Haagala Hike ~ The real feeling of being LOST

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,101
    4,876
    113
    -In Darkness-
    මචං ඇත්තටම මේක බලපුවාම ආසා හිතුනා මේ වගේ යන්න තියෙනවා නම් කොහොමද කියලා :):) මොකද කන්දක් උඩට නැඟලා වට පිට සිරි නරඹන එකේ ආශ්වාදේ කියලා නිමකරන්න බෑ. අනිත් එක Environment එක එහෙම නියමෙට හැඩ ගැහිලා තියෙනවා. සීතල වැස්ස( කරදරයි නම් තමා :rofl: )
    වෙලාවක් සෙට් වුනාම යාලුවො එක්ක මේ වගේ යන්න ඕනේ. අපි එක පාරක් නම් Hortan Plains ගියා මේවගේ තනියම හවස් වරුවක :sorry::sorry: හැබැයි අපි කෑම්ප් කරේ නෑ :no::no: මට සිරාවටම ඒකත් මතක් වුනා මේක බලද්දි. තව තවත් මේ වගේ ගමන් ගිහින් අතුරු අන්තරාවක් සිද්ධ නොවී අනික් අයව ධෛර්‍යමත් කරන්න පුලුවන් වෙන්න කියලා විශ් කරනවා මචං :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාර ත්‍රාසජනක ගමනක්නේ මල්ලි.... :shocked:

    මොනවා වුනත් ඔයා පටන් ගත්ත ට්‍රැවලර් එක නිසා අපි ගොඩාක් දේවල් ගැන දැගත්තා... මට තියෙන එකම දුක ඔය මේක පටන් ගත්ත මුල් කාලේ ඉඳන්ම මට මේකට සම්බන්ධ වෙන්න කිව්වට මට කිසිම වෙලාවක සෙට් වෙන්න නොලැබුන එක ගැන.. ඒත් ගොඩක් සන්තෝසයි ඔයාගෙ ට්‍රැවලර් ගිහින් තියෙන දුර ගැන... හදවතින්ම සුභපතනවා... :):)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කැලේ අතරමං වෙලා තියෙන්නෙ
    ඒකත් නියම අත්දැකීමක් තමයි
    අකුණු අවදානම ගැන හිතන්න වෙනව +
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    531804_531294853575783_1108794581_n.jpg


    483499_531298456908756_490289135_n.jpg


    maxaa 4to tika aiya