Construction (කොන්ත්රාත් ඉදිකිරීම්) ගැන?
මචංලා..., මම ගෙයක් හදන්න පටන් ගත්ත පොඩියට.. කොන්ත්රාත් දෙන්න බැලුවෙ... පොරක් සෙට් වුණා, පොරගෙ ගණන් මෙහෙමයි...
බඩු දෙන්නෙ මම.
අත්තිවාරම කැපීම (ව.අ) - 35.00
බේස් වලවල් කැපීම (ව.අ) - 35.00
අත්තිවාරම බැඳීම (ඝ.අ) - 77.50
ලීන් කොන්ක්රීට් දැමීම අඟල් 2 (ව.අ) - 27.50
ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා) - 75.00
බේස් කොන්ක්රීට් දැමීම (කම්බි බැඳ) - 350.00
කණු කොන්ක්රීට් දැමීම (කම්බි බැඳ) - 335.00
බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා) - 45.00
මේ ගණන් සාධාරණද මචංලා? දන්න කෙනෙක් රිප්ලයි කරන්න..
පෝය දවසෙ ලොකු පිනක්...