මට දැන් කමෙන්ට් එක හොයාගන්න බැ බන්, ඊයේ පොර යාපනේ ගිය ෆොටො එක්ක දාලා තිබුනා, ඒකේ තමා තිබුනේ.ඒ comment එක කොහෙද බං තියෙන්නේ? ලින්ක් එකක් දුන්නා නම්??

මට දැන් කමෙන්ට් එක හොයාගන්න බැ බන්, ඊයේ පොර යාපනේ ගිය ෆොටො එක්ක දාලා තිබුනා, ඒකේ තමා තිබුනේ.ඒ comment එක කොහෙද බං තියෙන්නේ? ලින්ක් එකක් දුන්නා නම්??

උබ නම් මහ උපන්ගෙයි මෝඩයෙක්. යකෝ ඔය කොකක්හරි පරීක්ශණයක් කරලා අපේ කොල්ලො ටික වැරදි කරලා නෑ කියලා පෙන්නුවා නම් ඉවරනේ. මොන මගුලක්ද මේ ලොකු පාට් දාගෙන කරන්නේඅනේ ඔය පර සුද්දො කියන කියන දේවල් කොරන්ඩ උන් පත්කරපු ජනාධිපති කෙනෙක් මෙහෙ නැනෙ.
මේ බලපන් අස්වර් කාරයා ගූ කරනවා සමිට් එකම...උබ නම් මහ උපන්ගෙයි මෝඩයෙක්. යකෝ ඔය කොකක්හරි පරීක්ශණයක් කරලා අපේ කොල්ලො ටික වැරදි කරලා නෑ කියලා පෙන්නුවා නම් ඉවරනේ. මොන මගුලක්ද මේ ලොකු පාට් දාගෙන කරන්නේ
අනේ පලයන් බන් යන්ඩ ඔකුන් කියයි ඔය පරික්ශනය අන්තගාමියි,අණ්ඩුවට පක්ශපාතියි,ඒක හින්ද අන්තර්ජාතික පරික්ශනයක් ඔනෙ කියල. ඔක සුද්ද කියන්ඩ කලින් මෙහෙ ඉන්න සුද්දගෙ, කොටියගෙ @@ ලොවන පොනිල වගේ බල්ලොම කියයි.උබ නම් මහ උපන්ගෙයි මෝඩයෙක්. යකෝ ඔය කොකක්හරි පරීක්ශණයක් කරලා අපේ කොල්ලො ටික වැරදි කරලා නෑ කියලා පෙන්නුවා නම් ඉවරනේ. මොන මගුලක්ද මේ ලොකු පාට් දාගෙන කරන්නේ
ඒ comment එක කොහෙද බං තියෙන්නේ? ලින්ක් එකක් දුන්නා නම්??
ඔහොඳයි මචං දැන් ඔයා කියන්නේ ලංකාවෙන්ම පරීක්ෂණයක් තිව්වනම් ඉවරයිනෙ කියල නේද? එකට තමයි බං අර උගත් පාඩම් හා සංහිඳියාව පිලිබඳ කොමිසම කියල එකක් තියල වාර්තාවක් ගත්තේ. එකේ තිබ්බ දේවල් මතක නේද? මැල්කම් රන්ජිත් පවා ගිහිල්ල අපිටම දුන්නනේ?
යුද්ධයක් උනාම කොහොමත් මානව හිමිකම් උල්ලංගනය වෙනවා. දැන් ඔය කියන විදිහට ඕක අපි කරත් සුද්දො කරත් මොනවා හරි කුණු ගොඩවල් මතුවෙලා එනව මචං.
ගොඩක් අය හිතන විදිහට මේකට කරන්න ඕනේ අන්තර්ජාතික පරීක්ෂණ කරන්න දෙන එක නෙමෙයි. අපි අපේ එකක් කරා, දැන් එක එච්චරයි කියන එක. මොකද වලලපු කුණු ගොඩක් හාරන්න හාරන්න මතුවෙන්නේ කුනුම තමයි.
ඒකම තමයි අර නෝනිස් මහත්තයත් කිව්වේ, අපේ පරීක්ෂණක් තියල වාර්තාවක් ලෝකෙටම පෙන්නුවා මොකුත් අඩු නැතුව, ඒවගේම එක කාටවත් දඬුවම් පමුණුවන එකකුත් නෙමෙයි, සංහිඳියාව ඇතිවෙන්න, ආයේ මෙහෙම දෙයක් නොවෙන්න කරන්න ඕනේ දේවල් පිලිබඳ කරන තියෙන එකක් කියල.
අනික තව දෙයක්, මෙතන සුද්ද්දෝ වේවා, කොටි දෙමලු වේවා මතු කරන්නේ, කොටින්ට විරුද්දව කරපු යුද්ධය ගැන නෙමෙයි, යුද්ධයේදී "දෙමල" සාමාන්‍ය ජනතාවට උන අසාධාරණ කම් ගැන. ඒවගේම සමුලඝාතන, සාමාන්‍ය වැසියන් ඉලක්ක කර කාලතුවක්කු වෙඩි තැබීම්, වගේ දේවල් ගැන තමයි චෝදනා වෙන්නෙ. දැන් මේවට වග කියන්න එල්ටීටීඊ නායකත්වය නෑ. අපි විතරයි ඉතුරු. ඔක්කොම කුණු වලට කර ගහන්න ඕනේ අපි තමයි.
ඒවගේම, මේවගේ දෙයක් හසුරවන්න පුළුවන් මහින්ද ඇර වෙන කෙනෙක් ගැන හිතන්නත් බෑ. රනිල්,සජිත්,සරත් ෆොන්සේකා මේවගේ දේවල් ආවනම් කොහොම හසුරුවාවිද කියල සැකයි.
මේක කව්රු නමුත් රැවුලයි කැඳයි දෙකම බේරාගෙන බුද්දියෙන් කරන්න ඕනේ දෙයක්. දැන් අහන්න එපා මොකෝ කරන්න ඕනේ කියල. මොකද මම දන්නේ නෑ. මේ මට තේරෙන ටික කිව්වේ.![]()

අපොයි;15896791 said:මේ බලපන් අස්වර් කාරයා ගූ කරනවා සමිට් එකම...


හරියට හිතුවොත් මුන් කියන්න උතුර කොටින්ට දෙන්න කියල නෙමේනේ බන්.උන් කියන්නේ පරීක්ශනයක් කරන්න කියලනේ. ඕක කරන්න බැරි දෙයක්ද?
මම ජනාදිපති නම් බොරුවට හරි ලෝකෙට පේන්න පරීක්ශනයක් කරල මුන්ගේ කටවල් වහනව..
මේ ප්‍රශ්නේ හරියටම මට තේරෙන්නේ නෑ...


පරීක්ශනයක් කරලා උන් ඉල්ලන්නේ උන්ට ඕනේ උත්තරේ මිසක් හරි උත්තරේ නෙවෙයි.එකයි මෙතන ප්‍රශ්නේ![]()
අපොයි;15896219 said:MR ගෙන් නම අහගෙන නැ.. MR ට වොර්නින් දීලා කැමරන් කාරයා මාර්තු වෙනකන්.. ඊයේ උගේ ප්‍රවුර්ති සාකාච්චාව බලපන්.. අන්තිම හරිය හොදට අහපන්.. මහින්දට ලාස්ට් වොර්නින් ඇවිත් තියෙන්නේ.. සෙල්ලන් නැ..
http://www.bbc.co.uk/news/uk-politics-24970142
මේ ලින්ක් එකේ විඩියො එක බලපන්..




වෙලද සම්බාදක දාන්න ආරක්ශක මන්ඩලේට දාන්න ඔනා නැ මචන්, මුන් මේක කොහොමත් එච්චර දුරට ගෙනියන්නේ බැරිම උනොත් විතරයි.. ඊට කලින් රටේ ආර්තිකෙත් එක්ක මුන් සෙල්ලමක් දානවා, ඔය කැමරන් කාරය අද ඔය කතාව කිව්වෙත් ආයොජකයො නවත්තන්න..unta karanna puluwan deyak naha machan, UNHRC eken monawa decide karath anthimedi UN security pannel eken anumatha wenna one. China, Russia innakan oka anumatha wenne naha.
tamil diaspora ekata lankawe government eka monawa karala pennuwath unsatisfied. unta one eelama, eka hambenakal un kagahayi.![]()
අපොයි;15897766 said:වෙලද සම්බාදක දාන්න ආරක්ශක මන්ඩලේට දාන්න ඔනා නැ මචන්, මුන් මේක කොහොමත් එච්චර දුරට ගෙනියන්නේ බැරිම උනොත් විතරයි.. ඊට කලින් රටේ ආර්තිකෙත් එක්ක මුන් සෙල්ලමක් දානවා, ඔය කැමරන් කාරය අද ඔය කතාව කිව්වෙත් ආයොජකයො නවත්තන්න..

අපොයි;15896219 said:MR ගෙන් නම අහගෙන නැ.. MR ට වොර්නින් දීලා කැමරන් කාරයා මාර්තු වෙනකන්.. ඊයේ උගේ ප්‍රවුර්ති සාකාච්චාව බලපන්.. අන්තිම හරිය හොදට අහපන්.. මහින්දට ලාස්ට් වොර්නින් ඇවිත් තියෙන්නේ.. සෙල්ලන් නැ..
http://www.bbc.co.uk/news/uk-politics-24970142
මේ ලින්ක් එකේ විඩියො එක බලපන්..
ඒක ඇත්ත මචන් නමුත් මොන චැනල් එක කිව්වත් කැමරන් කිව්ව කතාව වෙනස් නැනේ.. අනික දැන් MR ගේ මූන බලපන් සත පහ වගේ.. ප්‍රේශර් එක වැඩියි බන් ජාතියන්තරේ.. මම නම් කියන්නේ මොකක් හරි දෙකෙන් එකක් වෙලා මේක ඉවර වෙන්න ඔනා, එක්කො මහින්ද නැත්තම් ඩැස්පොරාව, නැතුව මෙහෙම හැමදාම මිනිස්සු නොමර මරනවනේ.. කිසි දියුනුවක් නැනේ බන්.. දැන් ඔය කොටි ගානක් වියදම් කරලා බලපන් ටින්කිරි ගා ගන්නවා, ගිය වියාපාරික සමුලුවෙන් එකෙක් ආයොජනයට ඇවිත් නැ, ඉතින් බලපන්.. මේ සල්ලි අපරාදෙනේ..Machan BBC kiyanne hariyatama mehe Lake House wageyi. Aanduwe puka lewakana, thamanta oona widihata news manipulate karana network ekak. (eekata evidence oonnam kiyapan. Man me dan pennannam)
Ehema untath mehema daanna wune eyi?
"He said strong views had been expressed "
" not everything I said was accepted "
Poddak hithapan. BBC eken oya "strong views" monavada kiyala ne. Kiyanna beri hinda.
අපොයි;15896791 said:මේ බලපන් අස්වර් කාරයා ගූ කරනවා සමිට් එකම...