පිස්සුද බන්.. මගේ ටැග් තාම ඉතුරුයි.. ඔනෙනම් දාන්නම්..ඒ අස්සෙ තෝ මට ටැග් දැම්මා නේද පරයො?![]()
පිස්සුද බන්.. මගේ ටැග් තාම ඉතුරුයි.. ඔනෙනම් දාන්නම්..ඒ අස්සෙ තෝ මට ටැග් දැම්මා නේද පරයො?![]()
හරි, ඒක පැත්තකට දාපන්. මේ දවස්වල අලුත් කලු සුදු ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් රෙකෝඩ් කඩනවලුඅපොයි;15902916 said:පිස්සුද බන්.. මගේ ටැග් තාම ඉතුරුයි.. ඔනෙනම් දාන්නම්..
The Artist කියන එකද?හරි, ඒක පැත්තකට දාපන්. මේ දවස්වල අලුත් කලු සුදු ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් රෙකෝඩ් කඩනවලු
ඒ මොකක්ද? ආහ්, නැද්ද? ඉතින් අගේ නොකර කියකො, මොකක්ද> ඩොකුයුමන්ට්රි එකක්ද?ඒක කලුසුදු ෆිල්ම් එකක්ද බොල?![]()

Nebraskaඅපොයි;15903050 said:ඒ මොකක්ද? ආහ්, නැද්ද? ඉතින් අගේ නොකර කියකො, මොකක්ද> ඩොකුයුමන්ට්රි එකක්ද?![]()


නාකි ලොක්කෙක් ගැන තියෙන නිසා වෙන්න ඇති..අපොයි;15903110 said:ඇයි බන් ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් හදලා තියෙන්නේ..

සමහර ෆිල්ම් හිතලම කලු සුදු හදනව
එහෙමද? අද මාර නිදිමතයි බන්, ඇහරගෙන ඉන්නේ අර හිරු ටීවී එකේ කැලම් බලන්න.. ඒත් පට්ටා නිදිමතයි.නාකි ලොක්කෙක් ගැන තියෙන නිසා වෙන්න ඇති..සමහර ෆිල්ම් හිතලම කලු සුදු හදනව
![]()
අපොයි;15903173 said:එහෙමද? අද මාර නිදිමතයි බන්, ඇහරගෙන ඉන්නේ අර හිරු ටීවී එකේ කැලම් බලන්න.. ඒත් පට්ටා නිදිමතයි.


ow e eunata ube ammata pennanna onaHindi film thama lankawe unge olu kanne.bolada magul.owa lamayekutawath pennanna hoda naha

