මචන්ලා Core 2 Quad processor විකුණන හරි අඩුවට ගන්න තැනක් හරි දන්න කවුරුත් නැද්ද?
උඹලා තියෙන එකක් විකුණනවා නම් මෙතන විස්තරයි ගානයි දාපන්කෝ.ලොකු උදවුවක්..

උඹලා තියෙන එකක් විකුණනවා නම් මෙතන විස්තරයි ගානයි දාපන්කෝ.ලොකු උදවුවක්..

තියන උන් දෙන්නේ නෑ බන් මම ෆුල් ට්‍රයි එකක් දීල ගත්ත ...... 16000 ක් උනා .....
yeah performance is more than enough to do anything

ඊට වඩ හොදයි මචන් i3 ගත්තා නම් Hyper threading එක්ක ඒකේ 2 Cores තියෙන එක වැඩ කරන්නේ Quad Core වගේම තමයි. පොඩ්ඩක් Overclock කරලා ගත්තා නම් 3.0GHz වගේ හොදටම ඇති. අනික i3 එකේ Architecture එක අළුත් Core series එකේ Architecture වඩා.

i3 overclocked karanna bene machan mama danna widihata... K cpu witharai puluwan![]()
Intel® Core™ i3-3220 Processor
![]()
Click for Enlarge
Price
[SIZE=+1]Rs.16,500.00[/SIZE]
Specification
Clock Speed : 3.3 GHz Bus/Core Ratio : 33 Cache Memory : 3 MB Intel® Smart Cache, : DMI 5 GT/s, Lithography : 22nm
Sockets Supported
LGA1155
More Details
http://ark.intel.com/products/65693/Intel-Core-i3-3220-Processor-(3M-Cache-3_30-GHz)