අපොයි;15896107 said:මේ දවස්වල යන්න එපා බොල,, උබට ආශයිනම් හියුමැන්ටේරියන් වොලන්ටියර් ව්රක් කරන්න පල,, කැඩුනු ගෙවල් අස් කරන්න තියෙන්නේ.. ලබන අවුරුද්දේ දිහැට පලයන් විසිට් නම්..



අපොයි;15896152 said:බොලා යන්න හිතාන් ඉන්නේ කොහැ.. මැනිලා ද? ක්ලාක් නම් මීට අඩුයි..
![]()
skyscanner.commokakda ban me site ekakin gaththu ekakda .ehenam link eka poddak dapan ko
මොඩ හු* ඔකුන්.. අහුවෙන්න එපා බන්.. ඔකුන් මෙහෙ යුනිවලත් ඉන්නවා ස්කොල් වලට.. මම දන්න උන් දෙන්නෙක් සෙට් වෙලා පට්ට පවක් ගෙවන්නේ..ya ya yakoo set una kellek
මොකෝ සීන් එක බං. තව පොඩ්ඩෙන් මමත් මෝඩ වැඩක් කරගන්නවා. ගිය අවුරුද්දේ.....අපොයි;15896333 said:මොඩ හු* ඔකුන්.. අහුවෙන්න එපා බන්.. ඔකුන් මෙහෙ යුනිවලත් ඉන්නවා ස්කොල් වලට.. මම දන්න උන් දෙන්නෙක් සෙට් වෙලා පට්ට පවක් ගෙවන්නේ..

ya ya yakoo set una kellek
උබ කිව්වට විශ්වාස කරන එකක් නැ බන්, ඒ කෙල්ල චාර්ටර් ගොඩක්, අපි ඌට එපාම කිව්වා ඒත් මොඩ යක ඇහුවෙම නැ, එකිව හොරෙන් බැන්දා, දැන් ඒකි මෙහෙ PR ඉල්ලනවා, ඒකිට එහෙ ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් නැති සුට්ටක්, මමයි ඒකයි එක පාරක් ගියා එහෙ, චව් ගොඩ, එතකොට වෙන්න ඔන ඔක්කොම වෙලා.. කිව්වට කවුරුත් විස්වාස කරන්නේ නැ ලන්කාවේ PR ගන්න කෙල්ලො ඔහොම් කරනවා කියලා, දැන් උන්ගේ අම්මත් මෙහෙ..මොකෝ සීන් එක බං. තව පොඩ්ඩෙන් මමත් මෝඩ වැඩක් කරගන්නවා. ගිය අවුරුද්දේ.....
අන්න ඒකනේ බං. ගොඩක් පිලිපීන් උන් ලංකාවට එන්න දගලනවා. අනික තමයි මම දන්න විදිහට 75% ම බඩු.. උබ කොහෙඳ ඉන්නේ ලංකාවේද. උබ කියන කෙල්ලට ලංකාවේ PR ලැබුණද? මම හිතන්නේ නැහැ දෙවි කියලා.. එක දිගට අවුරුදු කීයක්ද මොනවද කරන්න ඔනේ නේද?අපොයි;15897890 said:උබ කිව්වට විශ්වාස කරන එකක් නැ බන්, ඒ කෙල්ල චාර්ටර් ගොඩක්, අපි ඌට එපාම කිව්වා ඒත් මොඩ යක ඇහුවෙම නැ, එකිව හොරෙන් බැන්දා, දැන් ඒකි මෙහෙ PR ඉල්ලනවා, ඒකිට එහෙ ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් නැති සුට්ටක්, මමයි ඒකයි එක පාරක් ගියා එහෙ, චව් ගොඩ, එතකොට වෙන්න ඔන ඔක්කොම වෙලා.. කිව්වට කවුරුත් විස්වාස කරන්නේ නැ ලන්කාවේ PR ගන්න කෙල්ලො ඔහොම් කරනවා කියලා, දැන් උන්ගේ අම්මත් මෙහෙ..