2013 Nov 14 - ElaKiri Radio ! - Request Show with it's my style

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මමත් ආව.:cool::cool:
    කොහෙදෝ ඈතක ඉදන් කවුරුහරි මොනවද මුමුනනව වගේ ඇහෙනව.
    :(:(

    මම බැලුව මොකෝ මේක රේඩියෝ ඇහෙන් නැතුව ගියේ කියලා :growl:
    දැන් දැක්කේ උබ ආවා කියලා :lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම බැලුව මොකෝ මේක රේඩියෝ ඇහෙන් නැතුව ගියේ කියලා :growl:
    දැන් දැක්කේ උබ ආවා කියලා :lol:

    කාල වරෙන්.:lol::lol:
    බලාගෙන අදත් කරන්ට් යයි.:lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යකෝ කලින් ඇහෙන් නැතිව තිබ්බ නිසා සද්දේ වැඩි කරගන හිටියේ
    ඒක පාරටම මගේ කන පැලුන :no::no::no:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    eka thamai thopita kiwwe oya aashique ekeda mokadda eke sindu illanna epa kiyala :dull:
    oke sinduwak giyoth radio ekatama musalai

    සිරාවට, බලපන් දැන් කන්ට්‍රි ප්ලේ කරනකොට තමයි ආයිත් වැඩ කරන්න ගත්තෙ :rofl:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    ආ ගොන්ජු.:cool::cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    eka thamai thopita kiwwe oya aashique ekeda mokadda eke sindu illanna epa kiyala :dull:
    oke sinduwak giyoth radio ekatama musalai

    අසික්කියේ වාචාල සිංදු යනකොට රේඩියෝවත් හිර වෙනාවා... මූසලයි

    sahodarawaru hoda movies walatai songs walatai baninna epa. ehenan radio drop wenawa wage film ekath flop wenna epai. ehema unada? naane :frown:
    kalin idalama drop una. moovie ekatai adi ayiyatai shra akkatai mokuth kiyanna epa mama wedi thiyagana marenawa :(:baffled::rofl:
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යකෝ කලින් ඇහෙන් නැතිව තිබ්බ නිසා සද්දේ වැඩි කරගන හිටියේ
    ඒක පාරටම මගේ කන පැලුන :no::no::no:

    හරි සන්තෝසයි.:lol::lol: