::::Cool Ebay Gadgets III::::

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Cube Talk 5H - Rs 26000/=


CPU - 1.2Ghz Quad Core
GPU - PowerVR SGX 544
Ram - 1GB
Rom - 4GB
Camera - 1.3MP and 8.0MP
Display - 1280 x 720 pixels IPS HD screen
Dual Sim (2G+3G)

meka 25000 witara wenwa..Phone eka look eka nam hodai...me ganata hodaida bunz...

ඔය ජරාව කොයි වෙලේ හබක් වෙයිද කියන්න බෑ.
මෙහෙන් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ යන Used Galaxy S2, S2 HD LTE, Galaxy Nexus වගෙ එකක් ගනිං ආය විකුනගන්න වත් පුලුවන් ගානකට :cool:
 
Last edited:

2osama

Well-known member
  • Oct 25, 2010
    81,122
    72,257
    113
    මාලඹේ
    පැටියා;15911107 said:
    ඔය ජරාව කොයි වෙලේ හබක් වෙයිද කියන්න බෑ.
    මෙහෙන් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ යන Used Galaxy S2, S2 HD LTE, Galaxy Nexus වගෙ එකක් ගනිං ආය විකුනගන්න වත් පුලුවන් ගානකට :cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    Tammath badu ne ban,dan maasa dekakta kittuie


    matath emamai yaluwa....mona magulak da danne ban un karanne?????ahapuwama kiyala dala tiyenne kiyala.....okkoma ok kiyala tiyenawa.....eth badu ne....meke theruma mokakda ban.....epa wela inne...den issara wage newe ebay ekath..............camplain okkomalama dapuwama aye kisima items ekak lankawata enne nethi wei......ai okkoma re send karanna oni ne:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    mekata hethuwa danna ekkenek kiyannalakoooooooooooo..............balana idalama epa wela....aniwa badu eida??????????
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    sku024154_4.jpg


    මචෝ මේක ගෙන්නපු අය ඉන්නවද ??? මගේ එක Win7 වලට වැඩ කරන්නේ නෑනේ.. Enable කරාට වෙන්නේ නෑ :(
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    sku024154_4.jpg


    මචෝ මේක ගෙන්නපු අය ඉන්නවද ??? මගේ එක Win7 වලට වැඩ කරන්නේ නෑනේ.. Enable කරාට වෙන්නේ නෑ :(

    mama 2k genawa..awulak natuwa wada eatama...