තෝ නම් හොඳ ෆිල්ම් එකක්වත් ඇහැට දැකපු නැති එකෙක් වගේ![]()
tho wage gon gobayan thamai puka uda dagena oya wage gobba hindi jarawa balanne

gihilla hari film ekak balala waren nangiye

තෝ නම් හොඳ ෆිල්ම් එකක්වත් ඇහැට දැකපු නැති එකෙක් වගේ![]()

gihilla hari film ekak balala waren nangiye

ow oba kiyana ekth hri eka paththkin ,eth adre saba sobawaya pennwanna onenam ethin bolada widihta thama kathwa yanne anika film eke kathwata wada sangithya thulin thama market karala thiyenne ,ethkota kathwa sarala bolada wena thramtya hoda ,kathwa sara unth singithya kochra dunnth wadinnena eka
katada Dan 60 panala thiyenne?kiyanna balanna.oka wayase prashnayak nemei.buddimath kame awulak.kollo kellonta witharak nan mewa balanna thiyenne oya film bankoloth thama.loka janagahanayen wadi hariyak inne wadihitiyo..![]()
කොහේ තෙරෙන්නද යට වෙලානේ ඉන්නේ.. ගොඩ ඒමක් නැ.. කාන්තාවක් හැටියට නැගී සිටින්න පිරිමියාට එරෙහිව.. stop domestic violence. let women satisfy their desire... තේරුනේ නෑ![]()
oka hoda oke wisthrayak dala thibba thread ekkaඒකනම් බලල නැහැ![]()
එක හොදයි කියාල තිබ්බා thama බලන්න ඕනේ

එකත් හරිම ලස්සනයි.
ඒකනම් බලල නැහැ![]()
අපොයි;15900471 said:සොරි,....
ඔබ තුමියත් මේ පො දිනයේදි රහ මෙර පානය කරද අප සමග මේ දොඩමලු වෙන්නේ?

අපොයි;15900521 said:කොහේ තෙරෙන්නද යට වෙලානේ ඉන්නේ.. ගොඩ ඒමක් නැ.. කාන්තාවක් හැටියට නැගී සිටින්න පිරිමියාට එරෙහිව.. stop domestic violence. let women satisfy their desire..














රිදිලද මම හින්දි විතරක් නෙමෙයි ගොබ්බයො ඕන එකක් බලනව. ඒත් හොලිවුඩ්වල ලව් ස්ටෝරිස් චාටර්. ඇක්ශන් ෆිල්ම් නම් සුපිරි. හොඳම ලව් ස්ටෝරි තියෙන්නෙ කොරියන් ෆිල්ම් වල, හින්දිත් අවුලක් නැහැ ඒත් හුඟක් ඒව චාටර්, ඇඟ හිරිවැටෙන කතා තියෙන්නෙ දෙමල ෆිල්ම් වල. හැබැයි සින්දුනම් ලොවෙත් චාටර්. ඒත් ලන්කාවෙ ෆිල්ම් වල ඔය මොකුත්ම නැහැ.
tho wage gon gobayan thamai puka uda dagena oya wage gobba hindi jarawa balannegihilla hari film ekak balala waren nangiye
![]()


alethnma apu hoda hinndi film ekk kiyapannko ,sira ekkඋඹ තවම ඒ ෆිල්ම් එක බැලුවෙ නැද්ද.. සිරා කතාවක් තියෙන්නෙ.. බලපං..
අපොයි;15900521 said:කොහේ තෙරෙන්නද යට වෙලානේ ඉන්නේ.. ගොඩ ඒමක් නැ.. කාන්තාවක් හැටියට නැගී සිටින්න පිරිමියාට එරෙහිව.. stop domestic violence. let women satisfy their desire..

ලංකවේ ෆිල්ම් වලට වෙන්නේ මුලින් පට්ටට වියදම් කරලා පටන් ගන්නවා ,අවසනෙට එනකොට සල්ලි මදි වෙනකොට මොකක් හරි දාලා එවර කරනවා ,මුල මැද අග ගැලපීමක් නැ ,කුතුහලය අන්තිමයි ,පටන් ගන්න කොට අවසානේ හිතාගන්න පුළුවන් ,හරියට මාකට් කරන්නේ නැ ,ටැග් ලඅයින් එකක් නැ ,ගල පෙනල ෆිල්ම් මාකට් කරනවා ,එක්කෝ එකම කතව ,නැත්නම් ඉතිහාසේ විකුනනවා ,ඕවා thama හේතු ටිකක්රිදිලද මම හින්දි විතරක් නෙමෙයි ගොබ්බයො ඕන එකක් බලනව. ඒත් හොලිවුඩ්වල ලව් ස්ටෝරිස් චාටර්. ඇක්ශන් ෆිල්ම් නම් සුපිරි. හොඳම ලව් ස්ටෝරි තියෙන්නෙ කොරියන් ෆිල්ම් වල, හින්දිත් අවුලක් නැහැ ඒත් හුඟක් ඒව චාටර්, ඇඟ හිරිවැටෙන කතා තියෙන්නෙ දෙමල ෆිල්ම් වල. හැබැයි සින්දුනම් ලොවෙත් චාටර්. ඒත් ලන්කාවෙ ෆිල්ම් වල ඔය මොකුත්ම නැහැ.![]()
ආදරේ කියන්නෙ කොහොමත් ටිකක් බොලඳ දෙයක් තමයි.ඒ නිසා මහා ලොකු යතාර්තවාදී කතා ආදරේ තේමා කරගෙන හදන්න අමාරුයි. ඔයාට මේක කොහෙ තේරෙන්නද ??ශ්රී දේවි තමා ප්රධාන චරිතය රඟපාන්නේ.එයාට ඉංග්රීසි බෑ.චාන්ස් එකක් ලැබෙනවා මතක විදිහට එන්ගලන්තේ යන්න.එහේදි ඉංග්රීසි පන්තියකට යනවා...ඔන්න ඔහොම කතාවක්.මේවා නන් ටිකක් හරි සමාජ යතාර්ථය පෙන්නන චිත්රපටි.



අරයටනම් තෙරුනේ නැ... තෙරුනත් ඉතින් කියන එකක්යැ..
mara therumk thiyena kathawak![]()