මම නම් කියන්නේ රැකියා කරන, කාර්යය බහුල ගෑණුන්ව බදින්න එපා කියලයි. ඒ වගේ පවුලක ළමයි ගොඩක් වෙලාවට අයාලේ යනවා. තාත්තට වඩා ළමයි ගොඩක් කිට්ටු අම්මටයි. එතකොට අම්මගේ මගපෙන්වීම, රැකවරණය ළමයින්ට පොඩි කාලේ ඉදලම ඕන වෙනවා. රැකියාවලට යන ගෑණුන් කරන්නේ ළමයට කිරි දෙන්නේ මාස 3 යි මොකද නිවාඩු හම්බ වෙන්නේ මේච්චර නිසා නමුත් මව් කිරි අවුරුදු 3, 4 දෙනවා නම් පිටි කිරි නැතුව ඒක ගොඩක් හොදයි ළමයින්ගේ වර්ධනයට. (මම අවුරුදු 3ක් කිරි බීලා තියෙනවා)
ඊට පස්සේ ළමයිත් එක්ක කාලය ගතකරනවා ගොඩක් අඩුයි මොකද රැකියාවට කාලය වියදම් කරලා මහන්සි වෙලා ගෙදර ආවම ළමයි ගැන බලන්න වෙන්නේ නැති නිසා. පවුලක් වුනාම අම්මා අනිවාර්යෙන්ම ළමයින්ට කිට්ටු වෙන්න ඕනේ නැත්නම් ඒ පවුල සාර්ථක වෙන්නේ නෑ. ළමයි හදන්නේ නැතුව ඉන්නවා නම් එහෙනම් ප්රශ්ණයක් නෑ නමුත් ළමයි හදනවා නම් එහෙනම් ගෑණි රැකියාවට යන එක නතර කරන්න ඕනේ. සුළු රැකියාවක් කරනවා නම් ප්රශ්ණයක් නෑ නමුත් Doctor කෙනෙක් කියන්නේ ගොඩක් වගකීම් තියෙනවා කාර්යය බහුල රැකියාවක් එතකොට පවුල එක්ක ගොඩක් වෙලාවට කාලය ගත කරන වෙන්නේ නෑ. තමන්ගේ අනාගතයේ ළමයි ගැන හිතනවා නම් එහෙනම් බදින්න එපා. බදිනවා කියන්නේ Love කරන එකම නෙවෙයි. Love කරපු පළියට බදින්න බෑ.


mokada ape aiya bandeth matarin doctor kellekma thamai, eki wada karanneth matara hospital eke,(madhu akka) matanam penna ba! mawa aduna gaththa dawase idan mawa byte karanawa arenne ekita wena wadak na.
dawasak sliit eke thibuna apita raswimak, ekata wadihitiyek ekkan enna kiyala, ape ammata yanna wune nathinisa mama giye doctor akka ekka.
bandahama komada kiyalanam danne na hariyatama. but mama eka awawadayak dennam ubalata, doctor kelloth ekka kathakaraddi katin pita wena wachana gana hoda sihiyen kathakarapalla, hoda sihiyen wachana pita karahalla nathnam mata wage jiwithema ubalatath dakina dakina sareta byte wevi innai wenne. 







(dana ganeema sadaha pamani)