
මොකද කන්දක් උඩට නැඟලා වට පිට සිරි නරඹන එකේ ආශ්වාදේ කියලා නිමකරන්න බෑ. අනිත් එක Environment එක එහෙම නියමෙට හැඩ ගැහිලා තියෙනවා. සීතල වැස්ස( කරදරයි නම් තමා
)
හැබැයි අපි කෑම්ප් කරේ නෑ 
මට සිරාවටම ඒකත් මතක් වුනා මේක බලද්දි. තව තවත් මේ වගේ ගමන් ගිහින් අතුරු අන්තරාවක් සිද්ධ නොවී අනික් අයව ධෛර්යමත් කරන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනවා මචං
owne![]()



