ශ‍්‍රී ලංකා හමුදාව අපේ දේශය ආක‍්‍රමණය කර&#3517

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙයලා කෑගැහුවෙ නැත්තන් ඔය පිටරට වල ඉන්නේ කොහොමද?නැත්තන් හැරෙන තැපෑලෙන් ආපහු ලංකාවට එන්න වෙනවනේ.දැන් ලංකාවේ සිංහලයො දෙමලු කරදරයක් නැතුව ජීවත් වෙනවා.ඒක බලලා සතුටු වෙන්න බැරි කුහක කමට නැති ප්‍රශ්න මෙහෙම ඇති කරන්න දඟලන්නේ තමන්ගේ පැවත්ම වෙනුවෙන්.
අනේ අක්කේ මේ, මහත්තයා ගෙනත් දෙන දේ කාලා කුස්සියේ වැඩක් කරගෙන ඉන්න...

අල්ලා දෙයියො කියපු විදියටයි අපි කරන්නේ..
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට හැමදාම එලකිරියේ රතු කොටු තියාගෙන ඉන්න බැ.. මම ඇත්ත කියනවා ලගදිම දවසක...
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනේ අක්කේ මේ, මහත්තයා ගෙනත් දෙන දේ කාලා කුස්සියේ වැඩක් කරගෙන ඉන්න...

අල්ලා දෙයියො කියපු විදියටයි අපි කරන්නේ..

රිදිලා:P
 
  • Like
Reactions: erozan

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට හැමදාම එලකිරියේ රතු කොටු තියාගෙන ඉන්න බැ.. මම ඇත්ත කියනවා ලගදිම දවසක...
ඔව්, උඹට රතු කොටු දෙකතුනක් වත් එතකොට ලැබෙයි:lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හැමදාම එලකිරියේ රතු කොටු තියාගෙන ඉන්න බැ.. මම ඇත්ත කියනවා ලගදිම දවසක...

    මගේ අනික් ත්‍රේඩ් එක බලන්න.. ආයේ මම එලකිරි එන්නේ නැ..
    උඹ යන්නේ පෙරුමා වෙන කිසි දෙයක් නෙවෙයි.........
    උඹට කියන දේවල් වලට කුණුහරුප නොකියන, හරියට ම තර්කානුකූලව කතා කරන, පොයින්ට් එකෙන් එකට උඹෙන් අහන, මේ ප්‍රශ්නයෙ ඉතිහාසය දන්න කෙනෙක් උඹත් එක්ක පැටලැවිච්ච නිසා..........
    උඹට ඒ දේවල් වලට උත්තර නෑ....උත්තර දුන්නත් උඹ පරාද වෙනවා.......උමේ හෘදය සාක්ෂිය ඒක දන්නවා..........
    උඹත් එක්ක මතවාදිමය විදියට පැටලෙන, මේක අධ්‍යයනය කරපු මනුස්සයෙක්-හෝ කිඹුළෙක්- එක්ක උඹට මූණට මූන පැටලෙන්න වෙනව කියල දැන් උඹ දන්නවා......

    මම උඹට එදාත් කිව්වා, අදත්කියනවා.......මම උඹට පර දෙමළා කියන්නේ නෑ......පර කියන්නේ අනුන් ගේ කියන එක....තෝ කෙහෙද වල් උලමෝ අනුන් ගෙ වුනේ...තෝ අපේ.....මොන **ත වුණත් තෝ අපේ එකෙක්......අපේ එකා ගැන මට කැක්කුමක් තියනවා.......ඒ නිසායි එක මනුස්සයෙක් හරි නිවැරදි මාර්ගෙට ගන්න මම පටන් ගත්තෙ.......

    උඹ ලංකාවට ආවාම මාව හම්බ වෙන්න වරෙන්......
    මහ එකා වගේ තේ එකක් බීල නෙවෙයි, අඩියක් ගසල ම කතා කරමු.....
    අවංකව මම උඹව මුණ ගැහෙන්න කැමතියි.......
    උඹ මට තවත් මගේ දෙමළ මිත්තරයෙක් වෙවි!

    යන තැනක හොදින් ඉදපං...........