යුධ අපරාධ

මචං වසංගලා නෑ.......
මතකද යාපනේ කෙල්ලෙක් රේප් කරල මරලා සොලා ල 12ක් ඇතුලට දැම්මා....උන් තාම ඉන්නවා ඇතුලේ.......
මචං මහ රජාට නෙවෙයි මේ දෙන්න හදන්නේ...තේරුම් ගනින්.....ගෝඨාභය, සරත් ෆොන්සේකා, වගේ මේක කරපු උන්ට.............
අපි ආරක්ෂා කරන්න ඔන ඒ මිනිස්සුන් ව........මේ පකඩ රජා නෙවෙයි....
ඒක තමා බන් අවුල, බේර ගන්න ඔනා මිනිස්සුත් ඉන්නවා ඔක ඇතුලේ, පෞද්ගලිකව ගොටාබය කියන චරිතෙ වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්, ඇත්තටම මිනිහා දෙයක් කලා, ඒ වගේම ජනාදිපති මිනිහා උනානම් මේක මීට වඩා කඩ්ඩෙන් හැන්ඩ්ල් වෙනවා.. මෙතන මූලිකම සිද්දිය සුද්දේ හිතට වදින්න කියාගන්න තෙරෙන්නේ නැ, දැක්කනේ එදා ඔපනින් සෙරමනි එකේ බහු බූත කිව්වේ.. ඉය වගේ ඊයේ කැමරන් එක්ක තිබුන සාකච්චාවේදිත් යන්නේ කොහෙද මල්ලේ පොල් ටයිප් නම් මහ එකා හිටියේ, ඉතින් මෙවා රටට උරුමයි..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොන් හුත්තෝ, ටික දෙනෙක් ගේ වැඩ හින්දා මුළු ආමි එකම නව නින්දා විඳිනවා. පරීක්ෂණ අපි කරලා සොල්දාදුවන්ට දඬුවම් කළේ නැත්තම් යූ එන් එකෙන් කරයි. කරලා මහින්දයාව, ගෝඨාව හා සරත්ව හිරේ දැම්මාම රට දෙකඩ කරාම තෝ උඩ බලාගෙන හිටු. තෝ වගේ ගොන් වහන්සේලා ට ඒ ටික තේරෙන්නේ නෑ
    අනික ඔය චැනල් ෆෝට වීඩියෝ ගියේත් ආමි කාරයෙක් ගෙන්ම නේද?
    :no::no::no::no:
    රෝහිත භාෂණ අබේගුණවර්ධන කියල එකෙක් දන්නව ද?
     
    අපොයි;15896958 said:
    වැරදි වසන්කිරීම මගින් වැඩේ අනාගෙන තියෙන්නේ.. දැන් අපි මේ රාජපක්ශ බැටැලියන් එක වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ, අපි සහ රට තව තවත් අගාදයකට ඇදගෙන යන එකටයි.. ඊට මීට හොදයි, ඔය කියන පරීක්ශනේ කරලා වැරදි කාරයො ඇතිනම් උන්ට කෙලවලා රට ඉස්සරහට අරන් යන එක.. අනික මෙතන බෙදුම්වාදයක් කතා නොකෙරෙන නිසා මේ ගැටලුව ලෙහන්න ලේසියි.. හැබැයි මේ විදියට දිගටම රාජපක්ශ කට්ටි පැන්නොත් වෙන්නේ ආයේ යුද්දයක් එනවා, ඒකටනම් එකෙක්වත් නැ ඒක ශුවර්..

    නෑ මචං ආයි යුද්ධයක් එන්නේ නෑ. මුන් දත කන්නේ සර්බියාවේ වගේ රෙෆරන්ඩම් එකකින් රට බෙදන්න. මෙතෙනදි අපිට මහින්දයා ව බේරගන්න වෙනවා. මොකද ඌ රාජ්‍ය නායකයා. ඌ හිරේ ගියොත් රටටත් කෙළ වෙයි. ඒ වගේම ඒ මෝඩයාව අයින් කරලා රටට මොළේ ඇති නායකත්වයක් ඇති කර ගැනීමත් වැදගත්
     
    අයි බන් අපිටත් බැරි ඔය කාලකන්නි සෙට් එක, එක එකා බාවන්න. අපේ බුද්ධි අංශ ශක්තිමත් නැද්ද. නැත්නම් වෙන කේස් එකක්ද.
    තො කියනේ මේ ඇවිල්ලා ඉන්න රාජ්ය නායකයො මරමු කියලද? තොට මොල් ද? :shocked::shocked::shocked::shocked:
     
    :no::no::no::no:
    රෝහිත භාෂණ අබේගුණවර්ධන කියල එකෙක් දන්නව ද?

    ඌ ටෝක් දෙනවා දැකලා තියෙනවා. ඌ ජර්නලිස්ට් කෙනෙක් මිසක් ආමි කාරයෙක් නෙමෙයි. හැබැයි ආමි කාරයෙක් සම්බන්ධ වෙන්නම ඕනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් හුත්තෝ, ටික දෙනෙක් ගේ වැඩ හින්දා මුළු ආමි එකම නව නින්දා විඳිනවා. පරීක්ෂණ අපි කරලා සොල්දාදුවන්ට දඬුවම් කළේ නැත්තම් යූ එන් එකෙන් කරයි. කරලා මහින්දයාව, ගෝඨාව හා සරත්ව හිරේ දැම්මාම රට දෙකඩ කරාම තෝ උඩ බලාගෙන හිටු. තෝ වගේ ගොන් වහන්සේලා ට ඒ ටික තේරෙන්නේ නෑ
    අනික ඔය චැනල් ෆෝට වීඩියෝ ගියේත් ආමි කාරයෙක් ගෙන්ම නේද?

    මහින්දලව හිරේ දාන්ඩ ලොල් තමා උබ කියන්නෙ සුද්ද බැහැල කුදලන් යනව ලොල් තමා නිකන් මුහුද හත් ගවුවක් තියල අබුඩ නොගහ හිටු.උබල මේ නිකන් මිනිස්සු බය නොකර හිටපන් ඔයිට වැඩිය අපරාද වෙච්ච සිරියාවට මොකො උනේ අද සුද්ද බලු වෙලා නැද්ද? නොදන්න හු යනු නොකිය හිටු.
    චැනල් 4 බොරුව මාට්ටු උනේ මිට සැහෙන කලින්නෙ මොඩ කතා කියන්ඩ එපා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයි බන් අපිටත් බැරි ඔය කාලකන්නි සෙට් එක, එක එකා බාවන්න. අපේ බුද්ධි අංශ ශක්තිමත් නැද්ද. නැත්නම් වෙන කේස් එකක්ද.
    මල්ලි, බාවනව කියල උඹ කියල තියන වචනේ ක්‍රියාත්මක කරන්න වෙලාවක් සහ කලාවක් තියනව තේරුණා ද?
    අනික බෑව්ව කියල මතවාදය බිදින්න බෑ......
    බාවල මතවාදයක් බිදින්න පුළුවන් නම් ක්‍රිස්තියානි දහම ලොවෙන් තුරන් වෙලා දැනට අවුරුදු 2013ක් වෙනවා.........
     
    නෑ මචං ආයි යුද්ධයක් එන්නේ නෑ. මුන් දත කන්නේ සර්බියාවේ වගේ රෙෆරන්ඩම් එකකින් රට බෙදන්න. මෙතෙනදි අපිට මහින්දයා ව බේරගන්න වෙනවා. මොකද ඌ රාජ්‍ය නායකයා. ඌ හිරේ ගියොත් රටටත් කෙළ වෙයි. ඒ වගේම ඒ මෝඩයාව අයින් කරලා රටට මොළේ ඇති නායකත්වයක් ඇති කර ගැනීමත් වැදගත්
    අයේ දෙමෙල්ලු නම් යුද්ද කරන්නේ නැ මචන්.. එන්නේ ආර්තික යුද්දයක්.. ඒක උතුරට ගහපු යුද්දේ වගේ නෙමෙයි එක හැටියට රටටම බලපානවා, එහෙම උනොත් රට මුලුමනින්ම ඉවරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මචං ආයි යුද්ධයක් එන්නේ නෑ. මුන් දත කන්නේ සර්බියාවේ වගේ රෙෆරන්ඩම් එකකින් රට බෙදන්න. මෙතෙනදි අපිට මහින්දයා ව බේරගන්න වෙනවා. මොකද ඌ රාජ්‍ය නායකයා. ඌ හිරේ ගියොත් රටටත් කෙළ වෙයි. ඒ වගේම ඒ මෝඩයාව අයින් කරලා රටට මොළේ ඇති නායකත්වයක් ඇති කර ගැනීමත් වැදගත්
    පොනිල වගේ එකක් නේද ලොල් තමා :lol:
     
    methana human rights magulak newe ban oya ratawal walata inna be api dinapu ekata...and koti hathikare ta one ona pukak karla aye rata dekata karala inna...oya ratawal walinuth sup eka denne kohomahari dekata karala demalu tika aye bo karanna...human rights labbak pitin awata oka karaganna tamai game eka.....

    යකෝ අනිත් රටවල් වලට ඇති රෙද්දක් නෑ. කියන්න එපා අනික් රටවල් අපි එක්ක ඉරිසියයි තියලා. ඒක මහා මෝඩ කතාවක්! මෙතන ගේම යන්නේ වෙන විදිහට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ටෝක් දෙනවා දැකලා තියෙනවා. ඌ ජර්නලිස්ට් කෙනෙක් මිසක් ආමි කාරයෙක් නෙමෙයි. හැබැයි ආමි කාරයෙක් සම්බන්ධ වෙන්නම ඕනි
    ඌ ජර්නලිස්ට් කෙනෙක්....!
    හෙක්...ඌ සීඅයිඒ කාරයෙක්...........දන්නව ද උඹ..........
    මේකෙන් ඌ ඉන්ෆො අදින්න සෑහෙන දත කෑව...ඔය වීඩියෝ සප්ලයර් ඌ.........
     
    ඒ එක්කම බටහිරට පැනල ඉන්න නෙදිවන්ලා, රඝවන් ලා, තමිල්මාරන් ලාටත්, සිවනේසතුරෙයි සින්තුරකාන්තන් (පිලෛයාන්), විනයාහමූර්ති මුරලිතරන් (කරුණා අම්මාන්) කුමරන් පත්මනාතන් (කේපී) විතරක් නෙවෙයි, ඒ යුධ අපරාධ වලට ආවඩපු සෙල්වම් අඩෛයිකලනාතන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාක්‍යෙසා්ති සරවනමුත්තු, ශිවා පසුපති, විකුමබාහු කරුණාරත්න, රෝහිත භාෂණ අබේවර්ධන, කුසල් පෙරේරා, ජේ.සුමන්තිරන්, කියන අයවලුන්ටත් මේ විදියට ම දඩුවම් කළ යුතුයි කියන අදහසට ඔබ මොකද කියන්නේ.........
    එකඟයි ,
    හිස නමා ආචාර කරමි
    සියලුම වැරදි කරුවෝ , දඬුවම් ලැබිය යුත්තෝහුය
     
    මහින්දලව හිරේ දාන්ඩ ලොල් තමා උබ කියන්නෙ සුද්ද බැහැල කුදලන් යනව ලොල් තමා නිකන් මුහුද හත් ගවුවක් තියල අබුඩ නොගහ හිටු.උබල මේ නිකන් මිනිස්සු බය නොකර හිටපන් ඔයිට වැඩිය අපරාද වෙච්ච සිරියාවට මොකො උනේ අද සුද්ද බලු වෙලා නැද්ද? නොදන්න හු යනු නොකිය හිටු.
    චැනල් 4 බොරුව මාට්ටු උනේ මිට සැහෙන කලින්නෙ මොඩ කතා කියන්ඩ එපා.
    මෙතන උබ සිරියාවේ උන දේ දන්නවද? උබ කියන එක ඇත්ත සිරියාවේ සුද්දා බලු උන.. ඒක අපිට වැඩක් නැ, නමුත් දැන් සිරියාව් දිහා බලපන්, කක්කුස්සියක් වගේ.. සුද්දගෙ බලු වීමෙන් ඒ රටට උනේ මොකක්ද? උබට සුද්දත් එක්ක කේස් කියලා ඌව බලු කරන්නසිරියාවට වෙච්ච දේ ලන්කාවෙත් කරලා බලන්න ඔනද?
     
    අයි බන් අපිටත් බැරි ඔය කාලකන්නි සෙට් එක, එක එකා බාවන්න. අපේ බුද්ධි අංශ ශක්තිමත් නැද්ද. නැත්නම් වෙන කේස් එකක්ද.

    අනේ යකෝ මෙහෙ බුද්ධි අංශ මෙලෝ බං. චැනල් ෆෝ ඉන්දියන් කෙල්ලෙක් මෙහෙ එවලා undercover doc එකක් කලා. උන් ඒක ටීවී එකේ දානකං මුන් දන්නේ නෑ

    http://www.channel4.com/news/white-van-stories-sri-lanka-disappeared-video
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අපොයි;15897000 said:
    තො කියනේ මේ ඇවිල්ලා ඉන්න රාජ්ය නායකයො මරමු කියලද? තොට මොල් ද? :shocked::shocked::shocked::shocked:

    ඔන්න ඔන්න පිට පැන්නා. යකෝ මම කියන්නේ ඔය ඩයස්පෝරාවේ සෙට් එක ගැන. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුණත් තියන තත්ත්වය යටතේ අපට රට ගැන හිතල මහ එකාට සහයෝගය දෙන්න වෙනවා......
    මොකද චෙස් වලදි වගේ මේ යකාට කෙළියොත් අපේ ඇප කෑන්සල්...........කාඩ් පේලියට තියල මුල එකට දුන්න වගේ පේලියට පෙරලෙන්න ගනී.....අනික විශේෂයෙන් ජෙන් සරත් ෆෙන්සේක සර්ව කුදලන්න දෙන්න බෑ මොන හුයන්නෙකුටවත්......

    අපි කැමති වුණත් අකමැති වුනත්, මේ වෙලාවෙ හැටියට මේ මහ බූරුවහන්සෙට සපෝට් කරන්න වෙන විදියක් තියෙන්නේ...............:nerd::nerd:
     
    ඌ ජර්නලිස්ට් කෙනෙක්....!
    හෙක්...ඌ සීඅයිඒ කාරයෙක්...........දන්නව ද උඹ..........
    මේකෙන් ඌ ඉන්ෆො අදින්න සෑහෙන දත කෑව...ඔය වීඩියෝ සප්ලයර් ඌ.........

    හරි මචං. ඒත් ඒක ඌට තනියම කරන්න බෑ. ආමි එකේ උදව් කාරයෙක් ඉන්නම ඕනි
     
    අනේ යකෝ මෙහෙ බුද්ධි අංශ මෙලෝ බං. චැනල් ෆෝ ඉන්දියන් කෙල්ලෙක් මෙහෙ එවලා undercover doc එකක් කලා. උන් ඒක ටීවී එකේ දානකං මුන් දන්නේ නෑ

    http://www.channel4.com/news/white-van-stories-sri-lanka-disappeared-video
    මට පුදුම ඇයි තාම චැනල් ෆො එක ලන්කාවේ බ්ලොක් නොවුනේ කියලා ඒ වගේ හරක් මේකේ ඉන්නේ, අද මම බිබිසී එකේ ගිය එකක් යුටියුබ් එකේ දැක්කා බිබිසි කැමරා එකාගේ කැමරාව පිටිපස්සෙන් සින්හල එකෙක් ඇදගෙන ඉන්නවා ඇතුලට යන්න දෙන්නේ නැතුව.. මෙව්වා මහ ගොන් ජොක්..
     
    මොනව වුණත් තියන තත්ත්වය යටතේ අපට රට ගැන හිතල මහ එකාට සහයෝගය දෙන්න වෙනවා......
    මොකද චෙස් වලදි වගේ මේ යකාට කෙළියොත් අපේ ඇප කෑන්සල්...........කාඩ් පේලියට තියල මුල එකට දුන්න වගේ පේලියට පෙරලෙන්න ගනී.....අනික විශේෂයෙන් ජෙන් සරත් ෆෙන්සේක සර්ව කුදලන්න දෙන්න බෑ මොන හුයන්නෙකුටවත්......

    අපි කැමති වුණත් අකමැති වුනත්, මේ වෙලාවෙ හැටියට මේ මහ බූරුවහන්සෙට සපෝට් කරන්න වෙන විදියක් තියෙන්නේ...............:nerd::nerd:
    මහා එකා නම් බේර ගත්තැකි, ඒත් රැජිනිගේ නැනේ කිසිම මූව්මන්ට් එකක්.. චෙස් බොඩ් එකේ වගේ හතර අතට එයා නම් යන පාටක් නැ.. ;);)