PHILIPINE WALATA YANNA UDAW KARANNA

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    MACHANLA MATA PHILIPINE WALATA YANNA THIYENAWA WADAKATA.EHETA YANNA APITA VISA DENAWADA ITA AMATHARAWA KIYAK WITHARA YAYEDA TICKETS WALATA UP AND DOWN...... WISTHARA DANNA KENEK PL HELP:lol::):(
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    me dawas kala ehe aul ne ban.... typhoon case eka handa... ai ubata gahanu daruwek wath set unada? lol...
     
    මේ දවස්වල යන්න එපා බොල,, උබට ආශයිනම් හියුමැන්ටේරියන් වොලන්ටියර් ව‍්රක් කරන්න පල,, කැඩුනු ගෙවල් අස් කරන්න තියෙන්නේ.. ලබන අවුරුද්දේ දිහැට පලයන් විසිට් නම්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපොයි;15896107 said:
    මේ දවස්වල යන්න එපා බොල,, උබට ආශයිනම් හියුමැන්ටේරියන් වොලන්ටියර් ව‍්රක් කරන්න පල,, කැඩුනු ගෙවල් අස් කරන්න තියෙන්නේ.. ලබන අවුරුද්දේ දිහැට පලයන් විසිට් නම්..
    :lol::lol::(
     
    බොලා යන්න හිතාන් ඉන්නේ කොහැ.. මැනිලා ද? ක්ලාක් නම් මීට අඩුයි..

    BCPURI.jpg
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    අපොයි;15896152 said:
    බොලා යන්න හිතාන් ඉන්නේ කොහැ.. මැනිලා ද? ක්ලාක් නම් මීට අඩුයි..

    BCPURI.jpg

    mokakda ban me site ekakin gaththu ekakda .ehenam link eka poddak dapan ko
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    අපොයි;15896333 said:
    මොඩ හු* ඔකුන්.. අහුවෙන්න එපා බන්.. ඔකුන් මෙහෙ යුනිවලත් ඉන්නවා ස්කොල් වලට.. මම දන්න උන් දෙන්නෙක් සෙට් වෙලා පට්ට පවක් ගෙවන්නේ..
    මොකෝ සීන් එක බං. තව පොඩ්ඩෙන් මමත් මෝඩ වැඩක් කරගන්නවා. ගිය අවුරුද්දේ.....:cool:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ya ya yakoo set una kellek

    oya rate un set karaganna epa bn,. godak un chater.
    ube salli tika ewara wei. set karagannawanam aduma gane tikak hoda rataka ekak set karaganin. Philippine unat kamak na itin, hoda kellek nam.
    habai itin ubata ehe gihin work karanna ba, eyata mehe awilla work karanna ba.
     
    මොකෝ සීන් එක බං. තව පොඩ්ඩෙන් මමත් මෝඩ වැඩක් කරගන්නවා. ගිය අවුරුද්දේ.....:cool:
    උබ කිව්වට විශ්වාස කරන එකක් නැ බන්, ඒ කෙල්ල චාර්ටර් ගොඩක්, අපි ඌට එපාම කිව්වා ඒත් මොඩ යක ඇහුවෙම නැ, එකිව හොරෙන් බැන්දා, දැන් ඒකි මෙහෙ PR ඉල්ලනවා, ඒකිට එහෙ ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් නැති සුට්ටක්, මමයි ඒකයි එක පාරක් ගියා එහෙ, චව් ගොඩ, එතකොට වෙන්න ඔන ඔක්කොම වෙලා.. කිව්වට කවුරුත් විස්වාස කරන්නේ නැ ලන්කාවේ PR ගන්න කෙල්ලො ඔහොම් කරනවා කියලා, දැන් උන්ගේ අම්මත් මෙහෙ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    අපොයි;15897890 said:
    උබ කිව්වට විශ්වාස කරන එකක් නැ බන්, ඒ කෙල්ල චාර්ටර් ගොඩක්, අපි ඌට එපාම කිව්වා ඒත් මොඩ යක ඇහුවෙම නැ, එකිව හොරෙන් බැන්දා, දැන් ඒකි මෙහෙ PR ඉල්ලනවා, ඒකිට එහෙ ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් නැති සුට්ටක්, මමයි ඒකයි එක පාරක් ගියා එහෙ, චව් ගොඩ, එතකොට වෙන්න ඔන ඔක්කොම වෙලා.. කිව්වට කවුරුත් විස්වාස කරන්නේ නැ ලන්කාවේ PR ගන්න කෙල්ලො ඔහොම් කරනවා කියලා, දැන් උන්ගේ අම්මත් මෙහෙ..
    අන්න ඒකනේ බං. ගොඩක් පිලිපීන් උන් ලංකාවට එන්න දගලනවා. අනික තමයි මම දන්න විදිහට 75% ම බඩු.. උබ කොහෙඳ ඉන්නේ ලංකාවේද. උබ කියන කෙල්ලට ලංකාවේ PR ලැබුණද? මම හිතන්නේ නැහැ දෙවි කියලා.. එක දිගට අවුරුදු කීයක්ද මොනවද කරන්න ඔනේ නේද?