පවුද්ගලික විශ්ව විද්‍යාල.

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    පවුද්ගලික විශ්ව විද්‍යාල.

    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.

    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.

    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.
    මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

    අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

    education.jpg

    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.
    :yes:

    කස්ටියට මම කියපු දේ තේරිලා නැහැ වගේ. ඔන්න මම මෙතනින් පහල යේ එඩිට් කරපුව දානවා.

    මම කිව්වා දේ කස්ටිය තේරුම් අරගෙන නැහැ වගේ හරියට....

    මම කිව්වේ,

    • ඔය රජයේ විශ්ව විද්‍යාල වලට බොරුවට බැන බැන යන එවුන්ටයි,
    • සමහර උපාධි සල්ලි වලට ගන්න පුළුවන් නිසා ඒවා වලට යන මෙලෝ රහකට නැති ( සල්ලි තියෙන එවුන්, එත් මේක සල්ලි නැති, පිස්සු කෙලින එකාටත් අදාලයි)උපාධියේ ගුණාත්මක බව අඩු වෙනවා කියපු එකයි,
    • රජයේ විශ්ව විද්‍යාල ඕනේ නැහැ, ඒවා වල ඉන්නේ මෝඩයෝ කියන එවුන්ට, එකට යන දුප්පත් ය ගැනත් හිතන්න කියපු එකයි,
    • අනිත් යට ඉරිසියා කරන්නේ නැතිව තමන්ගේ අඩු පාඩු හදාගන්න කියපු එකයි බන්,

    සමහරක් කියන්නේ හැමෝම අය නෙමෙයි,
    ගොඩක් එවුන් කියන්නෙත් ඔක්කොම එවුන් නෙමෙයි,
    බහුතරය කියන්නෙත් හැමෝම නෙමෙයි,

    උපාධියක් කියන්නේ නිශ්චිත රැකියාවකට අයදුම් කරන්න ඕනේ, තවත් එකම එක සුදුසු කමක් විතරයි.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.
    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.
    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙලුනාම උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා. මම අහන්නේ උන් ගෙන්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.
    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.
    :yes:

    Agreed :yes::yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    eka aththa okkath private bus ganata watenwa ikkmantama ,gunthmaka bawaya hoyanna kramyak hadalwath thiyenwada ,ochra onena international school walata wela thiyena de balannko dan ewath hriyata karaganna bari rataka wishwawidyala gana kaweara kathada
     
    :yes::yes::yes::yes:

    අදත් වලියක්ද?

    මට කවුරුත් එක්කවත් වලි දාගන්න ඕනේ නැහැ බන්, එත් අර මම කලින් කිව්වා වගේ ප්‍රයිවට් උපාධි කරන, පොළොවේ පයගහල ඉන්න දන්නේ නැති සුළුතරයකගේ කතා වලට උත්තරයක් විතරයි.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පෞද්ගලිකව මම උඹෙ මතයට විරුද්ධයි...රටක් දියුනු වෙන්න නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක්...අපිට කාත් එක්කවත් කිසිම ඉරිසියාවක් නැහැ මචෝ...පෞද්ගලික විශ්ව විද්යාල වලට යන හැම එකාම සල්ලිකාරයෝන්ගෙ ළමයි කියලා හිතන්න එපා බං...ගොඩක් ඕවට යන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ළමයි...පෞද්ගලික විශ්ව විද්‍යාල හොදයි කියන අපි කවදාවත් රජයේ විශ්ව විද්‍යාල "වහන්න" කියලා කියන්නේ නැහැ...අනිත් එක එකෙක් සල්ලි දීලා හරි ඉගෙනගන්න එකේ වැරැද්ද මොකක්ද??? යකෝ මේ වෑයම ඉගෙන ගන්න මිසක් මිනී මරන්න නෙමෙයි...

    ඔක්කොම රටේ ළමයි මචන්...හැමෝටම ඉගෙනගන්න අයිතියක් තියෙනවා....අපි කියන්නේ ඒ අයිතිය නැති නොකර ඉන්න කියලයි...රජයේ විශ්ව විද්‍යාල තියෙන්නෙ ඕනෙ...අනිත් එක මචන් පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මහම උඹ කියන දුප්පත් ළමයටත් ඒකෙන් සෙතක් මිස නරකක් වෙන්නෙ නැහැ කොහොමටවත්...ඒකෙන් ළමයින් ඉගෙනගන්න තියෙන පරාසය පුළුල් වෙනවා...ගමේ ළමයටත් තව රජයේ විශ්ව විද්‍යාල වල අවස්තාව ඇතිවෙනවා...

    සංවාදයට විවෘතයි....
     
    මචං කිව්වා වගේ හැමදේ ගැනම අවබෝදයෙන් බලන්න. මගේ පොස්ට් එක යේ කියවල බලන්න. මම කවදාවත්ම පවුද්ගලික විශ්වවිද්‍යාල එපා කිව්වේ නැහැ. මම කියන්නේ උබල ඉගෙනගන්න දේවල් වල ගුණාත්මක බව ගැනයි, ඉගෙනගන්න එන සුළුතරයක් ගැනයි.
    මිහින්තලේ ඉස්කෝලෙක A/L Art කරපු දුප්පත් කොල්ලෙක් NASA එකේ Science වලට අදාල ඉදිරිපත් කිරීමක් කරලා ලෝකෙන්ම පලවෙනි තැනට ආව, එත් එයාට ඔය කියන පවුද්ගලික විශ්වවිද්‍යාල වැලට එන්න බහ නේද, එයට ලංකාවේ Engineering කරන්න මොරටුවට එන්නත් බහ නේද, ඒ වගේ අය තවත් ඉන්නවා නේද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ ඕකට විරුද්ධ නම් කට වහගෙන වැඩක් බලාගනින්. රටේ හැම එකාටම හරියනවා නම් එච්චරයි වැදගත්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    උබ ඕකට විරුද්ධ නම් කට වහගෙන වැඩක් බලාගනින්. රටේ හැම එකාටම හරියනවා නම් එච්චරයි වැදගත්.
    ඇත්තටම පවු බන් උබල, හොදටම රිදිලා වගේ. කමක් නැහැ.

    *පෞද්ගලික
    avatar123465_37.gif

    gooale එකෙන් ටය්පින් දෝෂයක් මචං, කියපු දේ තේරෙනවා නම් ඇති. අමාරුවෙන් ලියපු දේ කියෙව්වා එකම ලොකු දෙයක්.:cool:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    mona campus eken igana gattath uta wada bari nam industry eke thanak naha, me simple truth eka therum aran kuhaka nowi igana ganilla. mona labben igana gattath wadak na anik unge ada hoya hoya irisiyawen kuhaka kamen inna ekek nam uta hariyanneth naha.
     
    • Like
    Reactions: pranathlcp

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    804
    113
    38
    kandy
    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.

    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.

    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.
    මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

    අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

    View attachment 48885

    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.
    :yes:

    agreed!
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචං කිව්වා වගේ හැමදේ ගැනම අවබෝදයෙන් බලන්න. මගේ පොස්ට් එක යේ කියවල බලන්න. මම කවදාවත්ම පවුද්ගලික විශ්වවිද්‍යාල එපා කිව්වේ නැහැ. මම කියන්නේ උබල ඉගෙනගන්න දේවල් වල ගුණාත්මක බව ගැනයි, ඉගෙනගන්න එන සුළුතරයක් ගැනයි.
    මිහින්තලේ ඉස්කෝලෙක A/L Art කරපු දුප්පත් කොල්ලෙක් NASA එකේ Science වලට අදාල ඉදිරිපත් කිරීමක් කරලා ලෝකෙන්ම පලවෙනි තැනට ආව, එත් එයාට ඔය කියන පවුද්ගලික විශ්වවිද්‍යාල වැලට එන්න බහ නේද, එයට ලංකාවේ Engineering කරන්න මොරටුවට එන්නත් බහ නේද, ඒ වගේ අය තවත් ඉන්නවා නේද?

    අපිට ලංකාව යන විදිය වෙනස් කරන්න බැහැ මචං...ඒ ළමයා එහෙම දෙයක් දිනපු එක ගැන සතුටු වෙනවා....එයාට Engineering එන්න බැරි වෙන බව ඇත්ත...ඒක එහෙම වුනයි කියල අපිට ලංකාව යන විදිය වෙනස් කරන්න බැහැ...එයාට ආසාව තිබුනා නම් A/L වලට මැත්ස් කරලා මොරටුව හරි පේරා හරි රුහුනු හරි යන්න තිබුනා...ඒ ළමයා උසස් පෙළට මැත්ස් කරපු නැති එකට ඉතින් සිස්ටම් එකට බැනලා වැඩක් නැහැ...

    ප්‍රයිවට් වුනත් කොහෙ වුනත් ඉගෙන ගන්න එකා හොදට ඉගෙනගන්න එකයි කරන්න ඕනෙ...ගුණාත්මකබාවයත් තියෙන්න ඕනෙ...ඒව ගැන හොයල බලන්න UGC එක ඉන්නවා....

    අනිත් එක ඉගෙනගන්න සුළුතරයක් එයි කියල කියන්නත් බැහැ මචන්..ලංකාවෙ A/L ලියන එවුන්ගෙනුත් කැම්පස් යන්නේ 15% ක් වගේ පොඩි ප්‍රතිශතයක්...එකෙනුත් ගොඩක් අය Art කරපු අය...ඉතුරු 85% ත් ඉගෙනගන්න ඕනෙ මචන්..කුහක වෙන්න එපා..ඉගෙනගන්න හැමෝම ආසයි...දුප්පත් පෝසත් කියල භේදයක් නැහැ හැමෝම කැමති හොදට ඉගෙනගෙන ලස්සනට ජීවත් වෙන්න...ඉගෙන ගන්න එකාට ගරහන්නේ නැතුව වෙන විදියට අකුල් හෙලන්නේ නැතුව හිටපන් බං...මට උඹගේ කතාවෙන් රිදුනා කියල හිතන්නත් එපා..
     
    • Like
    Reactions: moodiya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.

    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.

    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.
    මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

    අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

    View attachment 48885

    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.
    :yes:

    මචං මම උඹේ මේ ත්‍රේඩ් එක කියෙව්වා .ඒත් මම මෙතන කතාකරන්නේ අපක්ෂපාතිව ස්වධීනව .ඒක උඹට තෙරේවී මම මේ එළකිරි එකේ ඔයවගේ ත්‍රේඩ් වලට දලා තියෙන පොස්ට් වලින් .හැබැයි කවුරු හරි එකෙක් අන්තවාදි මතයක එල්බ ගෙන අනික් අන්තයෙ උන්ව පල්ලෙහාට දාලා කතාකරනවානම් සහ ඇත්ත ඇති සැටියෙන් උදාහ්‍රණ සහිතව ඔප්පු වෙද්දිත් එහෙම ඔප්පු කරන උන්ව නිර්දය නොපිළිගෙන කාරණා ප්‍රතික්ෂේප කරනවනම් හරි අන්න ඒ වගේ උන්ට උත්තර දෙන්න අවස්ථාවේ හැටියට යම් පක්ෂක්ග්‍රාහී බවක් අරගන්නවා .හරි ඒකෙන් වැඩක් නැහැ .උඹ මෙතන කියලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගෝඩක් උන්ට සමාජය ගැන මේලෝ දැනීමක් නැහැ කියලා .ea කියන්නේ හැමෝන්ටම නෙමේ නේ ? ඔව් එහෙනම් ඒ කතාව හරි .මොකද මම දන්න ගොඩක් උනුත් ඉන්නවා උන්ට් සමාජය් ගැන නෙමේ තමන් කවුද කියන එකවත් දන්නේ නැහැ .හැබැයි ඒ අතරේ හොඳ උනුත් ඉන්නවා .ඒක කියන්න ඕනේ .හැබැයි උබේ පළවෙනි කාරණාව ගැන මට තියෙන ප්‍රශ්නෙ තමා සමාජ දැනීම නැත්තේ ප්‍රයිවට් ගොඩක් යන එවුන්ට විතරමද ? රජයේ විශ්වවිද්‍යාලවලට යන ගොඩක් උන්ට එහෙම අවුලක් නැද්ද ? මොක්ද මම දන්න රජයේ විශ්වවිද්‍යාල වලට යන උන් ඉන්නවා උන්ව දැක්කම දුක හිතෙනවා ,හැබැයි හැමෝටම මේක අදාළ නැහැ .
    …හරි මම අනෙක් කාරණයට එන්නම් .උබ කිව්වා ඔය ප්‍රයිවට් යන උන් රජයේ A/L කරන්නේ ඇයි අවුරුදු 3 ක් තිස්සේ .ඒක කාලේ කන වැඩක් නේ London එව්වා කරන්න පුළුවන්නේ කියලා .මචං මේක කියන්න ඕනේ ඉස්සෙල්ලා .අපේ රටේ මේ නිකන් දෙනවා කියන අධ්‍යාපනය තුළින් නිර්මාණය වෙච්ච සමාජ රටාව හමුවේ ඇතැම් අය හිතනවා උසස් ලෙස දිවි ගෙවන්න නම් A/L ,උපාධි වගේ එව්වා විතරක්ම තිබ්බොත් තමා පුළුවන් කියලා .එහෙම හිතන අය තමා උඹලග්ත් අපේත් දෙමාපියන් ,ගුරුවරුන් කියන අය .ඉතිං ඒ දෙමාපියන් ගේ ඉගෙනුම් මට්ටමට අනුව ඔවුන් බලන්නේ තමන්ට යන්න බැරිවෙච්ච තැනට ළමයාව යවන්න හෝ තමන් ලබන වරප්‍රසාද වලට වඩා උසස් වරප්‍රසාද ලාභියෙකු බවට ළමයා පත් කරන්න .ඒක කරන්න තියෙන එකම මාර්ගය A/L කියලා ඒගොල්ලෝ හිතනවා .ඒ නිසා අපිව පොඩි කාලේ ඉඳන් පංති යව යව මරවන්නේ ඔය විභාගේ වෙනුවෙන් .අපේ ඉස්කොලවල් වල උගන්වන ගුරුවරුත් අපේ හිතට කාවද්දන්නේම A/L තමා උපාධියක් කරන්න තියෙන අවස්ථාව ,උපාධියක් නැත්තම් හොඳින් ජීවත් විය නොහැක යන මතය .අන්න ඒ මතයට අහුවෙච්ච නිසා සහ ඒ මතය අපිට ප්‍රොග්‍රෑම් කරලා තිබ්බ නිසා (මෙහි අපි යනු රටේ සියළුම සිසුන්ය )තමා හැම එකාම කැමැත්තෙන් හෝඅ අකමැත්තේන් මේ Local A/L කරන්නේ .නැතුව ආසාවට නෙමේ .නිකන් හිතපන් අපේ අම්මලා තාත්තලා අපිට "පුතේ A/L කරන්න ඕනේම නැහැ උඹට ඉහළට යන්න.වෙන ක්‍රම ඕනි තරම් ටියෙනවා .ඉතිං ඒ ක්‍රමයක් හොයාගෙන උඹ කැමති දේ කරපන් පුතේ .මොනවා හරි ඕනේ නම් අපෙන් ඉල්ලපන් අපි කොහොම හරි උබ කැමති දේ වෙනුවෙන් උදව් කරන්නම් ".කියලා කිව්වානම් ගැනලා බලපන් කීයෙන් කීදෙනෙක් ඔය A/L නොකර ඉඳියිද කියලා .අපි A/L කරන්න එද්දිත් අපිට අපේ වටාපිටාවෙන් නිර්මාණය කරලා තිබ්බේ A/L විතරමයි ඒ වයසෙදි කරන්න ඕනේ කියන එක .අපිට කවුරු හරි කියලා දෙන්න හිටියනම් මේ අපි කියනවා වගේ අපිත් එහෙනම් ඔය A/L නොකර වෙන මොනවාහරි පාඨමාලවක් කරනවා .ඒත් උඹලට අපිට ලැබුණ Guide එක තමා A/L පමණයි ඒ වයසේදි (අවු.17)කළයුත්තේ කියන එක .මොකද බන් අපි උඹල ඒ වයසේදි (A/L කරන කාලේ ) යැපෙන්නේත් අම්මගෙන් තාත්තගෙන් නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide අනුව තමා අපිට යන්න වෙන්නේ .ඉතිං ඒ ගොල්ලොන්ගේ Guide එක තමා A/L කරන්න කියන එක .හැබැයි ඒ විභාගේ හැම එකාටම පාස් වෙන්න බැහැනේ .පාස් උනත් හැම එකාටම විශ්වවිද්‍යාලේ යන්නත් බැහැ නේ .එහෙම කියලා ඒ අති බහුතරය (මම හිතන්නේ A/L වලට මුහුණ දෙන අයගෙන් 10 % කටත් වඩා අඩුවෙන් තමා කැම්පස් යන්නේ ) .ජීවිතේ කාළකණ්නි කර ගන්නත් බැහැ නේ .අන්න ඒක නිසා තමා උන් වෙනුවෙන් පෞද්ගලික අධ්‍යාපනය නිර්මාණය වෙන්නේ .මම කලින් කිව්වා නේ රජයේ විශ්වවිද්‍යාලවලට යන සමහරුන්ටත් සමාජය ගැන දැනීමක් නැහැ කියලා .කියන්න කණගාටුයි .මට හිතෙනවා දැන් උඹටත් ඒක නැද්ද කියලා .ඒ නිකන් නෙමේ කිව්වේ.හේතුකාරණා සහිතව ඒ මොකද ? පළවෙනි එක තමා උඹ කිව්වා සල්ලි තියෙන මෙලෝ සසරක් දන්නැති උන් තමා මේ ප්‍රයිවට් එව්වට යන්නේ කියලා .උඹ දන්නවද කීදෙනෙක් පාර්ට් ටයිම් ජෝබ් කරලා ඔය ප්‍රයිවට් එව්වයේ ඩිග්‍රී කරනවද කියලා ? ,සමහරු නයිට් ශිෆ්ට් හිටන් අදිනවා ,සමහරු අම්මගේ කන කර උකස් තියලා තමා Semester එකේ ෆීස් ගෙවන්නේ .තව සමහරු ඉන්න ගේ පවා උකස් තියල ඉගෙන ගන්නේ .තව සමහරු සල්ලි පොළියට අරගෙන ෆීස් ගෙවන්නේ .මම දන්න එකෙක් ඉන්නවා ඌ කරන කොර්ස් එකේ සල්ලි ගෙවන්න උනා 120,000ක් ඒ 120,000 න්50,000ක් උගේ අම්මා කාලයක් තිස්සේ එකතු කරපුවා .අනික් කොටස ණයට ඉල්ලන් ගෙවුවේ . ඉතිං ඒ සල්ලි කාර හින්දද එහෙම කරන්නේ ? හොයලා බලපන් මේ කිව්ව එව්වා .අනික උඹ දන්නවද රජයේ විශ්වවිද්‍යාල වලට කීදෙනෙක් සල්ලි තියෙන උන් එනවද කියලා ? ඒකත් හොයලා බලපන්කෝ උඹම .දෙවෙනි කාරණය තමා උඹ කිව්වා මේ රටේ තියෙන්නේ පෞද්ගලික උපාධි දෙන ආයතන කිසිම ගුණාත්මක භාවයක් නැහැ .එව්වා උපාධි කඩ කියලා,.ඔව් අපි මොහොතකට පිළිගමු ඒ කතාව .ඒත් උඹ දන්නවද ඔය උපාධි කඩ කියන එව්වයේ උඹලගේ ගුණාත්මක රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්‍යවරු මහාචාර්‍ය්වරු කීදෙනෙක් Lecturing දෙනවද කියලා ? එව්වා කඩ නම් ඇයි ඒ ගොල්ලො ඒ කඩ අස්සේ ගිහින් ඒ කඩ වලට බඩු ගන්න එන උන්ට උගන්නන්නේ ? ඒතකොට ඒ ගුණාත්මක භාවය නැති උපාධි කඩවල උගන්වන ලෙක්ස් ලම නේ උබලගේ එව්වයෙත් උගන්වන්නේ ? උඹට තෙරෙනවනේ මම කිව්ව එක .අන්න ඒකයි මම කිව්වේ උඹෙත් සමාජ දැනීම නැහැ කියලා .නැතුව තරහකට නෙමේ .මොකද එහෙම තිබ්බා නම උබ මේ මම කිව්ව එව්වා දැන ගන්නවා මට කලින් .මොකද උඹ කියනවා ප්‍රයිවට් යන එවුන්ට "රජයේ විශ්ව විද්‍යාලවල යන එවුන්ට කුහක කම් කරන්න කියලා".හැබැයි උනුත් කිව්වොත් "අපි සල්ලි දීලා ඉගෙන ගන්න එකට උඹලා කුහක වෙන්න එපා " කියලා ? එතකොට මොකෝ කරන්නේ ?
    …
    … මචං මට කියන්න තියෙන්න අන්තිමට මෙච්චරයි .මෙතන අවුල ප්‍රයිවට් ද රජයේද කියන එකේ නෙමේ .මේතන අවුල තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රම වේදයේ සහ ඒ තුළින් සැකසිච්ච අවුල් සහගත සමාජ ක්‍රමයේ ඒක නිසා අන්න ඒ අවුල හොයාගෙන එව්වා විසඳන්න බලපන් .මෙහෙම එක එකාට බැන බැන ඉන්නේ නැතිව .මොකඩහ කවුරුහ් කැමති නැහැ කාළකණ්නි වෙන්න .එහෙම නේ ? ඒක නිසා හැමෝම ගැන හිතන්න පුරුදු වෙයන් .:yes::yes::yes::yes::yes::yes::yes:
     
    පට්ට කතාව මචන්! කියන්න ඕනෙ දේ හරියටම කියලා තියෙනවා....රෙප් 5+ :yes::yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අපිට ලංකාව යන විදිය වෙනස් කරන්න බැහැ මචං...ඒ ළමයා එහෙම දෙයක් දිනපු එක ගැන සතුටු වෙනවා....එයාට Engineering එන්න බැරි වෙන බව ඇත්ත...ඒක එහෙම වුනයි කියල අපිට ලංකාව යන විදිය වෙනස් කරන්න බැහැ...එයාට ආසාව තිබුනා නම් A/L වලට මැත්ස් කරලා මොරටුව හරි පේරා හරි රුහුනු හරි යන්න තිබුනා...ඒ ළමයා උසස් පෙළට මැත්ස් කරපු නැති එකට ඉතින් සිස්ටම් එකට බැනලා වැඩක් නැහැ...

    ප්‍රයිවට් වුනත් කොහෙ වුනත් ඉගෙන ගන්න එකා හොදට ඉගෙනගන්න එකයි කරන්න ඕනෙ...ගුණාත්මකබාවයත් තියෙන්න ඕනෙ...ඒව ගැන හොයල බලන්න UGC එක ඉන්නවා....

    අනිත් එක ඉගෙනගන්න සුළුතරයක් එයි කියල කියන්නත් බැහැ මචන්..ලංකාවෙ A/L ලියන එවුන්ගෙනුත් කැම්පස් යන්නේ 15% ක් වගේ පොඩි ප්‍රතිශතයක්...එකෙනුත් ගොඩක් අය Art කරපු අය...ඉතුරු 85% ත් ඉගෙනගන්න ඕනෙ මචන්..කුහක වෙන්න එපා..ඉගෙනගන්න හැමෝම ආසයි...දුප්පත් පෝසත් කියල භේදයක් නැහැ හැමෝම කැමති හොදට ඉගෙනගෙන ලස්සනට ජීවත් වෙන්න...ඉගෙන ගන්න එකාට ගරහන්නේ නැතුව වෙන විදියට අකුල් හෙලන්නේ නැතුව හිටපන් බං...මට උඹගේ කතාවෙන් රිදුනා කියල හිතන්නත් එපා..

    :yes::yes::yes::yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉතින් බං private university වලත් සල්ලි නැති අයට ඉගෙන ගන්න පුලුවන්. SLIIT එකේ එහෙම අවුරුදු 4ම නිකන් ඉගෙන ගන්නත් පුලුවන්. ඉස්සර නම් AAA ට scholarships දුන්නා ඊට පස්සේ හැම semester එකේම GPA උඩ තියාගත්තනම් නිකන් ඉගෙන ගන්න පුලුවන්. ලංකාවේ හරියට ඉගෙන ගන්න එකාට කොහෙ ගියත් නිකන් ඉගෙන ගන්න පුලුවන් CIMA,chartered accountancy වගේ කලත් හොඳ rank ගත්තොත් ලංකාවේ හැම institute එකක්ම සල්ලි ගන්නේ නැතිව නිකන් උගන්වනවා
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.

    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.

    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.
    මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

    අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

    View attachment 48885

    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.
    :yes:

    Mekata kiyanne erisiyawa, kuhaka kama. Saha Thanikara biya