Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම නම් කියන්නේ රැකියා කරන, කාර්‍යය බහුල ගෑණුන්ව බදින්න එපා කියලයි. ඒ වගේ පවුලක ළමයි ගොඩක් වෙලාවට අයාලේ යනවා. තාත්තට වඩා ළමයි ගොඩක් කිට්ටු අම්මටයි. එතකොට අම්මගේ මගපෙන්වීම, රැකවරණය ළමයින්ට පොඩි කාලේ ඉදලම ඕන වෙනවා. රැකියාවලට යන ගෑණුන් කරන්නේ ළමයට කිරි දෙන්නේ මාස 3 යි මොකද නිවාඩු හම්බ වෙන්නේ මේච්චර නිසා නමුත් මව් කිරි අවුරුදු 3, 4 දෙනවා නම් පිටි කිරි නැතුව ඒක ගොඩක් හොදයි ළමයින්ගේ වර්ධනයට. (මම අවුරුදු 3ක් කිරි බීලා තියෙනවා)
ඊට පස්සේ ළමයිත් එක්ක කාලය ගතකරනවා ගොඩක් අඩුයි මොකද රැකියාවට කාලය වියදම් කරලා මහන්සි වෙලා ගෙදර ආවම ළමයි ගැන බලන්න වෙන්නේ නැති නිසා. පවුලක් වුනාම අම්මා අනිවාර්යෙන්ම ළමයින්ට කිට්ටු වෙන්න ඕනේ නැත්නම් ඒ පවුල සාර්ථක වෙන්නේ නෑ. ළමයි හදන්නේ නැතුව ඉන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ නමුත් ළමයි හදනවා නම් එහෙනම් ගෑණි රැකියාවට යන එක නතර කරන්න ඕනේ. සුළු රැකියාවක් කරනවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් Doctor කෙනෙක් කියන්නේ ගොඩක් වගකීම් තියෙනවා කාර්‍යය බහුල රැකියාවක් එතකොට පවුල එක්ක ගොඩක් වෙලාවට කාලය ගත කරන වෙන්නේ නෑ. තමන්ගේ අනාගතයේ ළමයි ගැන හිතනවා නම් එහෙනම් බදින්න එපා. බදිනවා කියන්නේ Love කරන එකම නෙවෙයි. Love කරපු පළියට බදින්න බෑ.

:yes::yes:
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    matanam ban awankenma Doctor kello penna ba :growl: mokada ape aiya bandeth matarin doctor kellekma thamai, eki wada karanneth matara hospital eke,(madhu akka) matanam penna ba! mawa aduna gaththa dawase idan mawa byte karanawa arenne ekita wena wadak na.:no: dawasak sliit eke thibuna apita raswimak, ekata wadihitiyek ekkan enna kiyala, ape ammata yanna wune nathinisa mama giye doctor akka ekka. :no: sliit eka lagamai matara hospital eka thiyenneth enisa qwa gaman awa. eda eka ewara wela gedara yanakam mata dunnu gon athal tika mathak wenakota mata mulu doctor kello sanhathiyama epa wenawa. i hate lady doctors. :frown: bandahama komada kiyalanam danne na hariyatama. but mama eka awawadayak dennam ubalata, doctor kelloth ekka kathakaraddi katin pita wena wachana gana hoda sihiyen kathakarapalla, hoda sihiyen wachana pita karahalla nathnam mata wage jiwithema ubalatath dakina dakina sareta byte wevi innai wenne. :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    එහෙම බැලුවම බන් දොස්තර කෙල්ලන්ට බඳින්න අයිතියක් නැද්ද? රස්සාවක් කරන කෙල්ලක්ට බඳින්න අයිතියක් නැද්ද? මහණ වෙනවා වගේ සීන් එකක්නෙ.:sorry:
    උන්ට බඳින්න වෙන්නෙ පින් ගුත්තරයෙක් එහෙම බැලුවම. :sorry: මම හරිද දන්නෙ නෑ. මම වැරදියට තේරුම් ගත්තද දන්නෙත් නෑ. තේරුණා විදියට කිව්වෙ. සොරි වෙන්න ඕනෙ :sorry: ඔයා දැකපු සමාජය එහෙම වෙන්න පුළුවන්. මමත් දන්නවා ඔහොම සීන්. ඇත්තටම ඒව ඛේදනීයයි තමා :yes::sorry:

    ඒත්........ නරක විතරක්ම නොදැක හොඳත් සාධාරණව බලන්න ඕනෙ.;)
    3.gif

    අපෙත් අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරනවා. හැබැයි මමයි අයියයි අයාලෙ ගියාද නැද්ද කියල මම දන්නෙ නෑ. අපිව දන්න එකෙක්ගෙන් තමා අහගන්න වෙන්නෙ.:sorry:
    හැම පවුලම එහෙම වෙන්නෙ නෑ මම හිතන විදියට. ඒ තමන් තමන්ගේ පවුල ගැන දරන ආකල්පය, කැපවීම අනුව තමා ඒක තීරණය වෙන්නෙ. රස්සාව ලොකු කරන් සල්ලි පස්සෙ යනවනං පවුල අයාලෙ යන්න පුළුවන්. එහෙම නෙමෙනන් අවුලක් නෑ.
    චොයිස් එක තමා වැදගත්. තමන්ගෙ තෝරාගැනීම.:yes: අපිට අම්මල තාත්තල මොනවා හරි ඕනෙ උනාම නිවාඩු දාල එන්නෙ. නිවාඩු නොදා වැඩට නොයා හිටපු වෙලාවලුත් තිබුන. බැනුම් අහන්නත් ඇති ලොක්කන්ගෙන්. අපි ඒව දන්නෙ නෑ. අපිට කිව්වෙත් නෑ.;) රස්සාවක් කරන කෙල්ලක් දොස්තර කෙල්ලක් කියල අමුතු මිනිස්සු නෙමේ. අදහස් ගැලපෙනවනන් කෙල්ල ගැලපෙනවනන්, ආදරය තියෙනවනන් ආකල්ප හොඳ නම්, පවුලක් සාර්ථක කරගන්න ඕනෙ කරන ගතිගුණ හැකියාව තියෙනවනන්, කිසිම අවුලක් නෑ මම දකින විදියට.
    3.gif

    ජීවිතේදී කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න යන්න හොඳ නෑ. මේ සේරම අපි මැරෙනකන් විතරයි. :cool:

    ඇයි ඔයාට මොනවහරි අයුතු යෝජනා කළාද? :shocked:
    3.gif
     
    Last edited:

    මේ මොනවගේ දේවල් කියලද බයිට් කරේ? :confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;15905445 said:

    ඌ කියන එක හරි. හුඟක් වෙලාවට ඔය වගේ පවුල් වලට කෙලවන්නෙ තමන්ගෙ තත්වෙ ගැන මාන්නෙකින් ඉන්න ගියාම,
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඌ කියන එක හරි. හුඟක් වෙලාවට ඔය වගේ පවුල් වලට කෙලවන්නෙ තමන්ගෙ තත්වෙ ගැන මාන්නෙකින් ඉන්න ගියාම,
    ඒ තමන් තමන්ගේ පවුල ගැන දරන ආකල්පය, කැපවීම අනුව තමා ඒක තීරණය වෙන්නෙ. රස්සාව ලොකු කරන් සල්ලි පස්සෙ යනවනං පවුල අයාලෙ යන්න පුළුවන්.
    ඔව් ඔයා හරි :yes: ඒක තමයි කේස් එක. ඒත් හැම කෙනාම එහෙම කියල කියන්නත් බෑ.:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;15905573 said:
    ඔව් ඔයා හරි :yes: ඒක තමයි කේස් එක. ඒත් හැම කෙනාම එහෙම කියල කියන්නත් බෑ.:cool:
    බහුතරයක් ඔය ගොඩේ තමයි:yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම නම් කියන්නේ රැකියා කරන, කාර්‍යය බහුල ගෑණුන්ව බදින්න එපා කියලයි. ඒ වගේ පවුලක ළමයි ගොඩක් වෙලාවට අයාලේ යනවා. තාත්තට වඩා ළමයි ගොඩක් කිට්ටු අම්මටයි. එතකොට අම්මගේ මගපෙන්වීම, රැකවරණය ළමයින්ට පොඩි කාලේ ඉදලම ඕන වෙනවා. රැකියාවලට යන ගෑණුන් කරන්නේ ළමයට කිරි දෙන්නේ මාස 3 යි මොකද නිවාඩු හම්බ වෙන්නේ මේච්චර නිසා නමුත් මව් කිරි අවුරුදු 3, 4 දෙනවා නම් පිටි කිරි නැතුව ඒක ගොඩක් හොදයි ළමයින්ගේ වර්ධනයට. (මම අවුරුදු 3ක් කිරි බීලා තියෙනවා)
    ඊට පස්සේ ළමයිත් එක්ක කාලය ගතකරනවා ගොඩක් අඩුයි මොකද රැකියාවට කාලය වියදම් කරලා මහන්සි වෙලා ගෙදර ආවම ළමයි ගැන බලන්න වෙන්නේ නැති නිසා. පවුලක් වුනාම අම්මා අනිවාර්යෙන්ම ළමයින්ට කිට්ටු වෙන්න ඕනේ නැත්නම් ඒ පවුල සාර්ථක වෙන්නේ නෑ. ළමයි හදන්නේ නැතුව ඉන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ නමුත් ළමයි හදනවා නම් එහෙනම් ගෑණි රැකියාවට යන එක නතර කරන්න ඕනේ. සුළු රැකියාවක් කරනවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් Doctor කෙනෙක් කියන්නේ ගොඩක් වගකීම් තියෙනවා කාර්‍යය බහුල රැකියාවක් එතකොට පවුල එක්ක ගොඩක් වෙලාවට කාලය ගත කරන වෙන්නේ නෑ. තමන්ගේ අනාගතයේ ළමයි ගැන හිතනවා නම් එහෙනම් බදින්න එපා. බදිනවා කියන්නේ Love කරන එකම නෙවෙයි. Love කරපු පළියට බදින්න බෑ.
    බැන්ඳට පස්සේ රස්සාව කරන නොකරන එක තිරණය කරගන්නවා නම් රස්සවක් කරපු කෙල්ලෙක් බඳින එකේ අවුලක් නෑ බං. මොකද ගේ අස්සට වෙලා ඉඳපු උන් එක්ක මේ කාලේ පවුල් කන එක නම් පට්ට අමාරුයි :(
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බැන්ඳට පස්සේ රස්සාව කරන නොකරන එක තිරණය කරගන්නවා නම් රස්සවක් කරපු කෙල්ලෙක් බඳින එකේ අවුලක් නෑ බං. මොකද ගේ අස්සට වෙලා ඉඳපු උන් එක්ක මේ කාලේ පවුල් කන එක නම් පට්ට අමාරුයි :(

    ඔව් බැන්දට පස්සේ ගෑණි ගෙදර ඉන්න කැමතියි නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ.
    මම දන්න නිසා කියන්නේ. අම්මා ළග නැතුව හැදෙන ළමයින්ගෙන් ගොඩක් එවුන් ලොකු වෙනකොට නොමග යනවා විශේෂයෙන්ම දෙමව්පියන් පෝසත් නම්. scurvy ට වෙලා තියෙන්නෙත් ඒකයි ඌගේ blog එකේ ඌම දාලා තියෙනවා දෙමව්පියන් ඌට හරියට සැලකුවේ නෑ කියලා දැන් බලපන් මෑන්ස්ට වෙලා තියෙන දේ. ඒක නිසා ළමයින්ව හරියට හදන්න ඕනේ. පවුලක් සැලසුම් කරනකොට මේ හැම දේම ගැනම හිතන්න ඕනේ. සමාජයේ කුඩාම ඒකකය තමයි පවුල ඒකත් හරියට ව්‍යාපාරයක් පටන් ගන්නවා වගේ තමයි. සැලසුම් කරලා කරන්න ඕනේ නැත්නම් පවුල අවුල් වෙනවා. ළමයි නොමග යනවා, ගෑණි පිට යනවා.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බැන්ඳට පස්සේ රස්සාව කරන නොකරන එක තිරණය කරගන්නවා නම් රස්සවක් කරපු කෙල්ලෙක් බඳින එකේ අවුලක් නෑ බං. මොකද ගේ අස්සට වෙලා ඉඳපු උන් එක්ක මේ කාලේ පවුල් කන එක නම් පට්ට අමාරුයි :(

    Kolla nikan kata karanne married wage ne :lol: