Aashiqui 2 iye baluwa....patta bun

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආදරේ කියන්නෙ කොහොමත් ටිකක් බොලඳ දෙයක් තමයි.ඒ නිසා මහා ලොකු යතාර්තවාදී කතා ආදරේ තේමා කරගෙන හදන්න අමාරුයි. ඔයාට මේක කොහෙ තේරෙන්නද ??:lol::lol:

    මේක ෆිල්ම් එක මමත් බලන්න ඕන.
    :nerd:
    එකත් කරන්න බැරි නැ බන් එහෙම එකක් කරනවා නම් ඊට වදා වෙන කතාවක් ඇතුලින් එක denna ඕනා ,එතකොට එක මග හැරෙනවා ,
     
    මගේ පවුල කඩන්න නේද හදන්නේ ඔය. අපිනන් අහුවෙයි ඕවට :lol:
    වෙනසකටත් එක්ක අලුත් හොටලෙකින් කමුද? නැත්තම් ඔයා කාලා බලන්නකො.. ඔයාට තෙරෙයි මෙච්චරකල් මොනවද මන් මේ කැවේ කියලා.. ;);)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රිදිලද මම හින්දි විතරක් නෙමෙයි ගොබ්බයො ඕන එකක් බලනව. ඒත් හොලිවුඩ්වල ලව් ස්ටෝරිස් චාටර්. ඇක්ශන් ෆිල්ම් නම් සුපිරි. හොඳම ලව් ස්ටෝරි තියෙන්නෙ කොරියන් ෆිල්ම් වල, හින්දිත් අවුලක් නැහැ ඒත් හුඟක් ඒව චාටර්, ඇඟ හිරිවැටෙන කතා තියෙන්නෙ දෙමල ෆිල්ම් වල. හැබැයි සින්දුනම් ලොවෙත් චාටර්. ඒත් ලන්කාවෙ ෆිල්ම් වල ඔය මොකුත්ම නැහැ.:nerd::nerd:

    hollywood wala mokada bun hoda love story's nethe:lol:uba kamathhi anithimatama adanna puluwan bolada kathawalata wage:dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපොයි;15900578 said:
    අරයටනම් තෙරුනේ නැ... තෙරුනත් ඉතින් කියන එකක්යැ..
    :lol::lol::lol::lol::lol::lol: ඇඩෙනවා තනි ඇහැට
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hollywood wala mokada bun hoda love story's nethe:lol:uba kamathhi anithimatama adanna puluwan bolada kathawalata wage:dull:
    හොද ෆිල්ම් ටිකක් කියපන්න්කෝ ඒ වහේ ටිකක අලුත්ම එකක් නම් ගොඩක් හොදා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15900589 said:
    වෙනසකටත් එක්ක අලුත් හොටලෙකින් කමුද? නැත්තම් ඔයා කාලා බලන්නකො.. ඔයාට තෙරෙයි මෙච්චරකල් මොනවද මන් මේ කැවේ කියලා.. ;);)

    ඉස්සෙල්ලම ඔයාගෙ වයිෆ්ට වෙන හොඳ හෝටලේකින් කාලා එන්න කියලා බලන්නකෝ.ඊට පස්සේ මම උත්තර දෙන්නන්. මගේ හෝටලේ මට වාසනාවන්.:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hollywood wala mokada bun hoda love story's nethe:lol:uba kamathhi anithimatama adanna puluwan bolada kathawalata wage:dull:
    love story bolanda wenna ona ban. nathnam rahak na ;)
    mama notebook,bebel, lucky one ehema balala thiyenawa.:dull:
    eth korean ewa ekka gaththama ewa epic fail;)
     
    හොද ෆිල්ම් ටිකක් කියපන්න්කෝ ඒ වහේ ටිකක අලුත්ම එකක් නම් ගොඩක් හොදා
    උබ Chennai Express බැලුවද, මේ දැන් මට පවුලගේ ලැප් එකේ තිබිලා අහු උනා.. ශාරුක් කාන් ගේ එව්වා නම් මම් බලන්නේ නැ.
     
    ඉස්සෙල්ලම ඔයාගෙ වයිෆ්ට වෙන හොඳ හෝටලේකින් කාලා එන්න කියලා බලන්නකෝ.ඊට පස්සේ මම උත්තර දෙන්නන්. මගේ හෝටලේ මට වාසනාවන්.:yes:
    එයාට පුරුදු හොටලෙන් හැර අනිත් එවලින් කන්න බැ වමනෙට වගේලු... හැබැයි ඉතින් මේ ගැනිට එහෙම උනාට හැමොටම නැ. එකයි ඔයාගෙන් ඇහුවේ.. තරහා ගන්න එපා, ඉදලා හිටලවත් හොටලේ වහපු දාකටවත් පිට හොටලේකින් කාලම නැද්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම අවුලක් නැ මේ අපිට uni එකේ ෆන්ඩ් රේස් එකකට පෙන්නන්න බන්

    මේකෙ තියෙන්නෙ ත්‍රස්තවාදියෙක් වෙලා ඉඳපු කෙනෙක් පස්සෙ නීතිඥයෙක් වෙන කෙනෙක් ගෙ ඇත්ත ජීවිත කතාව.

    Shahid_Poster_%282013%29.jpg

    http://en.wikipedia.org/wiki/Shahid_(film)
    true story
    http://en.wikipedia.org/wiki/Shahid_Azmi
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15900625 said:
    එයාට පුරුදු හොටලෙන් හැර අනිත් එවලින් කන්න බැ වමනෙට වගේලු... හැබැයි ඉතින් මේ ගැනිට එහෙම උනාට හැමොටම නැ. එකයි ඔයාගෙන් ඇහුවේ.. තරහා ගන්න එපා, ඉදලා හිටලවත් හොටලේ වහපු දාකටවත් පිට හොටලේකින් කාලම නැද්ද?

    එයාට පුරුදු නෑ වමනෙට එනවා කිව්වෙ එයා එහෙනන් හෝටල් වලින් කන්න ගිහින්නේ.අපි වමනෙට එනවද නැද්ද කියලවත් දන්නේ නෑ.පුරුදු හෝටලේ හොඳයි අපිට නන්.:lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපොයි;15900617 said:
    උබ Chennai Express බැලුවද, මේ දැන් මට පවුලගේ ලැප් එකේ තිබිලා අහු උනා.. ශාරුක් කාන් ගේ එව්වා නම් මම් බලන්නේ නැ.
    na ban eka balanna ona
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපොයි;15900652 said:
    ඒක ටිකක් ඔවර් ඇක්ටින් තියනවා වගේ, මම් මේ බලන ගමන්.. :yes::yes:
    ela ela ewarawela feed back ekk diyanko