පාර කියනවද ?

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දිනක් ඝණ වනාන්තරයක දඩයමේ ගිය දඩයක්කරුවෙකුට ආපසු පැමිණීමේදි පාර වැරදුණේ ය.:confused: පාර සොයා ගත නොහැකිව ඒ මේ අත ඇවිදිමින් සිටි ඔහුට, කැළයේ දරට යමින් සිටි එක් වැදි තරුණියක් දක්නට ලැබිණ.;)

    වැදි තරුණිය බිය ගන්වා හෝ පාර අසා ගැනීමට සිතූ දඩයක්කරු, ඇය දෙසට සිය තුවක්කුව එල්ල කොට, කරුණාකරලා මට මේ කැළෙන් එළියට යන්න පාර කියනවා, නැත්තං මං උඹව දූෂණය කරනවා.:shocked::shocked:. යැයි පවසමින් තර්ජනය කළේ ය.

    ටික වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි වැදි තරුණිය අවසානයේ මෙසේ පිළිතුරු දුන්නා ය.
    පාර කියන්නෙම නෑ..:lol::lol::P:P:rofl:;)..
     
    • Like
    Reactions: navinnuwan