Aashiqui 2 iye baluwa....patta bun

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15902916 said:
පිස්සුද බන්.. මගේ ටැග් තාම ඉතුරුයි.. ඔනෙනම් දාන්නම්..
හරි, ඒක පැත්තකට දාපන්. මේ දවස්වල අලුත් කලු සුදු ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් රෙකෝඩ් කඩනවලු
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15903110 said:
ඇයි බන් ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් හදලා තියෙන්නේ..
නාකි ලොක්කෙක් ගැන තියෙන නිසා වෙන්න ඇති.. :eek::eek:සමහර ෆිල්ම් හිතලම කලු සුදු හදනව:yes:
 
නාකි ලොක්කෙක් ගැන තියෙන නිසා වෙන්න ඇති.. :eek::eek:සමහර ෆිල්ම් හිතලම කලු සුදු හදනව:yes:
එහෙමද? අද මාර නිදිමතයි බන්, ඇහරගෙන ඉන්නේ අර හිරු ටීවී එකේ කැලම් බලන්න.. ඒත් පට්ටා නිදිමතයි.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15903173 said:
එහෙමද? අද මාර නිදිමතයි බන්, ඇහරගෙන ඉන්නේ අර හිරු ටීවී එකේ කැලම් බලන්න.. ඒත් පට්ටා නිදිමතයි.
:lol::lol: