ශ්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක්‍රමණය කරල
ශ්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක්‍රමණය කරලා – විගනේෂ්වරන්
November 14, 2013 at 10:14 am | lanka C news
තම අයිතීන් දිනා ගැනීම සඳහා සටන් වැදීමට සිදුව ඇත්තේ සාමාන්‍ය අය සමඟ නොව තම දේශය ආක්‍රමණය කල ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි.
දෙමළ ජතික සන්ධානය විසින් මේ දිනවල යාපනය වලිකාමම් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උපවාස විරෝදතා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙසේ පැවසූ බව යාපනයේ පලවන උදයන් පුවත් පත වාර්තා කරයි.
යුද්ධය නිම වී වසර 04ක් ගත වී ඇතත් තවමත් දෙමල ජනයාට විසඳුම් ලැබී නැති බවත් පවසන මහ ඇමතිවරයා ත්‍රස්තවාදය අවසන් කල බව ජනාධිපතිවරයා පැවසුවත් උතුරේ හමුදාව පුරවා දෙමළ ජනතා ජීවිත පීඩාවට පත් කරමින් ඇත්තේ යයිද සඳහන් කර ඇත.
තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟද සාකච්චා කර ඇති බවත් දැන් සටන් කරන්නට සිදව ඇත්තේ සාමාණය අය සමඟ නොව හමුදා සමඟ යයිද කියා ඇති විග්නේෂ්වරන් මහතා ඒ සටන සඳහා මෙම උපවාසය අතිශයින් වැදගත් පියවරක් යයිද කියා තිබේ.

කවද ඉවර වෙයිද බන් මෙ ප්‍රශ්නෙ ? අනිවයෙන් ලගදිම ලන්කවට මුන් ලොකු අන්චියක් අදිනවාම තමයි
දෙමල මිනිහගෙ අනිත් පරම්පරව ඉපදෙන්නෙත් මුන් වගෙම සින්හල ජතියත් එක්ක වයිරයෙන් ... විග්නෙශ්වරන් වගෙ උන්ව නැති කරත් උන් වගෙ උන් දහස් ගනනක් ඉපදෙයි ,දැක්කනෙ මුන්ගෙ චන්ද පදනම උතුරෙ , උන් තාම ඉන්නෙ කොටිය ඉතුරු කරපු හිනෙ... එහෙම කියල රට බෙදන්නඩ ? නැත්තම් 13 දිල ඉඩම් පොලිස් බල තල දුන්නම මෙක ඉවර වෙයිද ? නත්තම් එක යන්නෙත් රට බෙදන තැනටඩ ? අනෙ මන්ද
ජාතිවාදය පිලිකාවක් කියන්නෙ මෙකයි ... උබල හිතන්නෙ ලන්කවෙ දෙමල සින්හල ප්‍රශ්නෙ විසදන්න පුලුවන් වෙයිද ?