O\L මගෙ සහතික දෙක්කට තියෙන්නෙ. මට එක, සහතිකෙකට හදා ගන්න පුලුවන්ද? 
පලවෙනි සැරෙ කඩ්ඩ පෙල් උනා.
දෙවෙනි සැරෙ පාස්. මට මෙ දෙක ,එක රිසලට් ශිට් එක්කට හදා ගන්න විදිහක් තියෙයිද? සල්ලි වියදම් උනත් ජෙනුයින් විදිහට වැඩෙ කර ගන්නයි මට ඔනෙ. 