රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :P :P :P :P :P ubala kiyana katha ahuwama padam karanna hithenne na,. anika mama dan padam karanne na.. pvt. yanna thamai adahasa,.

    ai bn ubala samaje gana poddakwath danne nadda,.. dan ehema a/l fail wena ayata ona tharam rajayen ma gov. ayathana hadala thiyenawa ,... itath thawa parak a/l karanna chance dila thiyenawa kiyala danne nadda,. mage puthek a/l failunoth ai karawanawa, ai fail unoth ai karawanawa,.. eth bari nam DNA test ekak karanaw :D :D :D :P :P :rofl: :P ....




    A/l waladi mahansi une nathi eka pvt.uni eke mahansi weddi uta piti newei gahanna wenne wena wena ewa,....

    salli dila mahansi wela upadi gannawata wadiya narakada
    salli nodi mahansi wela upadi ganna eka,.



    ""ubala kiyana katha ahuwama padam karanna hithenne na,. anika mama dan padam karanne na.. pvt. yanna thamai adahasa,.""

    ehenam ethin mechara wela mokatada ooi thread dada kaley kanne kelinma palayanko Private ekakata :D wadey ivara ney
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    462
    134
    43
    salli dila Privet campus giyata ahema uapadi ganna be bn mettekta
    government campus wala free ugannanawa kiyala hema akatama igena gannath be

    a nisa Privet campus thiyenna one weda puluwan but campus yanna taran pass wenna beri una daksha ayata

    mokada hema amma tattama asai tamange lamaya upadi aduma adan ayala akka inna 4to akak ganna

    a nisa igena ganna beri aya Privet campus yanne ne giyath nawathinawa ayala ayalata puluwan pare yanawa
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    378
    0
    බබා ලන්තේ
    colombo wala thiyena pahasu kam saha nuwara eliye pahasu kam baluwama oya gana sadaranai ne bn...(pahasukam lamain sadaha)

    itath colombo walin thora ganna gana adu kare nathnam nuwara eliye ayata enna wenne na,.. mokada colombo marks wadie godak

    dan oyaa kiyana z score eka ganne a3 gaththa aya ne eyalata pvt. hadana eka sa daranai

    ethakota s3 gaththa ayatath yanna ahakine oya pvt. uni walata,... eka sadaranada..!!!!:confused::confused::confused::confused::confused:

    rajaye uni walata yana athare private ewa wala degree karana unuth ona tharam innawa malliyo
    A/L walin S3 daapu un field eke patta waddek wenna puluwan A3 daala degree gaththu unta wada
    hondama udaharane thamai samahara engineering firms wala loku putu wala inna un ndt,hnde ehema karala udata aapu aya
    ethakota eyala moratu nogihin a then walata awe kohomada ???
    field eke dakshayek wenna A/L ona naha bn...meka godak adaala wenne engineering wage fields wala...oyath issarahata igena ganiddi therei mama kiyana de
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,451
    288
    83
    uba dakke eka pattai mallii A/L wath tma liyapu nati ubata owa terenne..oya 4m ekata forum ekaka thread damata uba twa podi ekek..ube adishtabnya sarthaka wenna kiyla wihs krnwa..good luck
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    462
    134
    43
    uba dakke eka pattai mallii A/L wath tma liyapu nati ubata owa terenne..oya 4m ekata forum ekaka thread damata uba twa podi ekek..ube adishtabnya sarthaka wenna kiyla wihs krnwa..good luck

    A/L karala campus yanna beri unoth mallita therei a hegima bn ahema wenna epa kiyana uta but Samaje gena hitana widiya aka kattiyak witarak Aim karan kiyanne samastha sisu parapura gena hitala neme
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    484
    113
    da gedara
    දැන් මෙක බලල කැම්පස් තෙරුනෙ නැති එවුන් ප්‍රයිවට් යුනි යන්නෙ නැතිව
    උබලගෙ වත්ත ඉස්සරහ බලන් ඉන්නව ඇති පොල් කඩන්න ගෙට්ටුව ඇරල ඇතුලට ගනින්.
     
    Aug 2, 2009
    31,526
    1,504
    0
    Good bye machan
    දැන් මෙක බලල කැම්පස් තෙරුනෙ නැති එවුන් ප්‍රයිවට් යුනි යන්නෙ නැතිව
    උබලගෙ වත්ත ඉස්සරහ බලන් ඉන්නව ඇති පොල් කඩන්න ගෙට්ටුව ඇරල ඇතුලට ගනින්.
    :rofl:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,363
    886
    113
    මගේ කාමරේ
    Malli ube adahasata garu karanwa,namuth igena gnna one kale pissu withrak kelapu un ammala thaththalge salli kaka hitapu unta neme private uni one katta kala igena gena campas ynna bari unta private university thynna oni niyma pramithiyta ,lankawenm godak private course gana nam achchra pahadimk nha mge namuth hoda ayathana thynwa upadiyk ganna puluwan,

    jobkata giyama uba kohe igena gththeda balnne nha bn ubata hakiywa thynwanm ubata job eka thynwa.

    habayi ekak kynna oni ada lanakwenm nidahas adaynpnya wal pallata ynwa thwa tika dwsakin, mokada gov campus gahthma kisima diyunwak naha,department ekakta giyoth ewage thynne parana upakarana, rajaya kisima uwamnwak daranne naha ewa hoda mattamakata genna,bohoa adauiyi ahea karanwa,thyna ewath kappadu karanne,dawsak awi edata salli thyna eka igena ganiwi salli duppathma ekata igena ganna eka nathi wewi echchrae.

    Anika lankawe tecnichal colleage wala igena ganna un innwa ai e wage ayathna diyunu karanna bari,ewage hoda courses thynwa.

    anika prt uni waltayi gov walatyi gaha mara gnna eka nawaththapalla, therumk naha mokada gov ekath oni pvt uni ekath oni, moka unath kamak naha nidahas adaypane raka ganna balapalla achchrae.
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඇත්තටම pvt. වල ඉන්න ඔක්කොම මම පොඩි කාලෙ ගත්ත ආතල් වත් අරන් නැතුව ඇති. ඒකෙ අය "ඇත්තටම සල්ලි වලින් පීස කාලා ලොකු උන පුයර බබ්බු" .අලවන්ගුවක් උස්සගන්න බෑ,පොල් ගෙඩියක් ඔයන්න තියා ඔයනවිදි කොලේක ලියන්නවත් දන්නෙ නෑ.කෙල්ලො නම් මරු නිලියො වගේ.පුස්සු හැදෙනව මල්ලියො හව්'ස් ආර් යූඌඌඌඌ....... කියාගෙන එද්දි UuuuuhhhHHHHH!!!!. ඔක්කොම ලෝක බඩු,‍රැට ක්ලබ්,දවල්ට සැලූඌඌන් . තාත්තලයි කොල්ලොයි ඩ්‍රොප් එක කාර් එකෙන් දෙන්න එන නිසා හොදා,.

    සෙරෙප්පුවක් නතුව පොලවෙ අඩිය තියන්න බැරි,අඩි දෙකක් ඇවිදිද්දි කකුල් පන නැතිවෙන, පිටි ගහල ඇග හදා ගත්ත,හෙන පොශ් ,හරි ලොකුයි කියල හිතන් ඉන්න ,‍රැකියාව ලෙස මව පියාගෙ සල්ලි කන,කම්පියුටර් එකක් ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පෝන් එකක් ඉස්සරහ තමන් වීරයො කියල පෙන්න ගන්න,හිතන් ඉන්න්න,මිනිහෙක් ගගේ යද්දි ඒක fබී දාන්න වීඩියෝ කරන, ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පොරවල් කාර් එකෙන් ස්කූල් ගිහින් මමී ඩැඩී කිස් කරල ස්කූල් ගිහින්. ඉස්සරහ,මැද, පිටිපස්සෙ වාඩි වෙල, ඉගෙන ගන්නව කියල ගෙදරට පෙන්නල,ඒ වෙලාවෙ ආත්ල් අර ගන්න ඉගෙන ගන්න එක ෆන් කියල හිතල,ලොකු කම පෙන්නන්න කියල මමත් ඒ විදියට හැඩ ගහැන්න ගත්ත.ෆන් එකක් දැනුන, රිසාල්ට් අව්ට් උන දවසෙ . මම මගෙ හිතෙන් දැන් ආතල් කොහෙද කියල ඇහුව,ඒත් ආතල් මට උත්තර දුන්නෙ නැ.ආතල් කොහෙද කියල මම හෙවුව ඒත් ආතල් හම්ම්බ උනේ නෑ. ඊට පස්සෙ,.ආතල් ඉන්නව දැක්ක සමහර තැන් වල.ඒත් ලගට ගිහින් බලද්දි එතන ආතල් නැ කියල තමයි මට පෙනුනෙ. ඔය අතරෙ මට gov. pvt . වලට යන්න(වටපිටාව බලන්න) චාන්ස් හම්බ උනා,. ඒ අතරෙ තාවකාලික-හිත අඩවන ආතල් ආයෙත් මට හම්බ උනා pvt. යුනිවසිටි වල. ඒත් ඊට වඩා එහා ගිය කාටවත් අතනොපා ඉන්න පිරිසක් එතනින් එලියට ගිහින් යහතින් හැමෝගෙම ගෞරවය පිට කාගෙත් ආශිර්වාද මතින් ජීවත් වෙන පිරිසක් මම දැක්ක,.ඇත්තටම එයාලගෙ ජිවිත ආතල්.

    මෙහෙමයි මල්ලි ඔයා ඔය "ආතල්" ගන්නවා කියන එක සාපේක්ෂයි. ඔය "ආතල්" ගන්න විදිය එක් එක් පුද්ගලයාගේ සමාජ මට්ටම, ආර්ථික මට්ටම අනුව වෙනස් වෙනවා. කුරුදුවත්තේ හැදුනු වැඩුණු කෙනෙක්ට කුබුරක බැහැල මඩ පාගන්ඩ බැහැනේ මල්ලි. ඒ ගොල්ල ජීවත් වෙන්නේ එයාලගේ සමාජ තත්වෙට ගැලපෙන විදියට.

    ඒ කෙල්ලෝ ක්ලබ් ගියා කියල, බිව්වා කියල, ඇග පේන්ඩ ඇන්ද කියල උන්ට "ලෝක බඩු" කියන එක වැරදියි. ගම්වල කෙල්ලෝ චීත්ත හැට්ට ඇන්ද කියල උනුත් චීත්ත හැට්ට අදින්ඩද? ඒක උන්ගේ සංස්කෘතිය. ඔය "සංස්කෘතිය" කියන දේත් සාපේක්ෂයි. ඒ කෙල්ලෝ "මල්ලියො හව්'ස් ආර් යූඌඌඌඌ....... කියාගෙන එද්දි, උබට UuuuuhhhHHHHH!!!! කියල කියවෙනවනම් ඒක උබේ අසහනය. උන් ක්ලබ් ගිහිල්ල කරන්නේ උබ ඔය කියන "ආතල්" ගන්න එක තමා. උබ ඔය බලු ගූ අතේ තවරගන ගන්නවා කියන ගදගහන ආතල් වලට වඩා උන් ක්ලබ් ගිහින් ගන්න ආතල් හොද නැද්ද මල්ලි? ඒ වගේම උබ හිතන්ඩ එපා ඔය රාජ්‍ය විශ්වවිද්‍යාල වල සාරි, ගවුම් අදින හැම කෙල්ලෙක්ම පත්තිනිඅම්මල කියල. ඔන්න ඔය පත්තිනිඅම්මල අතරේ උබ ඔය කියන ජාතියේ "ලෝක බඩු" ඕන තරම් ඉන්නවා. ඕවා තේරුම් ගන්ඩ උබ තාම ලාමක වැඩියි මල්ලි.

    "ඇත්තටම සල්ලි වලින් පීස කාලා ලොකු උන පුයර බබ්බු"...., පීස කෑවම පුයර බබ්බු වෙන්නේ කොහොමද මල්ලි? ගම්වල මිනිස්සු බත් කනවා වගේ ඒගොල්ල පීස කනවා. එකේ ඇති වැරැද්ද මොකක්ද? "පීස" සහ "බත්" කියන දෙකේ පොදු සාධකය "ආහාර" කියන එක නේද? අලවන්ගුවක් ඉස්සුවේ නෑ කියල, පොල් ගෙඩියක් ඉස්සුවේ නෑ කියල පුයර බබ්බු වෙන්නේ කොහොමද? එහෙම ඉන්ඩ තියනවනම් කොච්චර හොදයිද? ඒ ගොල්ලන්ට උපතින්ම සැපසම්පත් උරුම වෙලා තියනවා. ඉතින් ඇයි ඒ ගොල්ල අලවංගු, පොල්ගෙඩි උස්ස උස්ස දුක් විදින්නේ? ඒ ගොල්ල ජීවිතේ විදිනවා. ඒවා උරුම නැති කෙනෙක් දරිද්‍රතාවය නිසා බර වැඩ කලා කියල අර ගොල්ලන්ට පුයර බබ්බු කියන එක වැරදියි. සල්ලි තියන දෙමවුපියෝ තමන්ගේ දරුවන්ට සල්ලි වියදම් කරන්නැතුව පිට උන්ට දෙන්ඩද ඔයා කියන්නේ? ඒක කොහොමද රැකියාව විදියට දෙමවුපියන්ගේ සල්ලි කනවා කියන්නේ?



    රැග් නම් ඉස්කෝලවලත් තියෙනව දැන්. රැග් එක නීත්යානුකුල විදියට දුන්නොත් ඒකට කියන්න ඕන පෞර්ෂ වර්දන පුහුනුව කියල.‍රැග් එකට ආසවෙ මම ‍රැග් එක කාලත් බැලුව.

    ඔයා කියන විදියට විශ්වවිද්යාලයකදී රැග් එකෙන් පෞර්ෂ වර්ධනයක් වෙනවනම් ගොඩක් හොදයි. හැබැයි ඕකේ සිද්ද වෙන්නේ අනිත් පැත්ත. පෞර්ෂ වර්ධනයක් නෙමේ පෞර්ෂ බෙලහීන කිරීමක්. ඔයා දකින විදිහේ "ආතල්" එකක් නම් ඔය රැග් එක තුල නැහැ. ඇත්තටම ඔතනින් කෙරෙන්නේ හැම කෙනාම එක හා සමානව ඉන්ඩ ඕන කියල බල කරන එක. එහෙම නැත්නම් පන්ති භේදයක් නැතිව ඉන්ඩ ඕන කියන එක. විශ්වවිද්‍යාලයකට විවිධ සමාජ මට්ටම් වල අය එනවනේ. දුෂ්කර ප්‍රදේශයකින් ආපු දරිද්‍රතාවයෙන් පෙලෙන ළමයෙක් හිතනවානම් ඉහල සමාජ පන්තියෙන් ආපු ළමයෙකුත් තමන් වගේම ඉන්ඩ ඕනා කියල, එතන තියෙන්නේ සහෝදරත්වය කියන සළුවෙන් වසා ගන්ඩ උත්සාහ කරන "හීනමානය, කුහකත්වය සහ ඉරිසියාව" කියන නිරුවත නෙමේද? කොච්චර සාදාරනීකරණය කරන්ඩ හැදුවත් ඒක තමයි තිත්ත ඇත්ත. විශ්වවිද්‍යාලයට ආ පමණින් සැපසම්පත් විදපු ඉහල සමාජ රටාවක හැදුනු ළමයෙක්, ඊට වඩා අඩු සමාජ මට්ටමක ජීවත් වෙන ළමයෙක් වෙනුවෙන් තමන්ට උරුම ජීවන රටාවෙන් පහලට වැටිය යුතුද? සහෝදරත්වයේ නාමයෙන් හෝ ඒක සාධාරණද? ඔය අතරේ තව කොටසක් ඉන්නවා තමන්ගේ විකෘති ලිංගික ආශාවන් සහ අසහනයන් ඔය රැග් එක හරහා සන්තර්පණය කර ගැනීමට උත්සාහ කරන. ඕවා වැඩියෙන් සිද්ද වෙන්නේ හොස්ටල් වල. කොච්චර නෑ කියල කෑ ගැහුවත් ඕව සිද්ද වෙනවා. ඉතින් ඔයාට ඔය කියන රැග් එක "ආතල්" එකක්නම්, ඔයාට ඒ වගේ අදහස් දැරීමේ අයිතියක් තියනවා. හැබැයි ඔයා කවදාහරි විශ්වවිද්‍යාලයකට ගිය දවසක ඔයාගේ ඔය අදහස් වලින් තව කෙනෙක්ට පීඩාවක් වෙන්ඩ නම් හොද නැහැ මල්ලි.

    ඔයා හිතන්ඩ එපා මල්ලි ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන හැම කෙනෙක්ම කෝටිපති පවුල් වල ළමයි කියල. ඔතනින් වැඩි දෙනෙක් මධ්‍යම පාන්තික පවුල් වල ළමයි. ඒ දෙමවුපියෝ ළමයින්ට උගන්වන්නේ හුගක් වෙලාවට ඉඩකඩම් විකුණලා හරි බැංකු ලෝන් දාල වගේ ක්‍රම වලින් සල්ලි හොයාගන. ඔයා ඒ ළමයින්ව මනිනේ ඇදුමින් පැළදුමින් නම් ඒක ඔයාගේ චින්තනයේ වැරද්දක්. ඒ ළමයි ලස්සනට ඇදල, ස්මාට් ෆෝන් පාවිච්චි කරලා,ඉංග්‍රීසි කතා කරලා ඉන්න එක ඔයා දකින්නේ වැරද්දක් විදියට නම්, ඔයාට හොද ඔය රාජ්‍ය විශ්වවිද්‍යාල වල රැවුල් වවාගන, කොන්ඩෙ වවාගෙන, හරියට මුණක් හොදන් නැතුව අට්ටාල හදාගන කෑගහන උන්ද? අපි මල්ලි සමාජේ ජීවත් වෙද්දී සල්ලි නැති උනත් "හිගන්නෝ" කියල පෙන්නන්ඩ නරකයි.


    ඒවට බෙහෙත් ගන්න යද්දි ඔයා දොස්තරගෙන් මෙහෙම අහයි,ඔයා ඉගෙන ගන්න ගියෙ pvt. ද gov. ද? කියල.

    මොකද ඔයාගෙ ජිවිතේ ඔයාට වටින නිසා, pvt ගිහිපු DR. කෙනෙක් ට කියල තමන්ගෙ ජිවිතේ කුරු‍ටු ගා ගන්නවට වඩා gov. ගිහින් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටට සේවය කරන එකාගෙන් තමන්ගෙ ජිවිතේ කැටයම් කර ගන්න එක ලස්සන නිසා,.

    ඔයා දන්නවද මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තරම් වැඩ වර්ජන සිද්දවෙන ක්ෂේත්‍රයක් තවත් තියනවද කියල? අම්මගේ බඩේ ඉන්න ළමය එලියට ගන්නේ කවුද කියල තීරණය කර ගන්ඩ බැරිව දෙකට බෙදිලා ගහගන්න මිනිස්සු ඉන්න ක්ෂේත්‍රයක් ඕක. වෛද්‍යවරුන්ගේ නොසැලකිලෙන් අත් පා අහිමි වෙච්ච, ජීවිත අහිමි වෙච්ච සිද්දි කොයිතරම් වෙලා තියනවද. දෙවිවරුන්ට වගේ මල් තියල වදින්ඩ පුළුවන් වෘත්තීය ගරුත්වය රැකගත් අතිදක්ෂ වෛද්‍යවරු අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඔය අතරේ වෛද්‍ය වෘත්තීය පලිහක් කරගන ගෑණුන්ට ලිංගික අතවර කරන, ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගන යන දොස්තරලත් ඉන්නවා. ඒත් ඔය රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගන ආපු මිනිස්සු තමා. හැම දෙකම දෙපැත්තක් තියනවා මල්ලි. ඔයාට ඉන්ටෙර්නෙට් එකෙන් ලෝකේ සිද්ධ වෙන්නේ මොනාද කියල දැනගන්ඩ පුළුවන්. හැබැයි ලංකාව ඇතුලේ මොනාද වෙන්නේ කියල හරියට දැනගන්ඩ පත්තර බලන්ඩ වෙනවා.

    උගත්කම සහ බුද්ධිමත්කම කියන්නේ දෙකක්. කෙනෙක්ගේ බුද්ධිමත්කම විභාගයකින් මනින්ඩ බැහැ. උසස් පෙළ ඉහලින් සමත් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙලා උපාධි ගත්තු ඔය උගත් යැයි "සම්මත" පිරිස තුල, සමාජයේ ජීවත් වෙන්ඩ දැන් නැති, සමාජ අවබෝධයක් නැති, හරියට පවුල් ජීවිතයක් ගත කරන්ඩ දැන්නැති අය ඕනා තරම් ඉන්නවා. ඒ ගොල්ල අදක්ෂකම්,නොහැකියාවන් වසා ගන්නේ ඔය "උගත්කම" කියන සළුවෙන් තමයි. මේවා සමාජයේ දකින, අත්විදින දේවල්.

    මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් විශිෂ්ට නවකතා බිහි කෙරුවේ සිංහලෙන් පහ වසරට ඉගන ගෙන. උසස් පෙළ ඉහලින් සමත් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙලා උපාධි ගත්තු ඔය උගත් යැයි "සම්මත", විශ්වවිද්‍යාල තුල අට්ටාල ගහගන අයිතිවාසිකම් ඉල්ලලා කෑ ගහන, "උගත්කමට රැකියාවක්" ඉල්ලලා පාරවල් වහගන උද්ගෝෂණ කරන ඔය "උගතුන්" අතරින් මාර්ටින් වික්‍රමසිංහල කී දෙනෙක් බිහිවෙලා තියනවද? මහාචාර්ය නන්දසේන රතනපාල වගේ විශිෂ්ට සමාජ පර්යේෂකයින් කී දෙනෙක් බිහි වෙලා තියනවද? විශ්වවිද්යාලේදී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගන මැරෙන්ඩ උනත් සුදානම් පිරිස් අතරින් කී දෙනෙක් උපාධිය ගත්තට පස්සේ මේ රට ඇත ඇරලා යනවද?

    නිදහස් අධ්‍යාපනය කියන දේ දුප්පත්, පෝසත් භේදය මතවත්, උසස් පෙළ මතවත් තීරනය නොවිය යුතුයි. නිදහස් අධ්‍යාපනය කියන වචනය තුලින් "නොමිලයේ අධ්‍යාපනය" ලැබීම කියල අර්ථ දක්වන්ඩ බැහැ. මුදල් ගෙවා හෝ කෙනෙක්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි. උසස් පෙළ ඉහල ප්‍රතිපලයක් නොලැබූ පමණින් හෝ, අසමත් වූ පමණින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි නොවිය යුතුයි.

    පන්ති භේදය සමාජයක තිබිය යුතු දෙයක්. හැම කෙනා අතරම එක සමානව ධනය බෙදිලා ගියොත් සමාජයේ ඉදිරි ගමනක් තියෙයිද? අන්ත දුගී පන්තිය, පහල මධ්‍යම පන්තිය, ඉහල මධ්‍යම පන්තිය, ධනපති පන්තිය වශයෙන් පන්ති භේදය තිබිය යුතුයි. පන්ති භේදය පඩි පෙළක් නම්, පහල ස්තරයක ඉන්න කෙනා උත්සාහ කල යුත්තේ තමන්ගේ ජීවිත කාලය තුල ඔය පඩි පෙළේ එක පඩියක් හෝ උඩට නැගීමට මිසක්, ඉහල සමාජ මට්ටමක ඉන්න කෙනාට ඉරිසියා කර ඔහුවත් තමන්ගේ මට්ටමට ඇද දාගැනීම හෝ ඔහුගේ ගමන වැලක්වීමට උත්සාහ කිරීම නෙමෙයි.

    රැකියා ක්ෂේත්‍රය තුලදී තමන්ගේ ස්ථානය තීරණය වෙන්නේ තම තමන්ගේ හැකියා සහ දක්ෂයතා මත මිසක් උපාධිය ගත්තේ රාජ්‍ය විශ්වවිද්යාලකින්ද, නැත්නම් පෞද්ගලික විශ්වවිද්යාලකින්ද කියන එක මත නෙමෙයි.

    ඔය ආතල් ගන්නවා කියන එක මම මුලින් කියුවා වගේ කෙනෙක්ගේ සමාජ මට්ටම, ආර්ථික මට්ටම අනුව වෙනස් වෙනවා වගේම වයස් මට්ටම අනුවත් වෙනස් වෙනවා. ළමා කාලේ ආතල් ගන්න විදියට නෙමෙයිනේ ලොකු පන්ති වලදී ආතල් ගන්නේ. ඔයා විශ්වවිද්‍යාලයට ගිහිල්ල ආතල් ගන්ඩ යන්නේ ඉස්කෝලේ ඕලෙවල් පන්තියේ ආතල් ගත්තු විදියට නම්, ඒක මල්ලි ඔයාගේ චින්තනය පිළිබද ප්‍රශ්නයක්.

    මම මේ කාරණය සම්බන්දයෙන් තර්ක කරන්ඩ කැමති නෑ මල්ලි. එත් මම මේ ටික කියුවේ ඔයා තාම ඒ ලෙවල් වත් කරපු නැති කෙනෙක් නිසා ඔයා නොදකින පැත්තක් පෙන්නලා දෙන්ඩ. ඔයා ඉස්කෝලෙන් අයින් වෙලා සමාජෙට ගිහින්, ඔයාට අවුරුදු විසිපහක්, තිහක් විතර උනාට පස්සේ මේවා තේරෙයි.
     
    • Like
    Reactions: maxboysl

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,465
    238
    63
    Kingdom of Solitude..!!
    මේ අහපන් කොල්ලෝ. මොන රෙද්දක් uni එක ඇතුලෙදි නැටුවත් අපි work කරන්න ගියාම එතන තියෙන procedures වලට adopt වෙන්න වෙනවා. එතනදී අපිට හැම social level එකකම මිනිස්සු එක්ක move වෙන්න වෙනවා. so එතනදී වැදගත් වෙන්නේ සෙරෙප්පුවක් නතුව පොලවෙ අඩිය තියන්න බැරිඑකවත් පිටි ගහලා ඇග හදාගත්ත එකවත් නෙමේ. එතනදී වැදගත් වෙන්නේ උබේ problem solving skill, conceptual skill, communication skill වගේ දේවල්. උබට ගස් නගින්න පුළුවන් උනා කියලා job හම්බු වෙන්නේ නැ. ඒ ඒ ආනමාලු ගෙඩියට ඒ ඒ බනිස්. ගල් යුගයේ ජිවත් වෙන්නේ නැතුව පොඩ්ඩක් update වෙයන් society එකත් එක්ක. otherwise you will ended up in misery. නැව් talk දෙන්න කලින් මල්ලි A/L පාස් වෙලා ඉඩපන්කෝ :P:P

    මගේ මතය අනුව නම් මහජනතාවගේ මුදල් නාස්ති කරන එකට වඩා තමන්ගේ private මුදල් නාස්ති කරන එක හොදයි.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,128
    708
    113
    Tiwi,NT
    මල්ලියේ උබ තවම පොඩි වැඩි බන් ඕව ගැන කතා කරන්න ....dgre එකක් ගන්න තියෙන අමාරුව දන්නේ ගත්ත එඋන් ...pvt උනා කියල dgre මල් වට්ටියක දාල එක දෙන්නෙ නෑ බන් .උනුත් gov එඋන් කන කට්ටම කනවා ..තව හොදට යාලුවන්ගෙන් අහල බලල කතාකරපන්..gov වලත් උබ ඔය කියන පුයර බබ්බු ටික ඉන්නවා.rag දීල ඊවා හදල ගන්නේ උන් ව තමයි .ඊකට තමයි rag දෙන්න ඕන ..

    උබ තව සමාජෙ ජීවත් වෙනකොට උබට තව ථෙඑරෙඉ මල්ලි ....dgree අරන් වරෙන්කෝ
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ඕ ලෙවල් වැඩක් නෑ බන් ඒ ලෙවෙල් කරපන් හොදට
    ඕ ලෙවල් ගන්ජා ගහපු එඋන් ඉන්ජෝ වෙලා තියෙනවා, මේඩ්ඩො වෙලා තියෙනවා ජීවිතේ හදා ගනින්
    ගුඩ් ලක්...(තෝ ඇත්ත කියල තියෙන්නේ නේහ්..)
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    217
    63
    pitarata



    මේ ත්‍රෙඩ් එක කියවුවම මට හිතෙන්නෙ උබ මහ උද්දච්ච , තමන් ගෑන ඕනවට වඩා උඩින් හිතන , ඔලුව ඉදිමිච්ච මොන්ගල් බුලට් එකක් කියල ..

    මෙහෙම " ආතල් ගත්ත" කියල කියන උන් ඈත්ත ජීවිතේ ඉන්නෙ පූස් පෑටවු වගේ ... පිරිමියෙක් උනාම ආතල් ගන්න ඔනෙ ඒත්

    "ආතල්" වෙනයි "බලු වෑඩ" වෙනයි , උබ කරල තියෙන්නෙ බලු වෑඩ ගොඩක් වගේ .. ආතල් ගන්න ඔනේ කාටවත් කරදරයක් නොවෙන්න ..


    තව ප්‍රියිවට් යුනියකට වෑස්සකට ගොඩ උනා කියල උබට කියන්න බෑ ඒවගෙ හෑටි .
    උබල වගේ උන් gov uni යන හින්ද තමයි ඔවට යන ගොඩ දෙනෙක් මගදි නවතින්නෙ . තව PVT UNI wala DISCIPLINE හොදටම තියෙනව උබට යන්න සල්ලි තිබ්බත් උබට වෑඩිකල් ඉන්න බෑරි වෙයි .


    ගිහින් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන
    ඩෙස්ක් වල බලු ගූ ගාපු උබද රටේ මහජනතාවගෙ සල්ලි ගෑන කියවන්න එන්නෙ?

    මම චන්දෙ ලග නිසා චන්දෙ ඉල්ලන හිතන්වත් කඩේ යනවද අහවි
    චන්දෙ දෙන්නවත් බෑරි උබ කෝමද චන්දෙ ඉල්ලන්නෙ?


    අන්තිමට කියන්න තියෙන්නෙ උබ මහ " අලි ඔලුවෙන් " ඉන්න එකෙක් , උබට බෑ PVT vs GOV COMPARE කරන්න ඔව්වට වෑස්සකට වගේ ගොඩ වෙලා .

     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉස්සල්ලම මල්ලි උබ Government හරි Private හරි University එකකට ගිහින් වරෙන්කො ඊට පස්සේ අපි කතා කරමු ලොකු ලොකු දේවල් :rolleyes:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ලංකාවේ gov university international මට්ටමෙන් දැන් ඉස්සරහට එනවා
    ශිෂ්‍යන්ට අලුත් තාක්ෂනය නවීන අධ්‍යාපන ක්‍රම වගේම අලුත් අලුත් ප්‍රවණතා අනුව
    නව විෂයන් යටතේ ලංකාවේ ආර්ථිකය සවිබල ගන්වන්න හැකි තරුණ ශ්‍රමිකයින් පිරිසක් බිහිකරන අරමුණින් තමයි මේ වෙනකොට uni වලට අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය පහසුකම් යටිතල අධ්‍යාපන අවශ්‍යතා කථිකාචාර්ය වරු ආදියෙන් සවිබල ගැන්වීමක් කරනවා

    ඒ වගේම තමයි pvt uni කෙරෙහිත් මිනිස්සුගෙ කැමැත්ත දැන් තියෙනවා jvp මානසිකත්වයෙන් පෙලෙන ගෙම්බෝ මැඩියෝ හිතන්නේ a/l pass වෙච්ච උන් විතරක් මේ රටේ ඉගෙන ගත්තම ඇති අනිත් උන් වලපල්ලට යන්න අවශ්යි කියලා අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට අනුව එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ සල්ලි නැති අයට gov uni වගේම සල්ලි තියෙන අයට pvt uni එහෙමත් ආරම්භාකරලා තියෙනවා විවිධ විෂයන් ඔස්සේ සිය අභිමතය පරිදි ඉගෙන ගන්න අද කොච්චර ශිෂ්‍යයෝ එවලින් ඉගෙන ගන්නවද

    ඒ නිසා මම කියනවා කරුණාකර පක්ෂ මානසිකත්වයෙන් පුහු මානසිකත්වයෙන් අපේ මේ අනාගත පරපුර දිහා බලන්න එපා 21වන සියවසේ දරුවො කියන්නේ නුවනින් සන්නද්ද පිරිසක් රටේ අනාගතේ බාර දෙන්න අවශ්‍ය එහෙම පිරිසකට එකට gov වගේම pvt uni දෙකම අවශ්‍යයි

    ඇත්ත දකින්න මේ පාර අයවැය තුලින් අධ්‍යාපන අංශයේ තව තවත් ඉදිරියට යන්න ප්‍රතිපාදන වෙන් කරනවා කිසිම කටාවක් නෑ
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,204
    858
    113
    Troll-Land
    ලංකාවේ gov university international මට්ටමෙන් දැන් ඉස්සරහට එනවා
    ශිෂ්‍යන්ට අලුත් තාක්ෂනය නවීන අධ්‍යාපන ක්‍රම වගේම අලුත් අලුත් ප්‍රවණතා අනුව
    නව විෂයන් යටතේ ලංකාවේ ආර්ථිකය සවිබල ගන්වන්න හැකි තරුණ ශ්‍රමිකයින් පිරිසක් බිහිකරන අරමුණින් තමයි මේ වෙනකොට uni වලට අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය පහසුකම් යටිතල අධ්‍යාපන අවශ්‍යතා කථිකාචාර්ය වරු ආදියෙන් සවිබල ගැන්වීමක් කරනවා

    ඒ වගේම තමයි pvt uni කෙරෙහිත් මිනිස්සුගෙ කැමැත්ත දැන් තියෙනවා jvp මානසිකත්වයෙන් පෙලෙන ගෙම්බෝ මැඩියෝ හිතන්නේ a/l pass වෙච්ච උන් විතරක් මේ රටේ ඉගෙන ගත්තම ඇති අනිත් උන් වලපල්ලට යන්න අවශ්යි කියලා අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට අනුව එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ සල්ලි නැති අයට gov uni වගේම සල්ලි තියෙන අයට pvt uni එහෙමත් ආරම්භාකරලා තියෙනවා විවිධ විෂයන් ඔස්සේ සිය අභිමතය පරිදි ඉගෙන ගන්න අද කොච්චර ශිෂ්‍යයෝ එවලින් ඉගෙන ගන්නවද

    ඒ නිසා මම කියනවා කරුණාකර පක්ෂ මානසිකත්වයෙන් පුහු මානසිකත්වයෙන් අපේ මේ අනාගත පරපුර දිහා බලන්න එපා 21වන සියවසේ දරුවො කියන්නේ නුවනින් සන්නද්ද පිරිසක් රටේ අනාගතේ බාර දෙන්න අවශ්‍ය එහෙම පිරිසකට එකට gov වගේම pvt uni දෙකම අවශ්‍යයි

    ඇත්ත දකින්න මේ පාර අයවැය තුලින් අධ්‍යාපන අංශයේ තව තවත් ඉදිරියට යන්න ප්‍රතිපාදන වෙන් කරනවා කිසිම කටාවක් නෑ
    නිල් බලකායෙ ගොට්ටො කැම්පස් ගිහිං තියෙන එකක් යෑ. අපි කැම්පස් ගියපු මිනිස්සු විදිහට රටේ අධ්‍යාපනේ මීට වඩා අරාජික වෙච්ච තවත් කාලයක් නැ. අද අධ්‍යාපනයට වෙන්නෙ එකෙන් 1.8% යි. යකෝ රනිලුත් 3% කට ළගින් වෙන්කරා. සිරාවටම කොච්චර බැන්නත් උට රට ගැන කැක්කුමක් තිබ්බා මේ කුඩු ආණ්ඩුවට වඩා
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    නිල් බලකායෙ ගොට්ටො කැම්පස් ගිහිං තියෙන එකක් යෑ. අපි කැම්පස් ගියපු මිනිස්සු විදිහට රටේ අධ්‍යාපනේ මීට වඩා අරාජික වෙච්ච තවත් කාලයක් නැ. අද අධ්‍යාපනයට වෙන්නෙ එකෙන් 1.8% යි. යකෝ රනිලුත් 3% කට ළගින් වෙන්කරා. සිරාවටම කොච්චර බැන්නත් උට රට ගැන කැක්කුමක් තිබ්බා මේ කුඩු ආණ්ඩුවට වඩා
    රනිල් ගැන ඔයා කතා කරනවා මහා ඉහලින් තව ටික කාලයක් රනිල් හිටිය නම් කොටියටත් වෙන් කරයි රටෙන් බාගයක්ම ඒ නිසා ඒවගේ පාලකයෝ ගැන කතා කරලා වැඩක් නෑ ආර්ථිකය හසුරවන්න ඕන අය විදියට අපේ ආණ්ඩුවට හොද දැක්මක් තියෙනවා රට ගෙනියන්න අවශ්‍ය කොටනටද කියන එක
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,539
    15,902
    113
    Auckland
    උබ රැග් එක ආසාවෙන් කෑව නම් ඉක්මනින් හොද මානසික වෙදෙක් හම්බ වෙයන්. :D:yes:
     
    • Like
    Reactions: supun_sg

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,081
    725
    113
    Albuquerque, New Mexico.
    uba machang wayase hatiyata godak dewal thrum aragena thiyenawa.ee gana sathutui.mamanum goverment iscolekata giye.uba kiyana widiyata 100% hari naa.gov uni walai privet walai dekema innawa uba oya kiyana dejathiye ewun.

    monawunath privet karanna yanawanum poddak hoyala balala palayalla.anthimedi salli laksha ganak wiyadum karala awurudu 5k 6k nasthi karala hulla hulla thamai inna wenne.karana wade mole kalpana karala karapalla.:yes::yes::yes::yes::yes: