ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රෙප් පවර් එක්ක් නැති එකෙක් රෙප් කපන්න බලලා DLMමයි මාවයි කෝටවන්නද කොහෙදෝ:eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    DLM වගේ නම් හොරෙක් නෙමෙයි :lol::lol:

    menna thawa horek:shocked:

    :yes::yes:

    meka amu Waller :growl::growl::growl::frown::no::dull:

    ඔව් බං. තියන ඒවා මිනිස්සුන්ට වදින්නේ නෑ බිත්ති වලට තමා වදින්නේ :P:P

    රෙප් පවර් එක්ක් නැති එකෙක් රෙප් කපන්න බලලා DLMමයි මාවයි කෝටවන්නද කොහෙදෝ:eek::eek:

    :lol::lol: හෙන වැඩේ නේ? :P

    එක දවසක් බලද්දි මු බිත්තියකට එක දිගට තියාගෙන යනවා බලද්දි මු wall hack:shocked::eek::eek:

    ඇයි උඹ බඩගාන් යන හැක් එකක් දාන් ඉන්නේ :lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Call_Of_Duty_4_HEADSHOT_by_coverop.gif
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    වැඩක් නෑ බං. දැන් තියෙන server එකත් ලැග් :(:( සමහර එවුන් එහෙම මතු වෙනවා හිටපු ගමන්. සමහරු නිමි නිමී දුවනවා. පිහියෙන් කෙටුවට මැරෙන්නේ නෑ. වැඩේ කියන්නේ ඕයි දෙන්නම කොටා ගන්නවා . ඒ මැරෙන්නෙත් නෑ :lol::lol:

    :lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ප්‍රථම වතාවට පුරා සතියකට BAN කරන ලදී ....... දුක තමා සරෝජනී .......... දැන් ඉතින් Key එකක් හොයාගන්න ඕනෙ ...... :):):):):):P:D
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    • Like
    Reactions: rashmithalwatta

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    adee mama hamootama keys denawa eth ubala mage eka nam danna epa..... mage key eka dala ubala hack dammoth matath kela wenawa....:no: :no: :no:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ප්‍රථම වතාවට පුරා සතියකට BAN කරන ලදී ....... දුක තමා සරෝජනී .......... දැන් ඉතින් Key එකක් හොයාගන්න ඕනෙ ...... :):):):):):P:D
    බෑන් කරන්න හේතුව??
    මකලා හූට්ටුද?
     
    bulath123

    Member
    Jun 21, 2013
    5
    0
    0
    Kawda server eke lolipop kiyala gahanne ? Wallhack dagena gahanawa ai admins la nathe ?

    Uwa vote kick karannath ba 15 k vote yes dammoth uge yaluwo tika okkoma vote no danawa, un tikath hack karanawa.

    server eke kisima control ekak nane hackers la ta

    punkbuster wath on karapalla ko admins . wtf
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Kawda server eke lolipop kiyala gahanne ? Wallhack dagena gahanawa ai admins la nathe ?

    Uwa vote kick karannath ba 15 k vote yes dammoth uge yaluwo tika okkoma vote no danawa, un tikath hack karanawa.

    server eke kisima control ekak nane hackers la ta

    punkbuster wath on karapalla ko admins . wtf

    U hack na ban... u apith ekka sellama karana eka.... ube cod name eka mokakda mama [SIX] || HESHAN... poddak check karala katha karapan.... hack nam ban nokara inne na
     
    Status
    Not open for further replies.