FREE STUFF ON INTERNET!

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Scotland Magazine

11000293-3.jpg


Link
 

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    මම ගත්ත දේවල් !

    මම මේ එලකිරි එකට අලුත් හොදේ...ඔයාලා දාලා තිබ්බ ගොඩක් පෝස්ට් මම බලලා ‍ෆ්‍රී ගැජට් වලට ඇප්ලයි කරා..ගොඩක් ඒවා ආවා වගේම ගොඩක් ඒවා නාවා..



    මතකනේ ටොප්ටොම් ‍ෆ්‍රී මවුස්පෑඩ් සීන් එක... පලමු වර එක මවුස් පෑඩ් එකක් ගත්තා.. නමුත් දෙවන වර මවුස් පෑඩ් 26 ක් ම ගත්තා..සල්ලි දීලා එහෙම නෙවේ ගත්තේ.. ‍ෆ්‍රී ගත්තේ... ආයේ කියන්නේ මරු බන්ස්..නිකන් දෙන නිසා හොදයි කියලා හිතුනා..තව මවුස් පෑඩ් 2 , 3 ක් ඉදිරියේදී ඒමට නියමිතයි..

    ඒ වගේම අර Human Right Watch Organization එකෙන් දීපූ ‍ෆ්‍රී ෆයිල් එක සහ සී.ඩී.එකත් ආවා..ඒකත් මරු..

    තව අර චිත්‍ර කතා පොතක් ආවා..ඒකත් මරු..

    උබලා ඔක්කෝටම ගොඩක් තෑන්ක්ස් හොදේ...

    :)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    අන්තර්ජාලයෙන් මුදල් සොයා ඒ තුලින් අඩුවට &#3510

    ඔන්න කොල්ලනේ මම නම් කියන්නේ නිකන් ඉදන් පොඩි ගානක් හොයාගෙන ‍ෆ්‍රී වාගේම අඩුවට බඩු ටිකක් ගමු..කියලා..

    පොඩි පොඩි මිනි ජොබ්/ මයික්‍රෝ ජොබ්ස් කීපයක් කරලා කීයක් හරි හොයාගමුද..? ඇඩ් කොට කොටා සත 1 න් එක හොයලා හෙම්බත් වෙලා ඉන්න එවුන්ට මේක නම් මරු බන්... උබලට කියන්න මම දැනට මේකෙන් 52 $ පේපෑල් එකට අරන් තියෙනවා.ඒ ඔක්කෝටම පොඩි පොඩි ගැජට් ගෙන්න ගත්තා.. පාඩුවක් නෑ බන්.. ඇඩ් කොටලා 1 $ ක් 2 $ ක් හොයාගෙන මොනා කරන්නද? මේක පොඩ්ඩක් ඉගෙන ගනිල්ලකෝ..

    මෙන්න සයිට් එක.

    WWW.MICROWORKERS.COM

    ඔන්න ඕකේ රෙජිස්ටර් වෙලා වැඩ පටන් ගනින්කෝ.. පොඩි වැඩ තියෙන්නේ..

    ෆේස්බුක් , යූටියුබ් , යාහූ , වෝට් , ගූගල් + , ඩවුන්ලෝඩ් , ෆෝම් පෝස්ට් , බ්ලොග් පෝස්ට් , මොබයිල් ස්ර්ච් , සෝශල් ප්‍රොෆයිල් ලින්ක් , සහ තවත් දෑ...

    කරන්න දන්නේ නැතිනම් ගූගල් එකේ මයික්‍රෝවර්ක්ස් සින්හලෙන් කියලා ගහලා බලන්න ... බ්ලොග් වල තියෙනවා සිංහලෙන්ම ඔක්කෝම පිලිවෙලටම කියලා දීලා.යූ‍ටුබ් එකෙත් තියෙනවා..

    බලාගෙන ඉගෙන ගන්න එක තමා තියෙන්නේ..

    ඔබේ නිවැරදි තොරතුරු ඇතුලත් කර ගිනුම සාදා ගත යුතු අතර ඒ තුලින් ඔබේ නිවසට එවන ලද ලිපිය හරහා මුදල් ගනුදෙනු කිරීමේ අවකාශය ඔබට සපයනු ලැබේ..

    හරියටම 10 $ එකතු වුනු ගමන් පේපෑල් , මනිබුක්ර්ස් , හරහා සල්ලි ලබා ගත හැකිය..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම මේ එලකිරි එකට අලුත් හොදේ...ඔයාලා දාලා තිබ්බ ගොඩක් පෝස්ට් මම බලලා ‍ෆ්‍රී ගැජට් වලට ඇප්ලයි කරා..ගොඩක් ඒවා ආවා වගේම ගොඩක් ඒවා නාවා..



    මතකනේ ටොප්ටොම් ‍ෆ්‍රී මවුස්පෑඩ් සීන් එක... පලමු වර එක මවුස් පෑඩ් එකක් ගත්තා.. නමුත් දෙවන වර මවුස් පෑඩ් 26 ක් ම ගත්තා..සල්ලි දීලා එහෙම නෙවේ ගත්තේ.. ‍ෆ්‍රී ගත්තේ... ආයේ කියන්නේ මරු බන්ස්..නිකන් දෙන නිසා හොදයි කියලා හිතුනා..තව මවුස් පෑඩ් 2 , 3 ක් ඉදිරියේදී ඒමට නියමිතයි..

    ඒ වගේම අර Human Right Watch Organization එකෙන් දීපූ ‍ෆ්‍රී ෆයිල් එක සහ සී.ඩී.එකත් ආවා..ඒකත් මරු..

    තව අර චිත්‍ර කතා පොතක් ආවා..ඒකත් මරු..

    උබලා ඔක්කෝටම ගොඩක් තෑන්ක්ස් හොදේ...

    :)

    mouse pad 26 bota kannada ? nikan dena paliyata ochchara ganda epa do
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    හී හී ඒ ටික කෑවේ නෑ බන් ... ! ඒ ටික යාලුවන්ට තෑගී කරා ... නිකන් තෑගී කරෙත් නෑ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා පොඩි මාරුවක් එහෙම කරලා තෑගී කරේ.. ( මාරුවක් කිවේ සල්ලි නෙවේ හොදේ )..


    :cool:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    උබලට කියන්න මචන් ...
    මම ඊයෙත් TOMTOP එකවුන්ට් එකක් හැදුවා..හැබැයි ඒ මවුස්පෑඩ් ගන්න නම් නෙවේ.. මගේ පේපැල් එකේ 3 $ ක් තිබ්බා අමාරුවෙන් එකතු කරපු. .LED ඔරලෝසුවක් හම්බවුනා ටොම්ටොප් එකෙන්..
    අන්න ඒක ගත්තා..
    .ලාබයි බන්.
    .ඩිස්කවුන්ට් එක බලපන්කෝ.. ( මේ සල්ලි මයික්‍රෝවර්කස් එකෙන් ගත්තු ඒවා තමා.. )

    මෙන්න මේ ලින්කුවට ගිහින් බලන්න..


    http://www.dropviewer.com/v.php?i=528b16809ece0.png&m=1
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    නොමිලේ බඩු ගන්න !

    ඔන්න යාලුවෝ සේරටම හා හා පුරා කියලා මම ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන්නේ නොමිලේ බඩු ගන්න පුලුවන් ක්‍රමයක් ගැන !

    මේක මේ අලුතින් පටන් ගත්ත වෙබ් සයිට් එකක් .. මේකේදී වෙන්නේ අපි එකතුකරන Credits වලින් අපිට එහි ඇති භාණ්ඩ වලට යම් කිසි මිලක් තක්සේරු කිරීමකි..Bid කිරීමක් ලෙස හදුන්වා දිය හැකිය.අපි යම් භාණ්ඩයක Bid කිරීමක් සිදු කරනු ලැබූ විට අප Bid කල අගය ඉහල අගයක් නම් අපට භාණ්ඩය දිනා ගත හැකිය..​

    අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා ...

    (*) මෙන්න මේ වෙබ් සයිට් යන්න. WWW.LISTIA.COM

    (*) දැන් ඔය වෙබ් සයිට් එකේ ඔබේ ඊමේල් ලිපිනය හා යූසර් නේම් යනාදිය ලබා දී රෙජිස්ටර් වෙන්න.. රෙජිස්ටර් වූ පසූ අනෙකුත් ශිපින් ඇඩ්ඩෙස් එහෙම ලබා දිය හැකිය.

    (*) දැන් ඔබ සාර්ථකව මෙහි ලියාපදිංචී වී ඇත.දැන් ඔබට Credits 2500 ක් හෝ යම් කිසි ගානක් නොමිලේ ඔබට ලබා දී ඇත.ඒ ගාන පමණක්ද භාවිතා කොට භාන්ඩ වලට Bid කොට දිනා ගත හැකි පරිදි අවස්තාව ලබා දී ඇත.නමුත් ඔබට අවශ්‍ය යම් භාණ්ඩය ලබා ගැනීම උදෙසා Credits ටිකක් එකතු කර ගන්නේ නම් එය වැදගත්ය.

    (*) ක්‍රෙඩිට්ස් එකතු කර ගැනීමට ඔබ කල යුත්තේ පොඩි වැඩ කීපයකි..ඔබ යම් කිසි භාණ්ඩ කීපයකට කැමති බව දැන්වීමෙන්ද , ‍Twitter , Facebook වැනි ගිනුම් හරහා සම්බන්ධ වීමෙන්ද , යනාදී වශයෙන් ඔබට මෙහිදි ක්‍රෙඩිට්ස් ලබා දෙනු ලැබේ.

    (*)ඔබේ ගිණුම පියවරෙන් පියවර ඉදියටය යන විට ඔබේ Credits ද වැඩි වේ.. රෙෆ් හරහා මිතුරන් බන්දවා ක්‍රෙඩිට්ස් වැඩි කර ගන්න..එයද සාර්ථක ක්ර්මයකි. ඔබට මෙහිදී දෙනු ලබන ටිප්ස් තුලින් ඒ බව තේරුම් ගත හැකිය.

    (*)දැන් බිඩ් කරන්න පටන් ගන්න.. ඔබ ‍තෝරා ගත යුත්තේ නොමිලේ ශිපින් ලබා දෙන භාණ්ඩ පමණකි.ඒ අදාල භාන්ඩයේ විස්තර තුල අදාල පුද්ගලයා විසින් ( සෙලර් ) ශිපින් නොමිලේ ලබා දෙනු ලබන රටවල්ද සදහන් කර ඇත..

    (*)ඔබ ‍තෝරා ගත යුත්තේ " සියලු රටවලට නොමිලේ ෂිපින් ලබාදෙන භාණ්ඩයන්ය "

    (*)ඒ ඒ භාන්ඩ ඔබට කැමති පරිදි ‍තෝරාගෙන Bid කල හැකිය..ඔබ දිනූ විට ඔබට Email හා Account එක තුලින් ඒ බව දැනුම් දෙනු ලැබේ..ඉහල බිඩ් කිරීම් තුලින් දිනුම පහසුය.සෙලර් විසින් ඔබට දන්වා පසුව ඔබේ භාණ්ඩය නොමිලේ එවනු ඇත..

    මම දැනට මෙහි Level 4 තත්වයට පැමිණ ඇත.. මම දිනනු ලැබූ එක් භාණ්ඩයක් USA විතරක් ‍ෆ්‍රී ශිපින් නිසා මා හට ලබා ගත නොහැකි විය..මා හරහා අදුන්වා දුන් පුද්ගල්යින් දෙදෙනෙක් සාර්ථකව බිඩ් කර දිනා ඒ භාණ්ඩ ගෙදරටම ලබා ගෙන ඇත..මා හට තවම නොහැකි වීම ශෝකයට කරුණක් වේ..

    ඔන්න කට්ටියට කියලා දුන්නා මම .. ඔබේ අදහස් හා චෝදනා දක්වන්නේ නම් එය සතුටකි..
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මටත් යාලුවෙක් කිව්ව බං ඔය ගැන මමත් ටයි කරා ගොඩක් ම බඩු ලංකාවට ෂිපින් නෑ .. ඕක හරි යන්නෑ