එකත් කරන්න බැරි නැ බන් එහෙම එකක් කරනවා නම් ඊට වදා වෙන කතාවක් ඇතුලින් එක denna ඕනා ,එතකොට එක මග හැරෙනවා ,ආදරේ කියන්නෙ කොහොමත් ටිකක් බොලඳ දෙයක් තමයි.ඒ නිසා මහා ලොකු යතාර්තවාදී කතා ආදරේ තේමා කරගෙන හදන්න අමාරුයි. ඔයාට මේක කොහෙ තේරෙන්නද ??
මේක ෆිල්ම් එක මමත් බලන්න ඕන.![]()


