රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

Hacker V

Member
Jan 27, 2014
767
108
0
රජයේ සහ පෞද්ගලික විශ්ව විද්(යන්සෙ)ල ගැන O/L කර

GOV. සහ PVT. අයගෙන් අවසරයි ,

මම නම් HUM(ඔය මරාගන්න හදන දෙකටම නෑ) . ඒ කියන්නෙ Human මගේ පිටිපස්සෙ JVP,UNP,UPFA,NGO නම් නෑ.ඒත් FAM මගේ පිටි පස්සෙ ඉන්නව ඒ කියන්නෙ Father And Mother. මම යුනිවසිටි පොරක් නෙවෙයි,මේකෙ ගොඩක් අය මට අයියල අක්කල, මම තාම A/L කරන්නෙ 2016 දි,. O/L ගින්දර වගෙ අනා ගත්ත,. C3 S5 B1
සා.පෙ. කරද්දි ගන්න පුලුවන් උපරිම ෆන් ගත්ත,. මෙතන කවුරුවත් විස්වාස කරන එකක් නෑ මම ඇන්ඩ් මගෙ යලුවො ඒ කාලෙ කරපුව. මම 5වසර SCHOOLER SHIP EXAME එක ලොකුවට පාස් එත් අ.පො.ස අනාගෙන තියෙන විදි දැක්කම දැන් ඇඩෙනව,.. අයිය නම් ඔය ඔයාල කියන කාලකන්නි GOV. UNIVERCITY එකකට යනව,.මම 5වසරෙදි පන්ති ගිහින් බූරුවො ගැහුව,. 11 වසරෙදි පන්ති ගිහින් ඩෙස් වල බලු ගූ ගෑව.තව කරපුව කියන්න බැරි තරම්, පන්තියෙ පළවෙනිය වෙල තියෙනව, අන්තිමය වෙල තියෙනව,. සමහර දේවල් කියන්නත් බෑ.දැන් ඒ සුන්දරයි කියල අම්ම අප්පගෙ සල්ලි නාස්ති කරපුව ඇන්ඩ් අනිත් වැරදි වල කැත නම් දැන් සුදු බිත්තියෙ ගු ගෑව වගේ තියෙනව, පේනව...!!(කාලයක් මම දහම් පාසලේ ප්‍රධාන ශිෂය නායකය.) ඇඩෙනව බන්:baffled: :baffled: . මම ඔය කියන ජාති දෙකේම යුනිවසිටි වලට ගිහින් තියෙනව O/L කරල ගෙදර හිටපු මාස ටිකේ (ආසාවට).කැන්ටිමට නම් නෙවේ.වෙනත් සම්බන්ද මාර්ගෙන්.ඒ නිසා දෙකේම අත්දැකීම් තියෙනව. දෙකම හරිම fun . චිත්තරපටි වල වගේම තමයි,.. 96%.

gov.uni එක නිකන් අපි ගිහිපු රජයෙ පාසල් වගෙ.
pvt.uni ප්‍රයිවට් ක්ලාස් වගෙ.

ඕක තමයි පැත්තකට වෙල බලන් හිටපු මට පෙනුන දේ.

දැන් වෙනස තෙරෙනව නෙ.

ඔය දෙකේම මගෙ යාලුවො ඉන්නව. ඒක නිසා මට ඒ දෙක සුද්ද කරන්න ඕන නෑ.දෙශපාලන ටෝල්ක්ස් එහෙමත් නෑ.

මට ඔය දෙකෙන් එකකට යන්න දුන්නොත් මම යන්නෙ gov එකට.ඇත්තටම ඒක මාර ෆන්.‍රැග් නම් ඉස්කෝලවලත් තියෙනව දැන්.
‍රැග් එක නීත්යානුකුල විදියට දුන්නොත් ඒකට කියන්න ඕන පෞර්ෂ වර්දන පුහුනුව කියල.‍රැග් එකට ආසවෙ මම ‍රැග් එක කාලත් බැලුව.ආතල් එකේ ඉන්න කැමති පොරවල් pvt. එන්න කියනව නේද.ඇත්තටම pvt. වල ඉන්න ඔක්කොම මම පොඩි කාලෙ ගත්ත ආතල් වත් අරන් නැතුව ඇති. ඒකෙ අය "ඇත්තටම සල්ලි වලින් පීස කාලා ලොකු උන පුයර බබ්බු" .අලවන්ගුවක් උස්සගන්න බෑ,පොල් ගෙඩියක් ඔයන්න තියා ඔයනවිදි කොලේක ලියන්නවත් දන්නෙ නෑ.කෙල්ලො නම් මරු නිලියො වගේ.පුස්සු හැදෙනව මල්ලියො හව්'ස් ආර් යූඌඌඌඌ....... කියාගෙන එද්දි UuuuuhhhHHHHH!!!!. ඔක්කොම ලෝක බඩු,‍රැට ක්ලබ්,දවල්ට සැලූඌඌන් . තාත්තලයි කොල්ලොයි ඩ්‍රොප් එක කාර් එකෙන් දෙන්න එන නිසා හොදා,.

සෙරෙප්පුවක් නතුව පොලවෙ අඩිය තියන්න බැරි,අඩි දෙකක් ඇවිදිද්දි කකුල් පන නැතිවෙන, පිටි ගහල ඇග හදා ගත්ත,හෙන පොශ් ,හරි ලොකුයි කියල හිතන් ඉන්න ,‍රැකියාව ලෙස මව පියාගෙ සල්ලි කන,කම්පියුටර් එකක් ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පෝන් එකක් ඉස්සරහ තමන් වීරයො කියල පෙන්න ගන්න,හිතන් ඉන්න්න,මිනිහෙක් ගගේ යද්දි ඒක fබී දාන්න වීඩියෝ කරන, ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්මාර්ට් පොරවල් කාර් එකෙන් ස්කූල් ගිහින් මමී ඩැඩී කිස් කරල ස්කූල් ගිහින්. ඉස්සරහ,මැද, පිටිපස්සෙ වාඩි වෙල, ඉගෙන ගන්නව කියල ගෙදරට පෙන්නල,ඒ වෙලාවෙ ආත්ල් අර ගන්න ඉගෙන ගන්න එක ෆන් කියල හිතල,ලොකු කම පෙන්නන්න කියල මමත් ඒ විදියට හැඩ ගහැන්න ගත්ත.ෆන් එකක් දැනුන, රිසාල්ට් අව්ට් උන දවසෙ:baffled: :baffled: . මම මගෙ හිතෙන් දැන් ආතල් කොහෙද කියල ඇහුව,ඒත් ආතල් මට උත්තර දුන්නෙ නැ.ආතල් කොහෙද කියල මම හෙවුව ඒත් ආතල් හම්ම්බ උනේ නෑ. ඊට පස්සෙ,.ආතල් ඉන්නව දැක්ක සමහර තැන් වල.ඒත් ලගට ගිහින් බලද්දි එතන ආතල් නැ කියල තමයි මට පෙනුනෙ. ඔය අතරෙ මට gov. pvt . වලට යන්න(වටපිටාව බලන්න) චාන්ස් හම්බ උනා,. ඒ අතරෙ තාවකාලික-හිත අඩවන ආතල් ආයෙත් මට හම්බ උනා pvt. යුනිවසිටි වල. ඒත් ඊට වඩා එහා ගිය කාටවත් අතනොපා ඉන්න පිරිසක් එතනින් එලියට ගිහින් යහතින් හැමෝගෙම ගෞරවය පිට කාගෙත් ආශිර්වාද මතින් ජීවත් වෙන පිරිසක් මම දැක්ක,.ඇත්තටම එයාලගෙ ජිවිත ආතල්.

සල්ලිවලින් ඇත්ත ගෞර්වය,ඇත්ත ආශිර්වාදය ගන්න බෑ කියල මොලය කියන දේ පිහිටපු මිනිස්සු වගයක් කිව්ව.

අද pvt වලින් ඒක ගන්න හදනව ,ගනීවි ,ගන්නව,... ඒත් ඒක අර ආතල් වගේ දවසක පැනල යාවි,. අන්න එදාට pvt වටේ හොයල බලන්න ඒක ඔයාට පේන්න ලැබේවි ඒත් හයියෙන් සල්ලි ගෝනියක් අරන් දුවල ගියත් ලගට යද්දි ඒක ඔයාගෙන් හිටපු ආතල් වගේම ඈත් වේවි, ඒ දුවන පාරෙ අර gov මරන්න ගහපු ගල්,මුල් ,පොලු,මුගුරු,කදුළු ගෑස් වලින් කකුල් තුවාල වෙයි ,පැටලිල වැටෙයි,කදුලු එයි....

ඒවට බෙහෙත් ගන්න යද්දි ඔයා දොස්තරගෙන් මෙහෙම අහයි,ඔයා ඉගෙන ගන්න ගියෙ pvt. ද gov. ද? කියල.

මොකද ඔයාගෙ ජිවිතේ ඔයාට වටින නිසා, pvt ගිහිපු DR. කෙනෙක් ට කියල තමන්ගෙ ජිවිතේ කුරු‍ටු ගා ගන්නවට වඩා gov. ගිහින් රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටට සේවය කරන එකාගෙන් තමන්ගෙ ජිවිතේ කැටයම් කර ගන්න එක ලස්සන නිසා,.

මම ඉස්සර ආතල් එක්ක හිටපු පොරක්
ඒක නිසා ආතල් අදුරන්නෙ නෑ කියන්න එන්න එපා.........
මම ඉස්සර pvt වල අයට වඩා ආතල් ලගින් තියා ගෙන කෙලව ගත්ත නිසා
ඒ මූසිල අතීතෙ පාට කරල දේදුනු ඇදල පෙන්නුවට ඒවට අහුවෙයි කියල හිතන්න එපා.....

මම ඇත්ත කියන නිසා ඔයාලට ගදක් දැනෙයි
ඒ එන්නෙ ඇත්ත නෙවෙයි ඇත්තෙන් ගොඩ ගත්ත සල්ලි වල ගද..
මම ITN බැලුවද? ,බලනවද?? අහවි
ඒත් මම A/L A3 ක් අරන් කැම්පස් යන්න හිතන් ඉන්න නිසා tv බලන්නෙ නෑ,.වෙලාවක් නෑ...... (internet එන්නෙ රට ගැන ලෝකෙ ගැන දැන ගන්න.)
මම චන්දෙ ලග නිසා චන්දෙ ඉල්ලන හිතන්වත් කඩේ යනවද අහවි
බලුවෙල පීචන් වෙල ,රටේ මිනිස්සු පත්තරවල ,ටීවී වල,අරකෙ මේකෙ නිව්ස් බලද්දි ,අහද්දි අපෙ අම්මට තාත්තට හචින් ගිහින්, නහය දන්න ගනීවි ඒක නිසා ඉල්ලන්න ,අර ගන්න තියා ගාව ගන්නවත් ආසාවක් නෑ.......(හොදක් කරත් ඒකත් වැරදියි නෙ,. බොරුනම් මේකට වටෙන කමෙන්ට් බලපන්කො.)

ඉතින් හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා.
"ජීවිතේ කැටයම් කර ගන්න:yes: ,... ඒක ගොඩක් ලස්සනයි කුරු‍ටු ගා ගන්නවට වඩා :rolleyes: ...."

මම නෙවෙයි කතා කරෙ මගෙ හදවත..(මේ දවස් වල හදවත මොලේ එක්ක 4G connection එකකින් connect වෙල තියෙන්නෙ.වදින්න දැනෙනව :P :P .)

බැන්නට... කැපුවට.... කෙ‍ටුවට.... තරහ නෑ.. මගෙ අනුකම්පාව ලොකුවටම බනින ඔයාලට හම්බ වෙනව. :yes: :yes: :yes: :yes:

මාගේ අනාගත බලා පොරොත්තුව මාව අඩවපු උන්ට ඇඩෙන්න A3 ක් ගසා ,ඔයාල අකමැත්තෙන් පූජ කරන සල්ලි වලින් යුනියට ගොස් ඉගෙන ගෙන ,මගෙත් ඔබෙත් යහපත වෙනුවෙන් ස්තිර ආතල් එක ලබා ගෙන ඉන් හැකි පමන ඔබටද ලබා දී ඔබේ ජිවිතද කැටයම් කිරීමයි.

ඉස්සුවෙ මගේ මොලෙන්,... මීට Hacker-V
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    උබ දැන් මේකෙන් මොකක්ද කියන්න අදහස් කරන්නේ
    මට අන්න ඒක තේරුම් ගන්න බැහැ ....
    එක එක සමාජතල වල හැදෙන වැඩෙන ජීවත්වෙන මිනිස්සු එක එක විදිහයි
    ඒක කාටවත් වෙනස් කරන්නත් බැහැ එහෙම වෙන්න උවමනාවකුත් නැහැ
    මොන සමාජතලයේ කොහොම හිටියත් අවංකව නිහතමානීව ඉන්නවා නම් ඒ අය කවුරුත් එකයි.
    අනික තමයි බල්ලා (මම කියන්නේ මිනිසුන් අතර සිටින)කියන එකාට
    ජාතියක්,,ආගමක්,,පන්ති භේදයක් නැහැ
    කොතන කොහොම හිටියත් ඌ බල්ලාම තමයි ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලස්සන කතන්දරේ බං ඒත් මේක උඹෙ අත්දැකීමක් කියලනම් කියන්න බෑ.

    උඹ ප්‍රයිවට් යුනිවසිටි කියලා කියන්නෙ හෙන hifi පොෂේ පොෂ් බඩු ඉන්න නාන්න පීන්න සල්ලි තියන උං විතරක් ඉගනගන්න තැං කියලා කියන්න හනවා. උඹ උඹෙ සමාජ තලේ ඉඳං බලද්දි උඹට පේන්නෙ ඔය විදියට තමා (ඒ ගැන කියවන්න ගියාම උඹ මොන වගේ සමාජ තලයක ඉන්නෙ කියලත් අවබොධයක් එනවා අහන කියවන අයට :rofl: ).

    ඔය තත්ව යටතේ උඹට මෙහෙමත් පේන්න පුලුවන්.
    ඔය ප්‍රයිවට් යුනිවසිටි යන එවුං සල්ලි දීලා ඩිග්‍රි ගන්නවා විභාග පාස් වුනත් ෆේල් වුනත් අව්ලක් නෑ වගේ දේවල්. ඕව ස්වභාවිකයි. :)
     
    Last edited:

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    එකගයි උබත් එක්ක.. මමත් gov. uni final year ඒ වගේම privet university degree එකකුත් complete. මටත් කියන්න තියෙන්නේ ඔය මොකක් කලත් කොහෙන් හරි ඉගෙනගනිල්ලා, වාරවෙන් වැඩක් නෑ. ඉගෙනගත්තු මනුස්සයට තේරෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසාම තමයි මේ රටේ හැම පක්ෂයකින්ම අමන දේශපාලකයෝ පාර්ලිමේන්තුවට යන්නේ.

    අධ්‍යයාපනයට ජයවේවා.
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    :oo:
    උබ දැන් මේකෙන් මොකක්ද කියන්න අදහස් කරන්නේ
    මට අන්න ඒක තේරුම් ගන්න බැහැ ....
    එක එක සමාජතල වල හැදෙන වැඩෙන ජීවත්වෙන මිනිස්සු එක එක විදිහයි
    ඒක කාටවත් වෙනස් කරන්නත් බැහැ එහෙම වෙන්න උවමනාවකුත් නැහැ
    මොන සමාජතලයේ කොහොම හිටියත් අවංකව නිහතමානීව ඉන්නවා නම් ඒ අය කවුරුත් එකයි.
    අනික තමයි බල්ලා (මම කියන්නේ මිනිසුන් අතර සිටින)කියන එකාට
    ජාතියක්,,ආගමක්,,පන්ති භේදයක් නැහැ
    කොතන කොහොම හිටියත් ඌ බල්ලාම තමයි ...

    අදහස් ටික ටයිප් කරාට බොහොම ස්තුතීයි!!​
    .

    :rolleyes: කොටින්ම මේකයි, අධ්‍යයාපනයට සමාජතල ඕන නෑ, ඉගෙන ගන්න ඔක්කොම ළමයි, සල්ලි ඇති නැති,. S.B. මාමා බල්ලො ,නරි කියක සමාජ තල හදපු නිසා තමයි ඕක උනෙ,. අමාරුවෙන් සතේ සතේ එකතු කරල මහන්සියෙන් ඉගෙන ගෙන campus ගිහිපු උන් අමාරුවෙන් ගත්ත ඩිග්‍රි එක සල්ලි වලට විකුනද්දි උන්ට ඇඩෙනව,.

    ඔයයි තව අය ගොඩකුයි රේස් එකක් තියෙනව ඔයා මහන්සි වෙල දිනන්න ඕන කියල දුවනව, සමහරුන්ට ගානක් නෑ, එයාල ඔහේ දුවනව දිනන්න නෙවෙයි අනුන් දුවන්නන් වාලෙ,අම්මල තාත්තල දුවන්න කියල එලවන නිසා,.. හරියට මම කලින් කිව්ව වගෙ මම දුවපු ක්‍රමේට. .. ඔයා මහන්සි වෙල කැපවෙල දුවපු නිසා ඔයා දිනනව,. නිකන් ඉදපු අය පරදිනව,එයාලටත් දුවල දිනන්න තිබ්බ,ඒත් ඕන කමක් නැති නිසා පැරදුන,. ඉතින් ලොකු දිනුමක් ලබල ඔයාට ලොකු තෑග්ගක් දෙනව, ඒ තෑග්ගන තරගෙන් අන්තිමය වෙච්ච කෙනත් හිගා කාල හරි සල්ලි හොයන් අර තෑග්ගම කඩෙන් ගන්නව,. කඩේ විකුනන්න තියෙන නිසා,... තෑගි දෙකම හොදයි ,එකම වගේ,.. දැන් දෙන්නම දිනුම්,. මහන්සි උන එකාට දුක හිතෙයි ඒත් අව්ලක් නෑ.. දෙන්නම තෑගි ගත්තනෙ. ඒත් වැඩේ කියන්නෙ තරගෙන් දින්නම තෑග්ගට ලැබෙන්නෙ කාර් එකක්,. මේ කාර් එක එලවන්නෙ මොලෙන්,දැනුමෙන් (අලුත් ජතියෙ එකක්):yes: :yes: ;) .

    lamborghini-gallardo1.png

    ඉතින් අර මහන්සියෙන්,උත්සහයෙන් දිනපු කෙනාට දැනුම,අත්දැකීම් ලැබෙනව.ඒක නිසා එයාට කාර් එක වටිනව,ගැලපෙනව,පදවන්න තේරෙන නිසා කාටත් කරදරයක් නෑ.
    අර නිකක් කාලෙ කාපු කෙනා සල්ලි වලින් තෑග්ග ගත්තට එලවන්න බැරි නිසා ඒක ගෙදර මිදුලෙ තියන් ලෝකෙට පෙන්න පෙන්න ඉන්නව,ඌට ඇති මගුලකුත් නෑ අනුන්ට ඇති මගුලකුත් නෑ...

    පව් සල්ලි..

    ඒක නිසා GOV. PVT. වලට මරා ගන්නෙ නැතුව අරක හොදයි මේක හොදයි කියන්නෙ නැතුව ඇත්තටම හොද දේ වෙනුවෙන් මහන්සි උනොත් නරකද,සල්ලිත් ඉතුරුයි,..
    අනික මම වගේ A/L කරන අය pvt. හොදයි කියල ඉගෙන ගන්න එක නවත්තයි ඕක දැකල..
    ඇත්තටම upadhi wikunana මුදලාලි මාමලට ඕක තමයි ඕන,. අපෙන් ගන්න අපෙ බඩු හොදයි කිය කිය කෑගහන්නෙ ඒකනෙ.

    drowsy_driving.jpg
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    පැටියා;17283258 said:
    ලස්සන කතන්දරේ බං ඒත් මේක උඹෙ අත්දැකීමක් කියලනම් කියන්න බෑ.

    ඒකනෙ ඉතින් :baffled: :baffled: ,.. මම චන්දෙ ඉල්ලන්නෙ නෑ ඉතින් බොරු කියල උබෙන් අහවල් එකක් ගන්නද,. :nerd: :nerd:
    මට මගේ ජිවිතේ ලබුන ,ගත්ත අත්දැකීම් කිව්වොත් මේක නිකන් සුරන්ගනා කතාවක් වෙන නිසයි ඒව නොකීවෙ,. ඔයා ඇත්ත පිලිගන්න අකමැති ඇති අයියෙ :rolleyes: , ඒත් මේ ඇත්ත!!!, මේ පොස්ට් කියවද්දි මාත් එක්ක ඩෙස් වල බලු ගූ ගාන්න එකතු උනු අයත් දකීවි :P :P ,...උන්ට එක පාරින්ම මාව මතක් වෙයි,මාත් එක්ක හිටපු උන් මම කෙසේ සිටියාද කියල හොදාකාරවම දන්නව,දැන් මම ඉන්න විදිත් දන්නව, ඔයා මාව දන්නෙ වත් නැතුව මේ මගේ අත්දැකීම් නෙවෙයි කියල කියන එක මුලු elakiri එකේ හැමෝටම ගැටලුවක් .

    පැටියා;17283258 said:
    උඹ ප්‍රයිවට් යුනිවසිටි කියලා කියන්නෙ හෙන hifi පොෂේ පොෂ් බඩු ඉන්න නාන්න පීන්න සල්ලි තියන උං විතරක් ඉගනගන්න තැං කියලා කියන්න හනවා. උඹ උඹෙ සමාජ තලේ ඉඳං බලද්දි උඹට පේන්නෙ ඔය විදියට තමා (ඒ ගැන කියවන්න ගියාම උඹ මොන වගේ සමාජ තලයක ඉන්නෙ කියලත් අවබොධයක් එනවා අහන කියවන අයට :rofl: ).

    ඔයාට මම කියපුවයින් තදටම වැදිල තියෙන්නෙ ඔය පොස් එකයි,බඩු ගැනයි,සල්ලි ගැනයි කියල නම් පේනව,.. ඒ ඇත්තටම මම හිතන විදි නෙවෙයි ඒ,මම මේ නූල අරින්න හේතු උන පුද්ගලයොන්ගෙ අදහස්,. ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1639504
    මේ එයින් එක නූලක්

    මේ නූලෙ වටින ටික ඔයාට කියවන්න වෙල නෑ ,එක්කො දැකල නෑ, ආයි කියවල බලන්න ඉවර වෙනකන් ම,

    පැටියා;17283258 said:
    (ඒ ගැන කියවන්න ගියාම උඹ මොන වගේ සමාජ තලයක ඉන්නෙ කියලත් අවබොධයක් එනවා අහන කියවන අයට :rofl: ).

    කෙනෙක් ගෙ වචනෙන් ,කියන දෙයින් පෙනුමෙන් එයා මනින්න යන්න එපා,මේ පොඩි නූලෙන් ඔයා මගෙ සමාජ තත්වෙත් දැනගෙන,. ඔයා හිතනව ඇති මට සල්ලි නෑ කියල pvt. වලට යන්න, ඒත් මට ඕන නම් ලෝකෙ තියෙන හොදම pvt. uni එකට උනත් යන්න ඇහැකි, අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් නෙවෙයි මගේ සල්ලි වලින්,. ඔයා හිතනව ඇති මේ ඇටකිච්චට ඔච්චර කොහෙන්ද කියල :confused: :confused: :confused: .

    මම අර ආතල් ගනිපු කාලෙ පොස් වෙන්න හදපු කාලෙ, ගෙදරින් සල්ලි දෙන්නෙ නැති නිසා forex කරල ලක්ශ ගනන් හෙව්ව. ඒව නාස්ති කරන්න වෙලාවක් හම්බ උනෙ නෑ, මගෙ පිනට!!,දැන් ඒ සල්ලි මම ගාව පරිස්සමට තියෙනව, ඒවයින් මට ඕන තරම් ඕන වෙලාවක වියදම් කරන්න ඇහැකි,.. :frown: :frown:

    මම කරපු වැරදි වලට ගුටි කාල ඇති ඇග පනනැති වෙන්න :( :( :( , පිටින් නෙවෙයි ගෙදරින් :yes::rofl: , අපෙ තාත්තට නාන්න සල්ලි :dull: :baffled: ,තියෙන දේපල ඉඩකඩම් මමවත් දන්නෙ නෑ :rofl: :rofl: . උපතින්ම සල්ලි කාරයො,.. :nerd: :nerd: මෙකෙ සමහරු ඒ ගැන හොදාකාරවම දන්නව,. මගෙ අම්ම තාත්ත මාව ආදරෙන් හැදුව,ආදරේ වැඩි කමට ඉල්ලන ඉල්ලන හැම මගුල අරන් දුන්න, පස්සෙ එයාලටයි මටයි ඒ ගැන තේරුන.එයාල වැරදි හදන්න කලින් මම හදා ගත්ත,.. දැන් කියයි අරව තියෙයි මේව තියෙයි කියල ලොකු ටෝල්ක් දෙනව කියල.මම කලින් නොකිව්වෙ ඔයාල එහෙම කියයි කියල, ඒත් මම ගැන වැරදියට හිතපු නිසයි මෙහෙම කියන්න උනේ,..

    පැටියා;17283258 said:
    ඔය තත්ව යටතේ උඹට මෙහෙමත් පේන්න පුලුවන්.
    ඔය ප්‍රයිවට් යුනිවසිටි යන එවුං සල්ලි දීලා ඩිග්‍රි ගන්නවා විභාග පාස් වුනත් ෆේල් වුනත් අව්ලක් නෑ වගේ දේවල්. ඕව ස්වභාවිකයි. :)

    මේ ටිකනම් මට තේරෙන්නෙ නෑ ඇහැකිනම් පැහැදිලි කරල දෙන්න,... :confused: :confused: :confused: :confused:
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo

    ඒක නිසා GOV. PVT. වලට මරා ගන්නෙ නැතුව අරක හොදයි මේක හොදයි කියන්නෙ නැතුව ඇත්තටම හොද දේ වෙනුවෙන් මහන්සි උනොත් නරකද,සල්ලිත් ඉතුරුයි,..
    අනික මම වගේ A/L කරන අය pvt. හොදයි කියල ඉගෙන ගන්න එක නවත්තයි ඕක දැකල..
    ඇත්තටම upadhi wikunana මුදලාලි මාමලට ඕක තමයි ඕන,. අපෙන් ගන්න අපෙ බඩු හොදයි කිය කිය කෑගහන්නෙ ඒකනෙ.

    drowsy_driving.jpg

    Well said bro....:yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒකනෙ ඉතින් :baffled: :baffled: ,.. මම චන්දෙ ඉල්ලන්නෙ නෑ ඉතින් බොරු කියල උබෙන් අහවල් එකක් ගන්නද,. :nerd: :nerd:
    මට මගේ ජිවිතේ ලබුන ,ගත්ත අත්දැකීම් කිව්වොත් මේක නිකන් සුරන්ගනා කතාවක් වෙන නිසයි ඒව නොකීවෙ,. ඔයා ඇත්ත පිලිගන්න අකමැති ඇති අයියෙ :rolleyes: , ඒත් මේ ඇත්ත!!!, මේ පොස්ට් කියවද්දි මාත් එක්ක ඩෙස් වල බලු ගූ ගාන්න එකතු උනු අයත් දකීවි :P :P ,...උන්ට එක පාරින්ම මාව මතක් වෙයි,මාත් එක්ක හිටපු උන් මම කෙසේ සිටියාද කියල හොදාකාරවම දන්නව,දැන් මම ඉන්න විදිත් දන්නව, ඔයා මාව දන්නෙ වත් නැතුව මේ මගේ අත්දැකීම් නෙවෙයි කියල කියන එක මුලු elakiri එකේ හැමෝටම ගැටලුවක් .

    ඔයාට මම කියපුවයින් තදටම වැදිල තියෙන්නෙ ඔය පොස් එකයි,බඩු ගැනයි,සල්ලි ගැනයි කියල නම් පේනව,.. ඒ ඇත්තටම මම හිතන විදි නෙවෙයි ඒ,මම මේ නූල අරින්න හේතු උන පුද්ගලයොන්ගෙ අදහස්,. ,

    http://www.elakiri.com/forum/showthread.php?t=1639504
    මේ එයින් එක නූලක්

    මේ නූලෙ වටින ටික ඔයාට කියවන්න වෙල නෑ ,එක්කො දැකල නෑ, ආයි කියවල බලන්න ඉවර වෙනකන් ම,

    කෙනෙක් ගෙ වචනෙන් ,කියන දෙයින් පෙනුමෙන් එයා මනින්න යන්න එපා,මේ පොඩි නූලෙන් ඔයා මගෙ සමාජ තත්වෙත් දැනගෙන,. ඔයා හිතනව ඇති මට සල්ලි නෑ කියල pvt. වලට යන්න, ඒත් මට ඕන නම් ලෝකෙ තියෙන හොදම pvt. uni එකට උනත් යන්න ඇහැකි, අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් නෙවෙයි මගේ සල්ලි වලින්,. ඔයා හිතනව ඇති මේ ඇටකිච්චට ඔච්චර කොහෙන්ද කියල :confused: :confused: :confused: .

    මම අර ආතල් ගනිපු කාලෙ පොස් වෙන්න හදපු කාලෙ, ගෙදරින් සල්ලි දෙන්නෙ නැති නිසා forex කරල ලක්ශ ගනන් හෙව්ව. ඒව නාස්ති කරන්න වෙලාවක් හම්බ උනෙ නෑ, මගෙ පිනට!!,දැන් ඒ සල්ලි මම ගාව පරිස්සමට තියෙනව, ඒවයින් මට ඕන තරම් ඕන වෙලාවක වියදම් කරන්න ඇහැකි,.. :frown: :frown:

    මම කරපු වැරදි වලට ගුටි කාල ඇති ඇග පනනැති වෙන්න :( :( :( , පිටින් නෙවෙයි ගෙදරින් :yes::rofl: , අපෙ තාත්තට නාන්න සල්ලි :dull: :baffled: ,තියෙන දේපල ඉඩකඩම් මමවත් දන්නෙ නෑ :rofl: :rofl: . උපතින්ම සල්ලි කාරයො,.. :nerd: :nerd: මෙකෙ සමහරු ඒ ගැන හොදාකාරවම දන්නව,. මගෙ අම්ම තාත්ත මාව ආදරෙන් හැදුව,ආදරේ වැඩි කමට ඉල්ලන ඉල්ලන හැම මගුල අරන් දුන්න, පස්සෙ එයාලටයි මටයි ඒ ගැන තේරුන.එයාල වැරදි හදන්න කලින් මම හදා ගත්ත,.. දැන් කියයි අරව තියෙයි මේව තියෙයි කියල ලොකු ටෝල්ක් දෙනව කියල.මම කලින් නොකිව්වෙ ඔයාල එහෙම කියයි කියල, ඒත් මම ගැන වැරදියට හිතපු නිසයි මෙහෙම කියන්න උනේ,..

    මේ ටිකනම් මට තේරෙන්නෙ නෑ ඇහැකිනම් පැහැදිලි කරල දෙන්න,... :confused: :confused: :confused: :confused:
    උඹ ගැන පෞද්ගලිකව දන්න එලකිරි එකේ අපි කවුරු කවුරුත් දන්න එකෙක් කියපං :confused:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    කවරෙකුවත් නොමැත. මේකෙ එකෙක් කියල පෙන්නන්න පුලුවන්ද thanikara account ගොඩක් නෙ තියෙන්නෙ,... දන්නෝ දනිති.

    :P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: Sri_Sampath
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවරෙකුවත් නොමැත. මේකෙ එකෙක් කියල පෙන්නන්න පුලුවන්ද thanikara account ගොඩක් නෙ තියෙන්නෙ,... දන්නෝ දනිති.

    :P:P:P:P:P:P:P:P:P:P:P

    මෙකෙ සමහරු ඒ ගැන හොදාකාරවම දන්නව

    එතකොට උඹටම දැං තේරෙන්න ඕනෙ උඹ හෙන ලොකුවට කියල තියන දේවල් මට නිකම්ම නිකං හිස් වචන ටිකක් විදියට පේන්නෙ කියලා. :D
    ටිකක් ලොකු වෙලා වරෙන් මල්ලි මටත් නැවු ටෝක්ස් දෙන්න පුලුවන් බිල් ගේට්ස්ගෙ පුතා වගේ :rofl:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    පැටියා;17283986 said:
    එතකොට උඹටම දැං තේරෙන්න ඕනෙ උඹ හෙන ලොකුවට කියල තියන දේවල් මට නිකම්ම නිකං හිස් වචන ටිකක් විදියට පේන්නෙ කියලා. :D
    ටිකක් ලොකු වෙලා වරෙන් මල්ලි මටත් නැවු ටෝක්ස් දෙන්න පුලුවන් බිල් ගේට්ස්ගෙ පුතා වගේ :rofl:

    nuula uda idan pahalata wachanen wachane kiyawala,.. e kiyapuwa waradie kiyala ekin eka wisthara karanna,. mamath ubath elakiriye user name eken heluwa wahan inne,. mage result sheat okkoma , karapu wada wala pawaa photo danna ahaki, ita passe mama pare bahala yanna ona,. nodanna oyata mage niwaradi bawa oppu karala pare bahala yanna bari wena thathweta wada kara ganne mokada,. uba igena ganipuwa ubata mama igena ganna ewa mata,. eth kageth amma thaththa paw :confused::confused::confused::confused:
     
    :D නූල අගටම කියවන්න හිතෙන්නෙ නෑ බං පලවෙනි චේද දෙක යනකොට මට හිතෙන්නෙම ඒවා හිස් වචන කියලා :dull:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    patiyo methana mama kauda kiyana eka newei, aduranne nathi oya aduranne nathi magen ahapu prashna ekin ekata uththara dunna,. dan e uththara walata uththara denna,.. mama kauda kiyala mama dannawa,. mage wate inna math ekka hitapu un dannawa,.