Construction (කොන්ත්‍රාත් ඉදිකිරීම්) ගැන?

Revollusion

Member
May 28, 2013
240
14
0

මචංලා..., මම ගෙයක් හදන්න පටන් ගත්ත පොඩියට.. කොන්ත්‍රාත් දෙන්න බැලුවෙ... පොරක් සෙට් වුණා, පොරගෙ ගණන් මෙහෙමයි...
බඩු දෙන්නෙ මම.

අත්තිවාරම කැපීම (ව.අ) - 35.00
බේස් වලවල් කැපීම (ව.අ) - 35.00
අත්තිවාරම බැඳීම (ඝ.අ) - 77.50
ලීන් කොන්ක්‍රීට් දැමීම අඟල් 2 (ව.අ) - 27.50
ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා) - 75.00
බේස් කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) - 350.00
කණු කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) - 335.00
බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා) - 45.00

මේ ගණන් සාධාරණද මචංලා? දන්න කෙනෙක් රිප්ලයි කරන්න..
පෝය දවසෙ ලොකු පිනක්...

:yes:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ape mcn tiyenawa house building contracts karana business ekak. ubata one nam karala dennam oya ganan walata wada aduwen super materials dala. kamati nam kiyapan.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචංලා..., මම ගෙයක් හදන්න පටන් ගත්ත පොඩියට.. කොන්ත්‍රාත් දෙන්න බැලුවෙ... පොරක් සෙට් වුණා, පොරගෙ ගණන් මෙහෙමයි...
    බඩු දෙන්නෙ මම.

    අත්තිවාරම කැපීම (ව.අ) - 35.00
    බේස් වලවල් කැපීම (ව.අ) - 35.00
    අත්තිවාරම බැඳීම (ඝ.අ) - 77.50
    ලීන් කොන්ක්‍රීට් දැමීම අඟල් 2 (ව.අ) - 27.50
    ලී ටයිබීම් දැමීම (කම්බි 2ක් යොදා) - 75.00
    බේස් කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) - 350.00
    කණු කොන්ක්‍රීට් දැමීම (කම්බි බැඳ) - 335.00
    බ්ලොක්ගල් බිත්ති බැඳීම (අඟල් 2-පලල ව.අ සඳහා) - 45.00

    මේ ගණන් සාධාරණද මචංලා? දන්න කෙනෙක් රිප්ලයි කරන්න..
    පෝය දවසෙ ලොකු පිනක්...

    :yes:
    රේට්ස් නම් වැඩියි....
    ගල් ඹැදිල්ල එහෙම හොන්දටම වැඩි 30 -35/= වගෙ නම් කමක් නැහැ....
    කනු 335/= වෙන්නෙ අච්චු ඔයා දිලද, එහෙම නම් හොන්දටම වැඩියි. 9*9 දික් අඩියක් 150 - 175/= වගෙ කරගන්න පුලුවනි.
    සමහර රේට් පැහැදිලි නැහැ. වලවල් කපන එවා cubic feet වෙන්න ඔනි.
    හොන්දම දේ තව කීප දෙනෙක්ගෙන් ගනන් අරන් බලන්න.....
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    සමාන්යෙන් ගණන් සදාරනද කියලා කියන්න වෙන්නේ තැන ඇනුව තමා. බිත්ති බදින එක වර්ග අඩි ගානට නං ඇහුවමද මන්දා. සාමන්යෙන් බ්ලොක් ගලකට 20 ක් වගේ තමා.

    ගනන් නම් කාගෙත් වගේ එක ගණන් තමා. බලන්න ඔනේ වැඩ කොහොමද කියන එක තමා. මොකද මහ ලොකුවට කොන්ත්‍රාත් කියගෙන ආවාට කෙලින් නූලක් වත් ඇදගන්න බැරි උන් ඉන්නවා.

    සමහරු ඉන්නවා වැඩේ ඉවර වෙන්නත් ඉස්සෙල්ල වැඩේට දෙන්න ඔනේ ගානටත් වඩා අරගෙන මාරු වෙන උන්. එහෙම උනාම අතින් කයිට්.
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    රේට්ස් නම් වැඩියි....
    ගල් ඹැදිල්ල එහෙම හොන්දටම වැඩි 30 -35/= වගෙ නම් කමක් නැහැ....
    කනු 335/= වෙන්නෙ අච්චු ඔයා දිලද, එහෙම නම් හොන්දටම වැඩියි. 9*9 දික් අඩියක් 150 - 175/= වගෙ කරගන්න පුලුවනි.
    සමහර රේට් පැහැදිලි නැහැ. වලවල් කපන එවා cubic feet වෙන්න ඔනි.
    හොන්දම දේ තව කීප දෙනෙක්ගෙන් ගනන් අරන් බලන්න.....

    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් පිං....

    මටත් වලවල් කපන 1 ඝ.අ වෙන්න ඕනෙනෙ කියල හිතුන.. මොකද දන්නෙ නෑ පොර එහෙම දාල තියෙන්නෙ.. කම්බිල, ගල්, වැලි, සිමෙන්ති විතරය් මම දෙන්නෙ මචං.. සාමාන්‍යෙයන් උඹට හිතෙන සාධාරණ ගනන් ටික දාපන්කෙි මචං තරහ නැතුව.. ඒක මට මගෙ ගණන් නෙගෝෂියේට් කරගන්න වගේම අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි මචං..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සමාන්යෙන් ගණන් සදාරනද කියලා කියන්න වෙන්නේ තැන ඇනුව තමා. බිත්ති බදින එක වර්ග අඩි ගානට නං ඇහුවමද මන්දා. සාමන්යෙන් බ්ලොක් ගලකට 20 ක් වගේ තමා.

    ගනන් නම් කාගෙත් වගේ එක ගණන් තමා. බලන්න ඔනේ වැඩ කොහොමද කියන එක තමා. මොකද මහ ලොකුවට කොන්ත්‍රාත් කියගෙන ආවාට කෙලින් නූලක් වත් ඇදගන්න බැරි උන් ඉන්නවා.

    සමහරු ඉන්නවා වැඩේ ඉවර වෙන්නත් ඉස්සෙල්ල වැඩේට දෙන්න ඔනේ ගානටත් වඩා අරගෙන මාරු වෙන උන්. එහෙම උනාම අතින් කයිට්.

    bitti badinne warga adi ganata tamai bn. gadol walin nam karanne mata mataka widiyata 45 y varga adiyak.
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    Originally Posted by minipura View Post
    රේට්ස් නම් වැඩියි....
    ගල් ඹැදිල්ල එහෙම හොන්දටම වැඩි 30 -35/= වගෙ නම් කමක් නැහැ....
    කනු 335/= වෙන්නෙ අච්චු ඔයා දිලද, එහෙම නම් හොන්දටම වැඩියි. 9*9 දික් අඩියක් 150 - 175/= වගෙ කරගන්න පුලුවනි.
    සමහර රේට් පැහැදිලි නැහැ. වලවල් කපන එවා cubic feet වෙන්න ඔනි.
    හොන්දම දේ තව කීප දෙනෙක්ගෙන් ගනන් අරන් බලන්න.....

    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් පිං....

    මටත් වලවල් කපන 1 ඝ.අ වෙන්න ඕනෙනෙ කියල හිතුන.. මොකද දන්නෙ නෑ පොර එහෙම දාල තියෙන්නෙ.. කම්බි, ගල්, වැලි, සිමෙන්ති විතරයි මම දෙන්නෙ මචං.. සාමාන්‍යෙයන් උඹට හිතෙන සාධාරණ ගනන් ටික දාපන්කො මචං තරහ නැතුව.. ඒක මට මගෙ ගණන් නෙගෝෂියේට් කරගන්න වගේම අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි මචං..
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubala kerapu gewal wala pics tikak daana puluwanda macho?? ubala koheda? mamath thawa month ekak ethulatha start keranna hithan inne geyak hadanna

    ape gewal 2k tiyenawa ewa wala photos aran daannam, tawa ewa tikak tibuna mcn wena karapu projects, ewa wala photos mage gawa naha. api oya business eka lokuwata karanne naha.. eet ape father civil engineer kenek, eka nisa eya samahara projects aran karanawa. 30 + years experience in building constructions mcn. ada hawasata photos daannam.
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    ape gewal 2k tiyenawa ewa wala photos aran daannam, tawa ewa tikak tibuna mcn wena karapu projects, ewa wala photos mage gawa naha. api oya business eka lokuwata karanne naha.. eet ape father civil engineer kenek, eka nisa eya samahara projects aran karanawa. 30 + years experience in building constructions mcn. ada hawasata photos daannam.

    ah ela ela.Ubala mach loku loku case witharada keranne? :sorry::confused: