Paypal... යාලුවනේ Paypal වලට උදව්වක් ඕනා.

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    PAYPAL%20logo.png
    :rolleyes::rolleyes::rolleyes:

    යාලුවනේ... මේක PayPal ගැන ප්‍රශ්නයක්...:confused::confused::confused:
    මට කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න.:yes::yes::yes:

    1.යාලුවනේ PayPal ලංකාවට වලංගුද..? :confused::confused::rolleyes:

    2.ඒ PayPal Account එකෙන් ලංකාවට සල්ලි ගනිද්දී ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද..?:confused::confused:

    3. PayPal account එක අත්‍යාවශ්‍යම නම් ඒ PayPal account ලංකාවට ගැලපෙන විදියට හදාගන්න ක්‍රමයක් තියනවද..?:confused::confused:

    යාලුවෝ මේ
    PayPal account ගැන දන්නවනම් මට උදව් කරන්න....:rolleyes::rolleyes:
    මේක ලොකු උදවුවක්.. :)
    ස්තූතියි.:yes:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya

    එහෙම වෙන රටක IP දාලා හැදුවොත් සල්ලි ගන්න පුලුවන්ය..?
    :confused:

    man athata salli ganne ne bang. eken eka eka ewa order karanawa.. :lol:
    man danna widiyata ganna kramayak thiyenawa wena rataka address dala. kagen hari help ekak labei ubata.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    danna tharamin kiyanna. country eka SL dala hadana paypal walin puluwan pay karanna vitharai. receive karanna ba,

    ලින්ක් එකක් හෙම නැද්ද ඒ ගැන දැනගන්න...? :confused::confused::confused:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    dan matak une bang. payoneer eken account hadala paypal eka link karala salli ganna kramayak thiyenawa. payoneersla uabat master card ekak ewanawa. eken ubata puluwan lankawe ATM walin salli ganna. sampth, commercial, HNB wage ewagen.

    payoneer.com
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    dan matak une bang. payooner eken account hadala paypal eka link karala salli ganna kramayak thiyenawa. payoonersla uabat master card ekak ewanawa. eken ubata puluwan lankawe ATM walin salli ganna. sampth, commercial, HNB wage ewagen.

    http://www.elakiri.com/forum/showthread.php?t=1469772

    මන් ඇප්ලයි කරා මචන්.. තව සති 3කින් විතර කාඩ් එක ඒවි.:yes::yes:
    මේ ලින්ක් එකේ කියපු විදියට PayPal වලින් එ Payoneer කාඩ් එකට සල්ලි ගන්න පුලුවන් ද? :confused:කවුරුහරි ගනිපු කෙනෙක් ඉන්නවදෝ..?
    :yes:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    http://www.elakiri.com/forum/showthread.php?t=1469772

    මන් ඇප්ලයි කරා මචන්.. තව සති 3කින් විතර කාඩ් එක ඒවි.:yes::yes:
    මේ ලින්ක් එකේ කියපු විදියට PayPal වලින් එ Payoneer කාඩ් එකට සල්ලි ගන්න පුලුවන් ද? :confused:කවුරුහරි ගනිපු කෙනෙක් ඉන්නවදෝ..?
    :yes:

    ow 3-4 weeks yanawa oka enna.
    paypal link karala nam aran ne mcho. :no: payoneer ekata ena salli nam ATM eken aran thiyenawa. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    foreign paypal ekata lankawe HNB, Commercial debit card dala lankawe ATM walin salli ganna puluwan.

    Payoneer card ekatath salli withraw karala lankawe ATM walin salli ganna puluwan.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1.යාලුවනේ PayPal ලංකාවට වලංගුද..? :confused::confused::rolleyes:

    lankawa servise eka thiyana money send kirimata vitharai

    2.ඒ PayPal Account එකෙන් ලංකාවට සල්ලි ගනිද්දී ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද..?:confused::confused:

    ow aniwarayen nam ...money labuna natham wagimak na..,,paypal eka waga kiyanath na , oyage fake details nesa

    3. PayPal account එක අත්‍යාවශ්‍යම නම් ඒ PayPal account ලංකාවට ගැලපෙන විදියට හදාගන්න ක්‍රමයක් තියනවද..?:confused::confused:

    thama genuine way ekak na

    Payoneer card ekatath salli withraw karala lankawe ATM walin salli ganna puluwan.
    (meka thama hoda ha ? adu)

    යාලුවෝ මේ
    PayPal account ගැන දන්නවනම් මට උදව් කරන්න....:rolleyes::rolleyes:
    මේක ලොකු උදවුවක්.. :)
    ස්තූතියි.:yes:

    [/QUOTE]
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    danna tharamin kiyanna. country eka SL dala hadana paypal walin puluwan pay karanna vitharai. receive karanna ba,

    :yes::yes: ow. wena country ekaka address dala tamai man hadala thiyenne.

    dan matak une bang. payoneer eken account hadala paypal eka link karala salli ganna kramayak thiyenawa. payoneersla uabat master card ekak ewanawa. eken ubata puluwan lankawe ATM walin salli ganna. sampth, commercial, HNB wage ewagen.

    payoneer.com

    foreign paypal ekata lankawe HNB, Commercial debit card dala lankawe ATM walin salli ganna puluwan.

    Payoneer card ekatath salli withraw karala lankawe ATM walin salli ganna puluwan.

    1.යාලුවනේ PayPal ලංකාවට වලංගුද..? :confused::confused::rolleyes:

    lankawa servise eka thiyana money send kirimata vitharai

    2.ඒ PayPal Account එකෙන් ලංකාවට සල්ලි ගනිද්දී ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්ද..?:confused::confused:

    ow aniwarayen nam ...money labuna natham wagimak na..,,paypal eka waga kiyanath na , oyage fake details nesa

    3. PayPal account එක අත්‍යාවශ්‍යම නම් ඒ PayPal account ලංකාවට ගැලපෙන විදියට හදාගන්න ක්‍රමයක් තියනවද..?:confused::confused:

    thama genuine way ekak na

    Payoneer card ekatath salli withraw karala lankawe ATM walin salli ganna puluwan.
    (meka thama hoda ha ? adu)

    යාලුවෝ මේ
    PayPal account ගැන දන්නවනම් මට උදව් කරන්න....:rolleyes::rolleyes:
    මේක ලොකු උදවුවක්.. :)
    ස්තූතියි.:yes:

    [/QUOTE]

    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. :):):)
    අද මගේ Payoneer කාර්ඩ් එක ආවා.:yes:
    දාලා සති එක හමාරක් විතර ඇති.මාර ඉක්මනින් ඒක ආවා.:)

    මොනවා වුනත් මට මේ උදව් කරපු යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තූතියි..:yes::yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    :yes::yes:මට තවත් දෙයක් ගැන දැන ගන්න ඕන යාලුවනේ..:yes::yes::yes::yes:

    Blog එකක් හදන විදිය ගැන, එතකොට ඒ බ්ලොග් එකෙන් ඇඩ්වටයිසින් කරලා මනී හොයන්න පුලුවන්ද..:confused::confused:
    ඇඩ් සෙන්ස් කියන්නේ ඒකටද...?
    :confused::confused::confused:

    ඒ වගේම ඒලකිරි එකේ කලින් දාපු පොස්ට් හෙම තියනවද බ්ලොග් හදන හැටි ගැන විස්තර තියන...:confused::confused::confused:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Philiphine විදිහට හදන්න..

    ඒ වැඩේ හරි ගියා මචන්..:yes::yes::yes: එත් තාම .. එක හරි හැටි ඇක්ටිව් කරන්න නම් වුනේ නැහැ... ඒකත් හෙමිහිට කරගන්නවා..:)
    දැන් ඕන මට බ්ලොග් ගැන ට්කක් විස්තර දැනගන්නයි මචෝ. බ්ලොග් එකක් හදන බේසික් ලෙවෙල් එකේ ඉදන් විස්තර සින්හලෙන් පෝස්ට් කරපු කෙනෙක් එලකිරි එකේ ඉන්නවද?
    :confused::confused::confused:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඒ වැඩේ හරි ගියා මචන්..:yes::yes::yes: එත් තාම .. එක හරි හැටි ඇක්ටිව් කරන්න නම් වුනේ නැහැ... ඒකත් හෙමිහිට කරගන්නවා..:)
    දැන් ඕන මට බ්ලොග් ගැන ට්කක් විස්තර දැනගන්නයි මචෝ. බ්ලොග් එකක් හදන බේසික් ලෙවෙල් එකේ ඉදන් විස්තර සින්හලෙන් පෝස්ට් කරපු කෙනෙක් එලකිරි එකේ ඉන්නවද?
    :confused::confused::confused:

    එළකිරි එකේ නම් තිනවද දන් නෑ..
    මේවා බලන්න..
    http://ashisahadath.blogspot.com/2012/03/blog-post_11.html
    http://saamgeadaviya.blogspot.com/