
මම මේ එලකිරි එකට අලුත් හොදේ...ඔයාලා දාලා තිබ්බ ගොඩක් පෝස්ට් මම බලලා ෆ්‍රී ගැජට් වලට ඇප්ලයි කරා..ගොඩක් ඒවා ආවා වගේම ගොඩක් ඒවා නාවා..
මතකනේ ටොප්ටොම් ෆ්‍රී මවුස්පෑඩ් සීන් එක... පලමු වර එක මවුස් පෑඩ් එකක් ගත්තා.. නමුත් දෙවන වර මවුස් පෑඩ් 26 ක් ම ගත්තා..සල්ලි දීලා එහෙම නෙවේ ගත්තේ.. ෆ්‍රී ගත්තේ... ආයේ කියන්නේ මරු බන්ස්..නිකන් දෙන නිසා හොදයි කියලා හිතුනා..තව මවුස් පෑඩ් 2 , 3 ක් ඉදිරියේදී ඒමට නියමිතයි..
ඒ වගේම අර Human Right Watch Organization එකෙන් දීපූ ෆ්‍රී ෆයිල් එක සහ සී.ඩී.එකත් ආවා..ඒකත් මරු..
තව අර චිත්‍ර කතා පොතක් ආවා..ඒකත් මරු..
උබලා ඔක්කෝටම ගොඩක් තෑන්ක්ස් හොදේ...
![]()
sirawata bn, nikan denawa kiyala ohomath ganna epa yakomouse pad 26 bota kannada ? nikan dena paliyata ochchara ganda epa do

apoi mewwa order karoth gedara idalath iwarai 