අපොයි;15900309 said:තමුසෙත් බිලද ඔයි.. එක්කො හින්දියෙන් ලියනවා, එක්කො ඉන්ගිරිසියෙන් ලියනවා, නැත්තම් සින්හලෙන් ලියනවා.. මොන ඉලව්වක්වත් තෙරෙන්නෙ නැ. ඒක් පූල් දො මාලි කියන්නේ එක මලට බඹරු දෙන්නයි...![]()










අපොයි;15900309 said:තමුසෙත් බිලද ඔයි.. එක්කො හින්දියෙන් ලියනවා, එක්කො ඉන්ගිරිසියෙන් ලියනවා, නැත්තම් සින්හලෙන් ලියනවා.. මොන ඉලව්වක්වත් තෙරෙන්නෙ නැ. ඒක් පූල් දො මාලි කියන්නේ එක මලට බඹරු දෙන්නයි...![]()










එල බලමු ඉස්සරහට හොද ලංකාවේ දෙයක් කරන්නhonest killer linde...
100% Agreed.![]()
1000% Agreed. Ragapaam nam anthimayi.kisma adarshayak denne na.habai me hottata nam mokadda manda adarshayak labunalu meken.![]()



අපොයි;15900180 said:පොය දවසේත් තමුසේ බීලද ඔයි..![]()

තේරෙන්නේ නැත්තන් කට වහන් ඉන්නවා.ඒක් පූල් දෝ මාලි කියන්නේ එක මලට උයන් පල්ලෝ දෙන්නයි කියලා.
![]()


ෆිල්ම් එකනන් මහා බොලඳයි.මේ වගේම තීම් එකක් තිබුන ෆිල්ම් එකක් තමා අභිමාන් කියන්නේ.අන්න ඒකනන් බොහෝම යතාර්ථවාදී ෆිල්ම් එකක්.සිංදු ටිකනන් කියලා වැඩක් නැහැ.පුදුම ලස්සනයි.

Kata karanna igena gannawa halo issella harakek wage ke gahanne natuwa![]()

එකනේ පෝය දවසේ බොරු කියල කරගත්තා දෙයක්Kata karanna igena gannawa halo issella harakek wage ke gahanne natuwa![]()
ආහ් තව ishaqzaade කියන ෆිල්ම් එකත් හොඳයි.

රන්ජන්ව දාලා aashique 3 ලන්කාවෙ කරමුඑල බලමු ඉස්සරහට හොද ලංකාවේ දෙයක් කරන්න


Kata karanna igena gannawa halo issella harakek wage ke gahanne natuwa![]()




එක හොදයි කියාල තිබ්බා thama බලන්න ඕනේEnglish Vinglish බැලුවද.. ඒක නම් පදිරියි..
නෑ යකෝ. ඒක් පූල් දෝ මාලි කියන්නේ එක මලට මාලින්ගයලා දෙන්නයි![]()
![]()
![]()
![]()
![]()
![]()

owa hadanne kello, kollanta balanna, ehema nathuwa 60 panapu honthu walata owa set wenne na![]()

අඩෝ ඔකේ සින් හල සින්දු ටික කරලා තියෙනවා ,කුජීතයි බන්රන්ජන්ව දාලා aashique 3 ලන්කාවෙ කරමු![]()
පුරුශාධිපත්ය තමා ඉතින්..
katada Dan 60 panala thiyenne?kiyanna balanna.oka wayase prashnayak nemei.buddimath kame awulak.kollo kellonta witharak nan mewa balanna thiyenne oya film bankoloth thama.loka janagahanayen wadi hariyak inne wadihitiyo..![]()



මම හිතුව. අපේ උන්ට කොපි කරගන්නවත් බැහැ වගේඅඩෝ ඔකේ සින් හල සින්දු ටික කරලා තියෙනවා ,කුජීතයි බන්
