ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කර&#3517

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කර&#3517

    ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කරලා – විගනේෂ්වරන්
    November 14, 2013 at 10:14 am | lanka C news

    69965.jpg

    තම අයිතීන් දිනා ගැනීම සඳහා සටන් වැදීමට සිදුව ඇත්තේ සාමාන්‍ය අය සමඟ නොව තම දේශය ආක‍්‍රමණය කල ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමඟ බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.

    දෙමළ ජතික සන්ධානය විසින් මේ දිනවල යාපනය වලිකාමම් ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උපවාස විරෝදතා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙසේ පැවසූ බව යාපනයේ පලවන උදයන් පුවත් පත වාර්තා කරයි.

    යුද්ධය නිම වී වසර 04ක් ගත වී ඇතත් තවමත් දෙමල ජනයාට විසඳුම් ලැබී නැති බවත් පවසන මහ ඇමතිවරයා ත‍්‍රස්තවාදය අවසන් කල බව ජනාධිපතිවරයා පැවසුවත් උතුරේ හමුදාව පුරවා දෙමළ ජනතා ජීවිත පීඩාවට පත් කරමින් ඇත්තේ යයිද සඳහන් කර ඇත.

    තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්චා කර ඇති බවත් දැන් සටන් කරන්නට සිදව ඇත්තේ සාමාණය අය සමඟ නොව හමුදා සමඟ යයිද කියා ඇති විග්නේෂ්වරන් මහතා ඒ සටන සඳහා මෙම උපවාසය අතිශයින් වැදගත් පියවරක් යයිද කියා තිබේ.

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    කවද ඉවර වෙයිද බන් මෙ ප්‍රශ්නෙ ? අනිවයෙන් ලගදිම ලන්කවට මුන් ලොකු අන්චියක් අදිනවාම තමයි

    දෙමල මිනිහගෙ අනිත් පරම්පරව ඉපදෙන්නෙත් මුන් වගෙම සින්හල ජතියත් එක්ක වයිරයෙන් ... විග්නෙශ්වරන් වගෙ උන්ව නැති කරත් උන් වගෙ උන් දහස් ගනනක් ඉපදෙයි ,දැක්කනෙ මුන්ගෙ චන්ද පදනම උතුරෙ , උන් තාම ඉන්නෙ කොටිය ඉතුරු කරපු හිනෙ... එහෙම කියල රට බෙදන්නඩ ? නැත්තම් 13 දිල ඉඩම් පොලිස් බල තල දුන්නම මෙක ඉවර වෙයිද ? නත්තම් එක යන්නෙත් රට බෙදන තැනටඩ ? අනෙ මන්ද

    ජාතිවාදය පිලිකාවක් කියන්නෙ මෙකයි ... උබල හිතන්නෙ ලන්කවෙ දෙමල සින්හල ප්‍රශ්නෙ විසදන්න පුලුවන් වෙයිද ?

    :(:(:(:(:(
     
    • Like
    Reactions: Lansalaral

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ සින්න්හලයිනි, ලබන සිකුරාදා ඩේවිඩ් කැමරන් මහත්තයා උතුරට යන එකත් වලක්වන්න.. පුලුවන්නම් ඒ මහත්තයටත් හූවක් තියලා අපේ සින්හල කම පෙන්නන්න..

    :lol::lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ade sirawata me demalu aaye yuddayak athi karaida yanne ,, hamudaawa uthuren ain koroth aniwa uthura tamilnaaduwak wenawa sure.
    eeye mama madras cafe movie eka baluwe,, dan meeka dakkama baya hithenawa bn :(
    munwa damma marala daanna baida,,kari demalu
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ ෆුටේජ් එක අපිට සල්ලි ගෙවලාවත් කරගන්න බැරි උන දෙයක්.. අනුරාදපුර අපේ හිතවත් ජ්නතාව, දෙමල මිනිස්සු වෙනුවෙන් ඊයේ ඒ වැඩේ නොමිලේම කරලා දුන්න.. අපගේ හදපිරි ප්‍රනාමය, අනුරාදපුර සින්හලයන්ට.. බොහොම ස්තුතියි...

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ සින්න්හලයිනි, ලබන සිකුරාදා ඩේවිඩ් කැමරන් මහත්තයා උතුරට යන එකත් වලක්වන්න.. පුලුවන්නම් ඒ මහත්තයටත් හූවක් තියලා අපේ සින්හල කම පෙන්නන්න..

    :lol::lol::lol::lol:

    උබ මොකාද ? උබත් කොටි පිල්ලියක් වගෙ :oo::oo::oo::oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ මොකාද ? උබත් කොටි පිල්ලියක් වගෙ :oo::oo::oo::oo:
    මම දෙමල මිනිසු වෙනුවෙන්, පෙනීසිටින NGO කාරයෙක්.. ඊයේ උතුරේ මිනිස්සු වගයක් බස් වලින් බස්සලා හමුදාවෙන්, ඒ මොනවා කලාටද? මානව හිමිකම් එකට යන්න ගියා කියලා.. මේක තමයි මේ රටේ පලනය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියො ඔය වගේ නටාගෙන එනවනම් යසර් අර්ෆත්ට කරපු දේ කරමු. :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරුමා......
    උඹ ඕන ම දේට උත්තර දෙන්නෙ නැතුව ග්‍රීස් ගා ගත්ත ආදා වගේ ලිස්සල යනව නේහ්.........
    කැ* වැඩ යකෝ ඕව..........අව්ස්සන එකෙත් සීමාවක් තියනවා...........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයෙත් අනුරාදපුරේ කලාලු නේ සින්හ වැඩක්.. :lol::lol::lol::lol:
    කිසි වැරැද්දක් නැ හිනා වෙන්ඩ කිසිම ඩෙයක් නැ, ඔය මාධය කාරය මොකෙක්ද බන් මිනිහෙක්ද? උබල හිතාගෙන හිටියට මෙලොකෙ වැඩක් නැ. අන්න රටක නායකයෙක් නම් කමක් නැ උඩුඩුවෙක්නෙ උඩ තියාගෙන ඉන්නෙ. ඒකෙන් වැඩක් නැ බලාපොරොත්තුව වෙනම රටක්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කිසි වැරැද්දක් නැ හිනා වෙන්ඩ කිසිම ඩෙයක් නැ, ඔය මාධය කාරය මොකෙක්ද බන් මිනිහෙක්ද? උබල හිතාගෙන හිටියට මෙලොකෙ වැඩක් නැ. අන්න රටක නායකයෙක් නම් කමක් නැ උඩුඩුවෙක්නෙ උඩ තියාගෙන ඉන්නෙ. ඒකෙන් වැඩක් නැ බලාපොරොත්තුව වෙනම රටක්ද?
    අපො නැ.. වෙන රටවල් වල මේ ට්‍රොපිකල් ආතල් එක නැ..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Mannam danna widiyata, demala siyalu minissunta oya kiyana prashne naa, prashne thiyenne koti hithawadi unta papanai. moko mata related tamilsla families 2-3k innawa unnam kiyanne dan thathwe godak hodai and peaceful kiyala.

    anika mamath 3-4parak Jaffna visit karala thiyenawa, oyakiyana prashna naa machan. unta prashneth awilla prashna nathi eka thamai.

    oya vigneshwarannla kiyana unn LTTE kale CMB Sinhala minissu gawa indala thamai berune. dan lokuwata Tamils la gana kathakarata. munta kanna dipu atha amathakawela thiyenne apey deshapaluwo wagema.

    wadihariyak minissu oya kiyana kuhakakam naa machan, unge paduwe jobeka, farming, business karagana innawa.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ මොකාද ? උබත් කොටි පිල්ලියක් වගෙ :oo::oo::oo::oo:

    මෙයාගෙ original account එක පෙරුමාල්.
    යුද්දෙ කාලෙදි කොටින්ට සහය පල කරන ත්‍රෙඩ් දාල ban උනා.
    යුද්දෙ දිනුවට පස්සෙ සද්දෙ නැතුව හිටිය ආයිත් ආවොත් චාටර් වෙන නිසා.
    දැන් ඔය මේ දවස් වල රටින් පිට ඉන්න කොටි කුලප්පු වෙලා හින්දා ආයිත් ඇවිල්ල.
    ඌරො කැකුන තලන කොට හබන් කුකුලොන්ට රජ මගුල්ලු.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙරුමා......
    උඹ ඕන ම දේට උත්තර දෙන්නෙ නැතුව ග්‍රීස් ගා ගත්ත ආදා වගේ ලිස්සල යනව නේහ්.........
    කැ* වැඩ යකෝ ඕව..........අව්ස්සන එකෙත් සීමාවක් තියනවා...........
    ඉදලා හිටලා ආතල් එකකුත් එපැ බන්.. අනික මෙව්වා ලොකයා හිනා වෙන වැඩනේ.. ක්ශනික නූඩ්ල්ස් වගේ, ක්ශනික උද්ගොශන
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මෙයාගෙ original account එක පෙරුමාල්.
    යුද්දෙ කාලෙදි කොටින්ට සහය පල කරන ත්‍රෙඩ් දාල ban උනා.
    යුද්දෙ දිනුවට පස්සෙ සද්දෙ නැතුව හිටිය ආයිත් ආවොත් චාටර් වෙන නිසා.
    දැන් ඔය මේ දවස් වල රටින් පිට ඉන්න කොටි කුලප්පු වෙලා හින්දා ආයිත් ඇවිල්ල.
    ඌරො කැකුන තලන කොට හබන් කුකුලොන්ට රජ මගුල්ලු.:lol:
    පලවෙනි කාරනාව හරි.. මම පෙරුමාල්.. හැබැයි, දෙවෙනි කාරනාව, කොටින්ට සහය පල කරලා දාපු ත්‍රේඩ් එකක් පෙන්නුවනම්... :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපො නැ.. වෙන රටවල් වල මේ ට්‍රොපිකල් ආතල් එක නැ..
    නටන්ඩ එපා බන් වෙන කිසිම දෙයක් නැ ඔය බලන් හිටියට. උබල හරියට එලුවගෙ වල්ල පස්සෙන් ගිය නරිය වගේ තමා
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පලවෙනි කාරනාව හරි.. මම පෙරුමාල්.. හැබැයි, දෙවෙනි කාරනාව, කොටින්ට සහය පල කරලා දාපු ත්‍රේඩ් එකක් පෙන්නුවනම්... :lol::lol::lol::lol:

    හබන් කුකුලො කෙකර ගෑවට කවුරුත් ගනන් ගන්නෙ නෑ.:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම දෙමල මිනිසු වෙනුවෙන්, පෙනීසිටින NGO කාරයෙක්.. ඊයේ උතුරේ මිනිස්සු වගයක් බස් වලින් බස්සලා හමුදාවෙන්, ඒ මොනවා කලාටද? මානව හිමිකම් එකට යන්න ගියා කියලා.. මේක තමයි මේ රටේ පලනය..

    සිරාවට.? ..එ කියන්නෙ උබ මානව හිතවාදි පොරක් ..එල එල ...මෙ එක නෙවෙයි නිකන් දැනගන්න අහන්නෙ කොටි බස් බොන්බ ගහද්දි අහින්සක මිනිස්සුන්ව පෙති ගහල මරද්දි උබ කොහෙද හිටියෙ ? කොටි පාලනය මානව හිමිකම් කඩ විම් උනු ඩෙවලුත් මෙ වගෙම කතා කරන්න ඇති මයෙ හිතෙ ...උබ කතා කරන්නෙ "දෙමල මිනිස්සු" වෙනුවෙන් විතරද ? කොටි මරපු දෙමල මිනිස්සු ගැනත් කතා කරනවද ? නිකන් මම දැන ගන්න අහන්නෙ....