Brain Memory Game
![]()
මේ තියෙන්නෙ Web App එක මෙතනින් ගිහින් බලන්න.
https://googledrive.com/host/index.html
Recommend - Google chrome or safari
oya game eken wena de mokak da ?
Umbe name eka Th**u Wa***e ???
Brain Memory Game
![]()
මේ තියෙන්නෙ Web App එක මෙතනින් ගිහින් බලන්න.
https://googledrive.com/host/index.html
Recommend - Google chrome or safari
Umbe name eka Th**u Wa***e ???Ela. okkoma Java neමාත් හදපු 2ක් 3ක් දාන්න හිතුව. ඔක්කොම තනියෙන් කරපුව.
Gym Management System
![]()
![]()
Hire Purchase System
යාලුවෙක් එක්ක කලේ..
![]()
Elakiri Poll Count
![]()
![]()
mediafire - 2MB
Brain Memory Game
![]()
මේ තියෙන්නෙ Web App එක මෙතනින් ගිහින් බලන්න.
https://googledrive.com/host/index.html
Recommend - Google chrome or safari
Sorting Graphical
![]()
![]()
mediafire - 2MB

danne badu enneඅනේ පල රිලවා යන්න, මට 60 වෙන්න හතරෙන් බෙදන්න ඕන, ලොල්. .
මට තාම 23 යි බං, මේකෙ ඉන්න අනිත් ඔක්කොම නාකියො,

uba mokak hari ekatat wadak dunnada 

Nimbuzz kaaale kick wechcha

මචො, උබ ScreenShots බලන්න ආසයි කියන නිසා මම මගේ ටිකක් දාන්නම්, මේවට Full ඇක්සස් කතාවක් නැ, මොකද මම මෙතන දාන Systems ඔක්කොම මම තනියෙන් හදපුවා,
එක එකාගෙ පුකට වැද වැද Company වල වැඩ කරලා කරලා එපා වෙලා දැන් මම කරන්නෙ මගේම Company එකක්. මමයි යලුව්කුයි පටන් ගත්තෙ, ඌත් එහම එපා උන එකක්.
මම Programming/testing/networking/database කරන්න තියෙන ඔක්කොම තනියම, අරූ Marketing and Service,
දැන් නම් තව 7 දෙනෙක් විතර ගත්තා Network / Marketing / WEB / Hardware / data-entry වගේ දේවල් වලට, තාමත් 95% ක්ම mama විතරයි Programming කරන්නෙ, තව කෙල්ලෙක් ගත්තා මට Copy paste වැඩ කරගන්නයි, බල බලා ඉන්නයි
දැන් නම් ඒකි ටිකක් අල්ලගෙන කරනවා වැඩ.
(මට ගොඩක් වෙලා Copy Paste කරනකොට ඔලුව රිදෙනවා, ඒකම දේ නැවත නැවත කරන්න බැලෙඩක්ද මන්දා)
![]()
![]()
මේක මම VB6 + SqlServer 2008 / Crystal Reports වගේ ඒවගෙන Develop කරගෙන යන එකක්.
දැනට Lines 40,000 ක් විතර තියෙන්වා, 35,000 ක් විතර මමම type කරපුවා. MD5, RC4 වගේ ඒවා අපි Code කරන්නෙ නැනෙ
මේක Hotel / Room Reservation / Supermarket POS /Accouting / Textile / Auto Parts වගේ System 10 k විතර All-in-one System එකක්. Licence එකේ හැටියට Program එක වැඩ කරන්නෙ,
දැනට තැන් 16 ක මේ System එක දුවනවා, මේක 60,000 සිට 3.5 අතරෙ මිලකට දානවා.
මේක නම් දැන් ටිකක් පරන වැඩියි, හොද ගානකය ආවොත් Source එක විකුනන්න ඉන්නෙ,![]()
![]()
මේ මම අලුතෙන් හදන එකක්, Customers ලා ගොඩක් ඉල්ලුවා Office Interface එක දාලා දෙන්න කියලා, මගෙ C# Program එකම ආයෙ මුල ඉදන් Office UI එකට හදනවා,
මේකෙත් lines 35000 k කට වැඩිය ඇති, ඒත් vb6 එකට වඩා අඩුයි, මොකද, .net වල අපිට කරන්න දෙයක් නැනෙ, ඔක්කොම උන් අපිට හදල දීලා තියෙන්නෙ. .
![]()
මේක Delphi, මේක RAT එකක්, (TeamViewer වගේ එකක්.) මේක පාවිච්චි කරන්න නම් තහනම් ලංකාවෙ නීතියෙන්. ඒත් Customers / Company Owners ලා මේක ඉල්ලනවා උන්ගෙ වැඩ කරන උන් කරන්නෙ මොනවද කියලා බලන්න, Admin Tools දැන් හැම තැනම දාලා තියෙන්නෙ වැඩ කරන අයට හොරෙන්, මේක Run වෙනවා කොහෙවත් පේන්නෙත් නැ, නවත්තන්නත් බැ.
(මේකෙ නම් Source එක මාර පරිස්සමෙන් තියන් ඉන්නෙ, මේක වැරදි කෙනෙක්ගෙ අතට ගිය නම් ඉවරයි. Keylogger / Remote Webcam Viewer / File Manager ඔක්කොම තියෙන්වා)
![]()
මේක දැක්කම තේරෙනවා ඇතිනෙ, මේක Elakiri එකට PC Client එකක්, ඒකියන්නෙ PM එකක් දැම්මම, කවුරු හරි Rep දුන්නම අපිට Realtime දැනගන්න පොඩි System එකක්, අපේ Thread එහම Bump වුනාම අපිට දැනගන්න,
මේකෙ නම් වැඩ නැවැත්තුවා අපේ GT boss එපා කියපු නිසාDjSpk එක්ක ආයේ පාරක් Admin තුමා එක්ක කතා කරලා මේක ආයෙ පටන් ගන්න තමයි හිතන් ඉන්නෙ ලබන ජනවාරි වල.
දානවා නම් thread එක ඉවරවෙනකල්ම දාන්න පුලුවන් බං, දැනට ලැපේනම් තියෙන්නෙ ටිකයි, පරන Desktop එකේ නම් අහපුවත් නැති Language වල හදපුවා තිබ්බා. .
--edit --
![]()
අමතක උනා Android එකක් දාන්න, මම හදපු Android apps, Market එකේ නම් දාන්නෙ නැ, මොකද 15000 කට විතර කවුරුවත් ඕවා ගන්නෙ නැනෙ බං, ඒනිසා Customer ta කෙලින්ම APK එක දෙන්නෙ,
Andoroid නම් දැනට මම ටිකක් නවත්තලා තියෙන්නෙ කරන්න, වෙන කෙනෙක් හොය හොයා ඉන්නෙ, දැනට අතේ තියෙනවා App දෙකක්, එකෙක්වත් නැනෙ අෆ්ෆ දෙන්න
ඒත් Company වල Systems රහසක් ඒවා පිටට පෙන්නන්නෙ වත් නැ, මගේ උනත් තියෙන හොදම System එක මම පෙන්නන්න කැමති නැ, ආරක්ශාව නිසා. ඒකයි අපේ කට්ටිය පෙන්නන්න බැ කියන්නෙ.
අවු 240 වයසැති K_Zone ළිදේ.. ජබුක්...

Algorithm එක්කම ඉදල මුගෙ ඔලුව හැක් වෙලා.... 

Ela. okkoma Java ne
munge wadatika eliyata ganna thibba amaruwak.danne badu enne

oya game eken wena de mokak da ?Umbe name eka Th**u Wa***e ???

කොහොමද නම දැනගත්තෙ..
It is called “Brain Memory Game” and it is a simple memory based game that has a concept similar to many brain matrix games. 
කොහොමද නම දැනගත්තෙ..
It is called “Brain Memory Game” and it is a simple memory based game that has a concept similar to many brain matrix games.
To begin, wait for it to load. Then you will see the "Welcome" screen. Then click anywhere in game window to start the game. In this game you will be given a grid of blocks. The game begins with 2 x 2 size of grid (total of four squares). On each level of Pattern Memory, a visual pattern is displayed briefly then hidden. Approximately quarter of the squares which are visible are highlighted. When the game moves on, the grid will get large step by step. You need to memorize the pattern of the highlighted blocks and then reproduce the pattern.![]()
Social Engineering kuth kara..
oka JAVA ? JavaScript game ekak hadanda hitha edi yanawa.. JS beri wenda epaye eeta issella 
උස 5.* වයස 240 ඉතා ලාබාල පෙනුමති සීයාට week password සහිත facebook ගිනුමක් ඈති තරුනියක් එලකිරි සාමාජිකයින් සොයයි . facebook ගිනුම සමග විමසන්න. K_Zoneළිදෙ@elakiri.comඅවු 240 වයසැති K_Zone ළිදේ.. ජබුක්...Algorithm එක්කම ඉදල මුගෙ ඔලුව හැක් වෙලා....
![]()

උස 5.* වයස 240 ඉතා ලාබාල පෙනුමති සීයාට week password සහිත facebook ගිනුමක් ඈති තරුනියක් එලකිරි සාමාජිකයින් සොයයි . facebook ගිනුම සමග විමසන්න. K_Zoneළිදෙ@elakiri.com
මෙ වගෙ මංගල යොජනවක් mach වෙයි නෙද![]()

Social engineering kuth kara kiwwe?Soruce eke name eka haveSocial Engineering kuth kara..
oka JAVA ? JavaScript game ekak hadanda hitha edi yanawa.. JS beri wenda epaye eeta issella
![]()
ow java walin hadala Javascript kala..
processing IDE eka use karanna.. Java walin hadala Android device wala kelinma run karanna puluwan.. 
Social engineering kuth kara kiwwe?ow java walin hadala Javascript kala..
processing IDE eka use karanna.. Java walin hadala Android device wala kelinma run karanna puluwan..
![]()
, Java mata Allergic 
සහෝ, මාතෘකාවක් නැතුව මේකෙ දන්න දන්න දේවල් දාන්න බැනෙ බං, දැනුම එලියට එන්න නම් එලියට අදින්න ඕන, මේකෙ ඉන්නවා හොද වැඩ කාරයො, උන්ගෙ දැනුම දැක්කම අපිටත් ආස හිතෙනවා අපිටත් ඒවගේ වෙන්න පුලුවන් නම් කියලා,
ඒත් ඒවගේ එකක් මතක් වෙන මතක් වෙන වෙලාවට මෙතන ඇවිල්ලා දාන්න කාටවත් අමාරුවක් නැ බං, හොදට ඉගෙන ගත්ත එකක් කියන්නෙ අනිවා Busy පොරක්, ඌට රැ10 න් පස්සෙ වත් Free නැ, වැඩ නැත්තනම් පොතක් හරි බලනවා, ඉතින් ඒ වගේ එකක්ව මෙතනට ඇදල ගන්න ඕන, හැමදාම reply ටික කියෙව්වා කියලා මේකෙ අලුත් දේවල් තියෙයි කියලා හිතන්න එපා බ්රෝ,
මේක කාගෙවත් අදහස් දාන්න කාගෙවත් Blog එකක් වත් journal එකක්වත් නෙමෙයිනෙ බං, මෙක discussion forum එකක් නිසා කවුරුහරි ඇහුවොත් තමයි දෙයක් දාන්නෙ.
අනිත් එක මචො මේකෙ Thread එකේ නම ElaKiri Programmer's Club නෙ බං, ඉතින් කට්ටිය ඇවිත් ප්රශ්න අහලා, උත්තර ලැබිලා උන් උන් එකතුවෙනවා, ඉතින් උන් කතා කරනවා. ඒක අපිට නවත්ත්න බැනෙ බං, අපිට බැනෙ කියන්න එක එකා යාලුවෙන්න බැ ඔක්කොමල තනි තනියෙන් ඉන්න කියලා.
මම නම් දෙතුන් දෙනෙක් එක්කම Chat කලා thread එකේ, ඒත් ඒ උදේට කාපුවයි, ඉස්සර නාපුවයි නෙමෙයි, අනිවා මොනා හරි මේ පැත්තට අදාල දෙයක් ගැන, උබට කෙසේවෙතත් මට නම් මේ ත්රෙඩ් එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා,
මම නම් තාම ඉගෙන ගන්න දේවල් තියෙන්වා, ඒ නිසා මේකෙ අකුරකින් හරි Reply එකක් දාපු උන් ඔක්කොටම ස්තූතියි, උබලගෙ නිහතමානිත්වය ගැන , දැනුම ගැන මට නම් ආඩම්බරයි, බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ "පූජාච පූජනීයානං, පංඩිතානංච සේවනං" කියලනෙ. .
මම උබල ඔක්කොටම ගරු කරනවා වගේම උබලා වගේ උන් ටිකක් ආශ්රය කරන්න ලැබීම මට නම් සතුටක්.
අනිත් උන්ගෙ චැට් වලින් ඉගෙන දෙයක් නැ කියන්නෙ ඇයිද කියලා මම නම් දන්නෙ නැ.
Compilers vs Interpreters vs Virtual machines
මේ වචන ඕන කෙනෙක් අහල ඇතිනෙ. ඒක නිසා මේ ගැන විස්තර ටිකක් කතා කරමු. ගොඩක් traditional languages වැඩ කරන්නෙ source code එක ලියනව, compile කරනව, ඊට පස්සෙ run කරනව විදියට. මුලින්ම බලන්නෙ ඕනෙ ඇයි compilation කියන පියවර ඕන වෙන්නෙ කියල.
අපි දන්නවනෙ CPU එකට English බෑ කියල. ඒක නිසා ඒකට තේරෙන බාසාවෙන් ඕන කතා කරල වැඩ ගන්න. අපි ලියන commands ටික ඒකට තේරෙන බාශාවට පරිවර්තනය කිරීම තමයි compilation එකෙන් කරන්නෙ. දැන් මේ හැදෙන file එකට කියන්නෙ binary file එක කියල. මේ binary file එක compatible වෙන්නෙ target OS (vm based languages are exceptions) එක මත විතරයි. ඒක නිසා තමයි Ubuntu වල ලියන කෝඩ් Windows වල වැඩ නොකරන්නෙ. ඉතින් අපි Ubuntu වල ලියන software එක windows වල වැඩ කරවන්න කරන්නෙ තනි කරම සිස්ටම් එක Windows compatible විදියට convert කරනව. මේකට තමයි port කරනව කියල කියන්නෙ. Software එකේ කෝඩ් 99%ක්ම ආපහු ලියන්න වෙනව.
මේක ගොඩක් time consuming ක්රි්යාවලියක් නිසා මේකට විසදුමක් විදියට interpreted languages එනව (Eghp, python). මෙවායෙන් ලියන කෝඩ් වැඩ කරන්න interpreter එකක් ඕන වෙනව. Interpreters වලින් කරන්නෙ අපි ලියපු source code එක කෙලින්ම compile කරන් නැතුව runtime, line by line machine code execute වෙන එක. හැම OS එකටම අදාල interpreters හදල තියෙන නිසා එකම කොඩ් එක වෙනස් වීමක් නොකර run කිරීමේ හැකියාව තියෙනව. ඇත්තටම සමහර විට run time compile වීමක් සිදුවෙන්න පුලුවන්. ඒක depend වෙන්නෙ interpreter එක මත. නමුත් code එක ටිකක් විතර slow. (Eg: php, python හැබැයි සමහරු කියනව වගේ “ෆට්ට ස්ලෝව් නෑ“
)
ඊට පස්සෙ මේක තවත් ටිකක් දියුනු වෙලා හයිබ්රිඩ් විදියට වැඩ කරන ක්රමයක් එනව. මේක ටිකක් C compilation වගේ තමයි. වෙනස තියෙන්නෙ compile කරහම කෙලින්ම os compatible binary එකක් වෙනුවට vm compatible binay එකක් හැදෙන්නෙ. මේ හැදෙන ෆයිල් එකට කියනව byte code/object code එක නැත්තම් Intermediate Language code එක කියල. (Eg: Java – bytecode , .Net - Common Intermediate Language (CIL)). Python\PHP වලට වඩා මේක වේගවත්ව කෝඩ් එක run වෙනව. මොකද compilers වලින් code optimization කියල දෙයක් කරන නිසා. මේනිසා Java bytecode එක ඕනම platform(windows/linux/solaris) එකක run කරගන්න පුලුවන් code එකේ කිසිම වෙනසක්, කම්පයිල් කිරීමක් සිදු නොකර. මේ නිසා තමයි Write once run anywhere කියල කියන්නෙ.
anika mama view engine eka widiyata use karanne ASPX view engine eka Razor eka nemei.industry eke Razor use karana aya innawada kiyala mata danaganna ona?
අනේ පල රිලවා යන්න, මට 60 වෙන්න හතරෙන් බෙදන්න ඕන, ලොල්. .
මට තාම 23 යි බං, මේකෙ ඉන්න අනිත් ඔක්කොම නාකියො,
උඹ පට්ට ඩයල් එකක් බන්. උඹ A/L කලේ නැද්ද? Company වලත් කට්ට කෑව කිව්වා නේද ගොඩක් කල්? ඒ කියන්නේ උඹ ජොබ් එකකට යන්න ඇත්තේ 18, 19 වගේ කාලේ නේද? Professional Qualification මුකුත් නැද්ද මචන්? අවුලක් නෑ ඒත් දැන් උඹ Company එකක අයිති කාරයෙක් නේ. උඹ මේ පොඩි කාලෙට සෑහෙන දේවල් ඉගෙන ගෙන තියෙනවා නේ. නියමයි.![]()
23th naaki thama
![]()
තෝ මට වඩා 1ක් වැඩයි.ඒක නෙමෙයි අර ගත්තයි කිව්ව කෙල්ලට වැඩිය කන්න එපැයි කියපන්. බලපන් සයිස් එක.
![]()
උබට කොයි අවුරුද්දටද 23 ලැබුවේ
ado meeta awrudu 4kta 5kta kalinuth ubata 23i neuba mokak hari ekatat wadak dunnada
![]()
Nimbuzz kaaale kick wechcha
![]()
![]()
![]()
උස 5.* වයස 240 ඉතා ලාබාල පෙනුමති සීයාට week password සහිත facebook ගිනුමක් ඈති තරුනියක් එලකිරි සාමාජිකයින් සොයයි . facebook ගිනුම සමග විමසන්න. K_Zoneළිදෙ@elakiri.com
මෙ වගෙ මංගල යොජනවක් mach වෙයි නෙද![]()

මං වගේ පොඩි මිනිහෙක්ට ඒ මිනිස්සු තැනක් දුන්න එකට 
මට නම් හිතෙන්නෙ 23 කට මේ මදි කියලා, මොකද ලංකාවෙම මට වඩා වයසින් අඩු පට්ට වැඩ කාරයො මට හම්බ වෙලා තියෙන්වා, එතකොට හිතෙනවා අපි පොල් ගැවාද කියලා 
1. අඩෝ ගමේ කලු සිංහලයො, මට 23 යි, මගුල් හොයන්න කරදර වෙන්න ඕන නැ, මම ඒවා කලට වෙලාවට කරගෙන තියෙන්නෙ,
2. මම දැනට ජොබ් නම් ගොඩාක් කරලා තියෙන්වා, පොලේ බඩු විකුනලත් තියෙන්වා, ලොරිවල එලවලු ගෙනල්ලා විකුනලත් තියෙන්වා, ටවුන් එකේ පොඩි කඩයක් දාගෙන පරන TV, Radio repair කරලත් තියෙන්වා,
මම මේ Subject එකට වැටුනෙ අහම්බෙන්, එක දවසක් මම ගියා Telecom එකට ADSL ගන්න, Line එක UP උනේ නැති නිසා මම පොඩිසද්දයක් දාලා මාව යැව්වා RT Manager ලගට, පොර කිව්වා settings අරවා මේවා ගැන, මමත් ඉතින් මමදන්න දේවල් ටික කිව්වා, පොරමාත් එක්ක ටිකක් කතා කරලා Line එකේ ඔක්කොම කරලාදීලා ටිකක් කතා කරලා මගෙන් ඇහුවා SLT එකේ වැඩ කරන්න කැමතිද කියලා. මම කිව්වා අකමැත්තක් නැ කියලා, පොර කිව්වා DGM හම්බ වෙන්න කියලා, මම DGM ලගට යනකොට RT Call කරලා, මගෙන් පොඩි පොඩි දේවල් ටිකක් අහලා හෙට ඉදන් එන්න කිව්වා, ඊලගට තියෙන Interview එකට ඔයාව පස්සෙ යවලා Staff එකට ගන්නම් කිව්වා,
ඔන්න ඔය විදි
ඒත් මට ඒකාලෙ Degree එක තිබ්බෙ නැ, ඉතින් කට්ටිය මාව තිය්යාගන්න ලොකු ගේමක් දුන්නත් මට ලොකු පෝස්ට් එකකට එන්න බැරි උනා, Call Center හරි, Sales වලට තමයි යන්න සුදුසුකම් ලැබුනෙ, මට එතන වැඩ කරනකොට මට වෙන තැනකින් offer එකක් ආවා, මාව ගත්ත RT එහෙම මාරුවෙලා හිටපු හින්දා මමත් මාරු උනා,
දනට වැඩ කරා ගොඩක් තැන්වල Institutes, Software Firms වල වගේ හැම තැනකම, ඒත් ඒ හැම තැනකින්ම මාව හොයාගෙන ආවා / නම්බ එක හොයාගෙන call කලා, මම එකතැනකට වත් හොයාගෙන ගියෙ නැ, ඒකට නම් මට සතුටුයිමං වගේ පොඩි මිනිහෙක්ට ඒ මිනිස්සු තැනක් දුන්න එකට
එක එකාට වැඩ කරලා එපා වෙලා, අන්තිමට තමයි තීරනය කලේ මම තනියම Software කරනවා කියලා, තාම 100%ක් සාර්තක නැතිඋනත් යම් කිසි තැනකට එන්න පුලුවන් උනා, දෙන්න පුලුවන් ගේමක් දෙනවා,මට නම් හිතෙන්නෙ 23 කට මේ මදි කියලා, මොකද ලංකාවෙම මට වඩා වයසින් අඩු පට්ට වැඩ කාරයො මට හම්බ වෙලා තියෙන්වා, එතකොට හිතෙනවා අපි පොල් ගැවාද කියලා

මට නම් හිතෙන්නෙ 23 කට මේ මදි කියලා, මොකද ලංකාවෙම මට වඩා වයසින් අඩු පට්ට වැඩ කාරයො මට හම්බ වෙලා තියෙන්වා, එතකොට හිතෙනවා අපි පොල් ගැවාද කියලා
. owa dakiddi mata endenewa oi.