ඔව් ඔව් එතකොටවත් මුන් දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ කුඩු බිස්නස් එක කරගෙන යයිනේ අපිට පව් දෙන්නේ නැතුව![]()

රමිත් රඹුක්වැල්ල t20 squad එකට දාලා නේ

ඔව් ඔව් එතකොටවත් මුන් දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ කුඩු බිස්නස් එක කරගෙන යයිනේ අපිට පව් දෙන්නේ නැතුව![]()

ඔව් ඌ new zealand A team එකත් එක්ක හොඳට සෙල්ලන් කරානේ
රමිත් රඹුක්වැල්ල t20 squad එකට දාලා නේ![]()

හොඳට play කලනම් අවුලක් නෑඔව් ඌ new zealand A team එකත් එක්ක හොඳට සෙල්ලන් කරානේ
එක මැච් එකක Man of the match award එකත් හම්බවුනා![]()

ඔව් හැබැයි ඌට චාන්ස් එකක් එයි කියලා හිතන්න අමාරුයි...හොඳට play කලනම් අවුලක් නෑ
ත්රෙඩ් එක විකාරයක් වෙලා![]()
මොට්ට සිමයියව එලවන්න කාලේ හරි![]()
මොට්ටයා ez දෙන්නවාම එලවන්න ඕනේ![]()
ඔව් ඔව් එතකොටවත් මුන් දෙන්නා පැත්තකට වෙලා පාඩුවේ කුඩු බිස්නස් එක කරගෙන යයිනේ අපිට පව් දෙන්නේ නැතුව![]()