ඒක තමා බන් අවුල, බේර ගන්න ඔනා මිනිස්සුත් ඉන්නවා ඔක ඇතුලේ, පෞද්ගලිකව ගොටාබය කියන චරිතෙ වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්, ඇත්තටම මිනිහා දෙයක් කලා, ඒ වගේම ජනාදිපති මිනිහා උනානම් මේක මීට වඩා කඩ්ඩෙන් හැන්ඩ්ල් වෙනවා.. මෙතන මූලිකම සිද්දිය සුද්දේ හිතට වදින්න කියාගන්න තෙරෙන්නේ නැ, දැක්කනේ එදා ඔපනින් සෙරමනි එකේ බහු බූත කිව්වේ.. ඉය වගේ ඊයේ කැමරන් එක්ක තිබුන සාකච්චාවේදිත් යන්නේ කොහෙද මල්ලේ පොල් ටයිප් නම් මහ එකා හිටියේ, ඉතින් මෙවා රටට උරුමයි..මචං වසංගලා නෑ.......
මතකද යාපනේ කෙල්ලෙක් රේප් කරල මරලා සොලා ල 12ක් ඇතුලට දැම්මා....උන් තාම ඉන්නවා ඇතුලේ.......
මචං මහ රජාට නෙවෙයි මේ දෙන්න හදන්නේ...තේරුම් ගනින්.....ගෝඨාභය, සරත් ෆොන්සේකා, වගේ මේක කරපු උන්ට.............
අපි ආරක්ෂා කරන්න ඔන ඒ මිනිස්සුන් ව........මේ පකඩ රජා නෙවෙයි....




Mahindaya gini godaka atte dan
