Aashiqui 2 iye baluwa....patta bun

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ෆිල්ම් හොඳඳ මචන්ලා? මට ඔය දුක හිතෙන ෆිල්ම් බලන්න බෑ. බැලුවට පස්සේ ටික වෙලාවක් යනකන් හිතට හරි නෑ. ගොඩක් අය කිව්වේ බේබද්දෙක් ඉන්න හෙන දුක හිතෙන කේස් එකක් කියල.

Lassana katawak balanna kawrut marenne ne antimata :yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපොයි;15900040 said:
යකො කෙල්ලේ.. මම බොලාගේ මිනිහද? අපේ ගැනි දැක්කනම් පිට ගැනු මට පොල් ගන්න කතා කරනව, විසුමක් වෙන්නේ නැ.. අපි හැදිච්ච මිනිස්සු, ඔවට එන්න එපා..

ඔහේගෙ පවුලට තමා පොල් ගාලා දෙන්න කිව්වේ.කොහෙද ඉතින් හිතේ තියෙන්නෙම කුණු.කිව්වට බෑ.අ.නි.වැ.බ.ය.ම.ය.:frown:
 
M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඔව්. මේක ටිකක් ඒ වගේ.. උඹ ඒ වුනාට බලපන්

    එළස් මචන් සිංදු ටික නම් ලස්සනයි මම ඔක්කොම දැන් ඩවුන් කරන් අහනව දවස් ගානක් තිස්සේ පට්ට ලස්සනයි. :cool::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළස් මචන් සිංදු ටික නම් ලස්සනයි මම ඔක්කොම දැන් ඩවුන් කරන් අහනව දවස් ගානක් තිස්සේ පට්ට ලස්සනයි. :cool::yes:

    :yes: මමත් එහෙමයි.ඕනේ තරන් අහගෙන ඉන්න පුලුවන් සිංදු ටිකනන්.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ර්‍

    Lassana katawak balanna kawrut marenne ne antimata :yes:

    තෑන්ක්ස් සයූ, කොල්ල හරි කෙල්ල හරි අන්තිමට මැරෙන්නෙ නැත්නම් අවුලක් නෑ. :yes: අද රෑට බලන්න ඕන. :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මාත් හොයන්නේ ආරෝහි වගේ හොද කෙල්ලෙක්ව :P

    සිංදු ටික නම් පංකාදු පහයි. හරි තැනට වදිනවා
    මම නම් බීලා නැහැ බොන්නෙ ත් නැ
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ෆිල්ම් එකනන් මහා බොලඳයි.මේ වගේම තීම් එකක් තිබුන ෆිල්ම් එකක් තමා අභිමාන් කියන්නේ.අන්න ඒකනන් බොහෝම යතාර්ථවාදී ෆිල්ම් එකක්.සිංදු ටිකනන් කියලා වැඩක් නැහැ.පුදුම ලස්සනයි.
    උඹට ෆිල්ම් බලන්න තේරෙන්නෙ නැහැ වගෙ ඇන්ටියෙ. :lol::lol:ඔතන දෙබස් වලින් ලස්සන කරල තිබුනට මේ ෆිල්ම් එකේ ව්‍යන්ගාර්තයෙන් ඉදිරිපත් කරන්නෙ අරක්කු බොන එකේ ප්‍රතිපල, ඒකට ඇබ්බැහිවුන අයට මරනයෙන් මෙපිට ගැලවීමක් නැහැ කියන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. ඩිරෙක්ටර් කෙනෙක් වැරදි පුරුදු තියෙන කෙනෙක් වටේ කතාවක් හදන්නෙ එක්කො දඬුවම් දෙන්න නැත්නම් හරි මාර්ගෙට ගන්න. මෙතනදි ප්‍රධාන චරිතෙ කරපු වැරැද්දට දඬුවම් ලැබුනා, එච්චරයි.:yes::yes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :yes: මමත් එහෙමයි.ඕනේ තරන් අහගෙන ඉන්න පුලුවන් සිංදු ටිකනන්.
    11.gif
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    උඹට ෆිල්ම් බලන්න තේරෙන්නෙ නැහැ වගෙ ඇන්ටියෙ. :lol::lol:ඔතන දෙබස් වලින් ලස්සන කරල තිබුනට මේ ෆිල්ම් එකේ ව්‍යන්ගාර්තයෙන් ඉදිරිපත් කරන්නෙ අරක්කු බොන එකේ ප්‍රතිපල, ඒකට ඇබ්බැහිවුන අයට මරනයෙන් මෙපිට ගැලවීමක් නැහැ කියන එක මිසක් වෙන දෙයක් නෙමෙයි. ඩිරෙක්ටර් කෙනෙක් වැරදි පුරුදු තියෙන කෙනෙක් වටේ කතාවක් හදන්නෙ එක්කො දඬුවම් දෙන්න නැත්නම් හරි මාර්ගෙට ගන්න. මෙතනදි ප්‍රධාන චරිතෙ කරපු වැරැද්දට දඬුවම් ලැබුනා, එච්චරයි.:yes::yes:

    Oyath oya hindi films balalawat hadenna balanna sudu :P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    nodakin hindi jarawa melo rahak ne bolada katha:P:Pissara apu ewage num songs tikawath hodai:eek: