FREE STUFF ON INTERNET!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,517
    113
    - උඩරට -
    Request Free Sample of ACT Healthy Energy Drink (Worldwide)

    PsFh9g3.png

    The Worlds First HEALTHY ENERGY DRINK

    http://www.newedenhealthandenergy.com/freesample/
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,517
    113
    - උඩරට -
    ඔන්න කට්ටිය දාපූ ලින්ක්ස් වලින් ගිහින් මම ගත්තු ඒවා. .. ඒවා අඩු නැතුව මදි නොකියන්න ආවා හොදේ!..

    මේ අර ෆයිල් එකයි, සීඩී එකයි , තව ලීෆ්ලට් ගොඩකුයි එක්ක ආපූ එක..

    EiMSiIS.jpg

    http://www.humanrights.com/freeinfo.html

    මේ අර මැගසින් සෙට් එක. තිබ්බ ඔක්කෝම ගත්තා.ඔක්කෝම 10 ක් හරියටම. පෙරේදා ආපූ අලුත් එකත් එක්ක හොදේ..

    SUyXZAc.jpg

    https://www.orvis.com/store/catalogrequest.aspx

    මේ අර ඉංග්‍රීසී කතන්දර පොත.. ලස්සනට පැක් කරලා එවලා තිබ්බේ.

    Zw45lUE.jpg

    තව මවුස් පෑඩ් 28 ක් ආවානේ..26 ක් කලින් පෙරේදා 2 ක් ආවා..

    6Fp7HDq.jpg

    http://www.tomtop.com/free-gift-tomtop-mouse-mat-for-desktop-computer-and-notebook-c571.html

    සියලු දෙනාටම ගොඩක් ස්තුතියි !

    ;) :D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,517
    113
    - උඩරට -
    මේක ගත්තේ කොහෙන්ද ? තවම අපිට ගන්න පුලුවන් ?:sorry::(

    ඔව් මචන් ඕක තවම දෙනවා.. ඕකේම දාලා තිබ්බ ලින්ක් එකකින් තමා ගත්තේ මම..මගේ ලග නම් දැන් ලින්ක් එක නෑ..තරහා නොවී පොඩ්ඩක් පරණ පෝස්ට් ටික බලපන්කෝ... ඕක නම් දවස් 14 ක් ඇතුලත එනවා..

    :yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,517
    113
    - උඩරට -
    මේකත් ‍ෆ්‍රී එකක් තමා..මේක නම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.. !

    දැන් බලන්න මේ අපි අන්තර්ජාලයේ ඉන්නකොට අපිට නිතරම වාගේ " English " ඕන වෙනවා..ඉංග්‍රීසී කියන එක අපිට හරියට බැරි එකත් ප්‍රශ්නයක්නේ.. ගොඩක් අයට ඉංග්‍රීසී භාෂාවේ Grammar හරියට නොදන්න එක තමා අවුලට මුල..මේකෙන් පස්සේ ඔබේ අන්තර්ජාල කටයුතු වලදි ඉංග්‍රීසී භාෂාවේ ග්‍රැමර් හරියට නොදන්න එක ප්‍රශ්ණයක් නොවේවී.

    අපි හිතමු අපි රචනාවක් හරි ජේදයක් හරි ඉංග්‍රීසී වලින් ලියනවා කියලා..ඒකේ ගොඩක් Grammar වැරදි ඇති.අපි කොහොමද ඒවා නීවැරදි කර ගන්නේ කියන එක තමා ලොකුම අවුල..!

    මෙන්න එකට හෝදම විසදුමක් !

    kn8Uf3T.png

    NOUN PLUS - ENGLISH GRAMMAR CHECKER

    JNQzDtF.png

    මේක අලුත් වෙබ් සයිට් එකක්..කෙලින්ම සයිට් එකට ගියා..අදාල ජේදය එහි ඇති කො‍ටුවේ ටයිප් කරා ඊලගට ඕකේ කරාම අපේ සියලු Grammar වැරදි නිවැරදි වෙලා තියෙවි...

    http://www.nounplus.net/

    :yes: :yes: :yes: :cool: :yes:
     
    Last edited:
    • Like
    Reactions: sdlrs6 and Bender

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    මේකත් ‍ෆ්‍රී එකක් තමා..මේක නම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.. !

    දැන් බලන්න මේ අපි අන්තර්ජාලයේ ඉන්නකොට අපිට නිතරම වාගේ " English " ඕන වෙනවා..ඉංග්‍රීසී කියන එක අපිට හරියට බැරි එකත් ප්‍රශ්නයක්නේ.. ගොඩක් අයට ඉංග්‍රීසී භාෂාවේ Grammar හරියට නොදන්න එක තමා අවුලට මුල..මේකෙන් පස්සේ ඔබේ අන්තර්ජාල කටයුතු වලදි ඉංග්‍රීසී භාෂාවේ ග්‍රැමර් හරියට නොදන්න එක ප්‍රශ්ණයක් නොවේවී.

    අපි හිතමු අපි රචනාවක් හරි ජේදයක් හරි ඉංග්‍රීසී වලින් ලියනවා කියලා..ඒකේ ගොඩක් Grammar වැරදි ඇති.අපි කොහොමද ඒවා නීවැරදි කර ගන්නේ කියන එක තමා ලොකුම අවුල..!

    මෙන්න එකට හෝදම විසදුමක් !

    kn8Uf3T.png

    NOUN PLUS - ENGLISH GRAMMAR CHECKER

    JNQzDtF.png

    මේක අලුත් වෙබ් සයිට් එකක්..කෙලින්ම සයිට් එකට ගියා..අදාල ජේදය එහි ඇති කො‍ටුවේ ටයිප් කරා ඊලගට ඕකේ කරාම අපේ සියලු Grammar වැරදි නිවැරදි වෙලා තියෙවි...

    http://www.nounplus.net/

    :yes: :yes: :yes: :cool: :yes:

    ela ela thankz :D:D:D:D:D:D
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,517
    113
    - උඩරට -
    ඔබේ පරිගණක සාක්ෂරතාවය මැනගන්න මෙන්න හොදම අවස්තාවක් !

    ඒ වගේම මයික්‍රෝසොෆ්ට් හරහා නොමිලේ සහතික පත්‍රයක් හිමිකර ගැනීමටත් අවස්ථාව!

    ICDL - International Computer Driving Licence

    4aM5gYm.png

    (*) ඕන කෙනෙකුට නොමිලේ ලබා ගත හැකිය..
    (*) 75% ට වඩා මෙහිදී ලකුණු ලබා ගත යුතුය..
    (*) ෆේල් වුවත් කීහිපවාරයක්ම කිරීමට අවස්ථාව සලසා දීම.
    (*) ඔබේ ලකුණු මට්ටමට අදාල බාර්කෝඩ් අංකය හා ඔබේ නම සමග මයික්‍රෝසොෆ්ට් සහතිකය ලබා දීම...

    ඕනි අය කියන්න... මම පෝස්ට් එක දාන්නම් !

    ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔබේ පරිගණක සාක්ෂරතාවය මැනගන්න මෙන්න හොදම අවස්තාවක් !

    ඒ වගේම මයික්‍රෝසොෆ්ට් හරහා නොමිලේ සහතික පත්‍රයක් හිමිකර ගැනීමටත් අවස්ථාව!

    ICDL - International Computer Driving Licence

    4aM5gYm.png

    (*) ඕන කෙනෙකුට නොමිලේ ලබා ගත හැකිය..
    (*) 75% ට වඩා මෙහිදී ලකුණු ලබා ගත යුතුය..
    (*) ෆේල් වුවත් කීහිපවාරයක්ම කිරීමට අවස්ථාව සලසා දීම.
    (*) ඔබේ ලකුණු මට්ටමට අදාල බාර්කෝඩ් අංකය හා ඔබේ නම සමග මයික්‍රෝසොෆ්ට් සහතිකය ලබා දීම...

    ඕනි අය කියන්න... මම පෝස්ට් එක දාන්නම් !

    ;)

    daaaaaaaaaaaaaapaaaaaaaannnn
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔබේ පරිගණක සාක්ෂරතාවය මැනගන්න මෙන්න හොදම අවස්තාවක් !

    ඒ වගේම මයික්‍රෝසොෆ්ට් හරහා නොමිලේ සහතික පත්‍රයක් හිමිකර ගැනීමටත් අවස්ථාව!

    ICDL - International Computer Driving Licence

    4aM5gYm.png

    (*) ඕන කෙනෙකුට නොමිලේ ලබා ගත හැකිය..
    (*) 75% ට වඩා මෙහිදී ලකුණු ලබා ගත යුතුය..
    (*) ෆේල් වුවත් කීහිපවාරයක්ම කිරීමට අවස්ථාව සලසා දීම.
    (*) ඔබේ ලකුණු මට්ටමට අදාල බාර්කෝඩ් අංකය හා ඔබේ නම සමග මයික්‍රෝසොෆ්ට් සහතිකය ලබා දීම...

    ඕනි අය කියන්න... මම පෝස්ට් එක දාන්නම් !

    ;)

    අඩේ දාපන් මචං දාපන් .. මේකට තියෙන පිළිගැනීම කොහොමද .. වැඩේ අමාරුද :dull: