මේක බලලා කියන්නම්, දැන් ඩවුන්ලොඩ් කරනවාවෙන war ෆිල්ම්ස් ඕනනම් කියපන්![]()
මේක බලලා කියන්නම්, දැන් ඩවුන්ලොඩ් කරනවාවෙන war ෆිල්ම්ස් ඕනනම් කියපන්![]()
අපොයි;15900849 said:මේක බලලා කියන්නම්, දැන් ඩවුන්ලොඩ් කරනවා
)
)saving private ryan amathakada sonnayoWar films num
the bridge on the river kwai(meka lankawe film karala thiyenne)
platoon
The deer hunter
das boot
Schindlers list(meka thamai best ma)

huga denek balapu nethi tikak old ewa dalathiyene sonnessaving private ryan amathakada sonnayo![]()

thama saving private ryan balapu nethi ponns lath innwada
ෆිල්ම් එකනන් මහා බොලඳයි.මේ වගේම තීම් එකක් තිබුන ෆිල්ම් එකක් තමා අභිමාන් කියන්නේ.අන්න ඒකනන් බොහෝම යතාර්ථවාදී ෆිල්ම් එකක්.සිංදු ටිකනන් කියලා වැඩක් නැහැ.පුදුම ලස්සනයි.



mama iye youtube eken oka beluwa (tv eke yanawa kiyala denan hitiye ne), kolla gagata penala merenne ei? mata eka therune ne.



තෝ ඔය දාල තියෙන්නෙත් හැමෝම බලපුව තමයි සොන්නයො..huga denek balapu nethi tikak old ewa dalathiyene sonnesthama saving private ryan balapu nethi ponns lath innwada
![]()

අපේ අම්මත් ෆිල්ම් එක විනාඩි 10ක් විතර බලලා
අයියෝ මේක අභිමාන් එකම කොපි කරලනේ කියපි..
ඒ කියන්නේ අක්කත් 40 පැනපු සෙට් එකේ කෙනෙක් වෙන්ටැ.


:අපේ අම්මත් ෆිල්ම් එක විනාඩි 10ක් විතර බලලා
අයියෝ මේක අභිමාන් එකම කොපි කරලනේ කියපි..
ඒ කියන්නේ අක්කත් 40 පැනපු සෙට් එකේ කෙනෙක් වෙන්ටැ.
නෑ හලෝ.අභිමාන් රූපවාහිනියේ මීට අවුරුදු 2-3 කට කලිනුත් ගියා.ඒ ෆිල්ම් එක තියෙන කාලේ මම ඉපදිලා නෑ.