ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    39mk.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    fury කියල එකෙක් දිව්වා අද රෙදි ඇද ඇද :lol::rofl:

    :growl::growl: හදිස්සියේ ආවේ බං කෝල් එකක් ආව නිසා :dull::dull: නැත්තම් අනිවා රිටර්න් එක දෙනවා. අහුවියන් තෝ ආයේත් :frown::frown: මම හැමතිස්සෙම කලින් බොට තිබ්බා. ඒ වුනාට මැරුනේ නෑ :angry::angry: කමක් නෑ. සචියට වාරයක් ආවොත් ෆිව්රිටත් වාරයක් එනවාලුනේ :rofl::rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    අප්පෝ ගස් බැල්ලි.... පඩ සෝ විතරයි...
    මහ ලොකු ප්‍රෝ පෙරේදා මගෙන් කෑවා මූත්‍ර විසර්ජණය වෙන්න...
    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අප්පෝ ගස් බැල්ලි.... පඩ සෝ විතරයි...
    මහ ලොකු ප්‍රෝ පෙරේදා මගෙන් කෑවා මූත්‍ර විසර්ජණය වෙන්න...
    :lol::lol::lol:

    :angry::angry: නරක කාලයක් මේ ටිකේ යන්නේ. උඹලගේ කාලෙත් නරක් වෙයිනේ දවසක. එදාට බලාගමු :lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    :angry::angry: නරක කාලයක් මේ ටිකේ යන්නේ. උඹලගේ කාලෙත් නරක් වෙයිනේ දවසක. එදාට බලාගමු :lol::lol:

    උඹ අහක යන තොප්පි දාගෙන.. :lol::lol:උඹට නෙමේ කියල තියෙන්නේ..
    :P

    තෝ මොකද ඔලුව වනන්නේ :frown::frown: තොගේ t අකුර වැඩ නැද්ද game එකේ chat press කරගන්න :angry::angry:

    මොකද්ද මේ හරුපෙ :eek::confused::confused:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :angry::angry: නරක කාලයක් මේ ටිකේ යන්නේ. උඹලගේ කාලෙත් නරක් වෙයිනේ දවසක. එදාට බලාගමු :lol::lol:
    ඇඩෙන්න රිදිලා...
    දූ....වගෙන ඇවිත් කොටලා දූ....වගෙන ගිහින් :lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :angry::angry: නරක කාලයක් මේ ටිකේ යන්නේ. උඹලගේ කාලෙත් නරක් වෙයිනේ දවසක. එදාට බලාගමු :lol::lol:

    ඇත්තද බොල මේ කියන්නෙ තොට මූත්‍රා විසර්ජණය තියනවද :oo::oo::oo: එද්දී පැම්පස් එකක් අරන් වරෙන් .... :lol::lol::lol::love:

    images
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇත්තද බොල මේ කියන්නෙ තොට මූත්‍රා විසර්ජණය තියනවද :oo::oo::oo: එද්දී පැම්පස් එකක් අරන් වරෙන් .... :lol::lol::lol::love:

    images

    සචියා පසු කරමින් මා අසලින් යනවිට Fury සිටි ආකාරය

    F201107281500121478945442.jpg
    :lol::lol::lol:
    පපර පප්ප පා...... ජබුක්ස්ස්ස්ස්ස්....
     
    Status
    Not open for further replies.