ඒක තමයි. ඉන්දියන් උනුත් බොරු කියන්නේ උන්ගේ බයික් විකුණගන්න (බජාජ් හීරෝ tvs )
ඔය කියන තරම් පැට්‍රොල් කරන්නේ නෑ
ct100 උපරිම 50 යි කරන්නේ
ඩිස්කවර් 100 48
පල්සර් 135 42 යි
පල්සර් 150 35 යි
පල්සර් 180 22 යි
පල්සර් 200 15 වගේ
FZ එකේ 13 ලු
අපචේ එකේ 20 යි ලු ඔයි
හීරෝ ප්ලේෂර් ස්කුටර් එකේ 65 k වැඩ කියන්නේ
හීරෝ cd ඩොන් එකේ 89-95
හීරෝ හන්ක් එකේ 75 k පැට්‍රොල් වැඩ
මගේ යාලුවෙකුගේ cbZ එකේ ලෝන් ට්‍රිප් 80ක් වැඩ.![]()







Den aruta ninda yai









pulsar 150 aeken uda aewata witharai oka awe
bajaj speed karaddi handling walata kohomath famous ne 


thx macho