Aashiqui 2 iye baluwa....patta bun

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    1452312_604054419630394_761561645_n.jpg
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අපොයි;15900849 said:
    මේක බලලා කියන්නම්, දැන් ඩවුන්ලොඩ් කරනවා

    War films num
    the bridge on the river kwai(meka lankawe film karala thiyenne:cool:)
    platoon
    The deer hunter
    das boot
    Schindlers list(meka thamai best ma:yes:)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෆිල්ම් එකනන් මහා බොලඳයි.මේ වගේම තීම් එකක් තිබුන ෆිල්ම් එකක් තමා අභිමාන් කියන්නේ.අන්න ඒකනන් බොහෝම යතාර්ථවාදී ෆිල්ම් එකක්.සිංදු ටිකනන් කියලා වැඩක් නැහැ.පුදුම ලස්සනයි.
    අපේ අම්මත් ‍ෆිල්ම් එක විනාඩි 10ක් විතර බලලා
    අයියෝ මේක අභිමාන් එකම කොපි කරලනේ කියපි..
    :confused::confused::confused:

    ඒ කියන්නේ අක්කත් 40 පැනපු සෙට් එකේ කෙනෙක් වෙන්ටැ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,348
    5,463
    113
    mama iye youtube eken oka beluwa (tv eke yanawa kiyala denan hitiye ne), kolla gagata penala merenne ei? mata eka therune ne.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ අම්මත් ‍ෆිල්ම් එක විනාඩි 10ක් විතර බලලා
    අයියෝ මේක අභිමාන් එකම කොපි කරලනේ කියපි..
    :confused::confused::confused:

    ඒ කියන්නේ අක්කත් 40 පැනපු සෙට් එකේ කෙනෙක් වෙන්ටැ.
    :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ අම්මත් ‍ෆිල්ම් එක විනාඩි 10ක් විතර බලලා
    අයියෝ මේක අභිමාන් එකම කොපි කරලනේ කියපි..
    :confused::confused::confused:

    ඒ කියන්නේ අක්කත් 40 පැනපු සෙට් එකේ කෙනෙක් වෙන්ටැ.
    ::shocked: නෑ හලෝ.අභිමාන් රූපවාහිනියේ මීට අවුරුදු 2-3 කට කලිනුත් ගියා.ඒ ෆිල්ම් එක තියෙන කාලේ මම ඉපදිලා නෑ.:no:
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ;) කොහොමද elakiri.com 1ට threads 1ක් දාන්නේ.කරුණාකරලා මට කියලා දෙන්නකෝ. :yes:
     
    Last edited: