අරක

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ම වුස් එක උඩ තියල බලන්නෙ නැතුව වරෙව් ඇතුලට :D ..මේකයි සීන් එන..උඹල දන්න ප්‍රස්ථාව පිරුළු වල හයිලයිට් වෙන වචනෙට "අරක" කියල දාල බලපං...

    උදා:-වක්කඩේ අරක හැංගුව වගේ
    කටුස්සගෙ බෙල්ලෙ අරක බැන්ද වගේ
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    • අන්දරේ අරක කැවා වගේ
    • ඉගුරු දිලා අරක ගත්තා වගේ
    • අඩන්න බැරි මිනිහට අරකින් ඇන්නා වගේ
    • නටන්න බැරි මිනිහට අරක ඇදයි වගේ
    • කන්න දුන්න අරක හපා කැව වගේ :P:P:P
    • ගමරාළ අරකේ ගියා වගේ (ගමරාළ අරකේ :P:Pඑල්ලිලා දිව්‍යෙලෝකේ ගියා වගේ)
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,960
    9,312
    113
    Microsoft
    pee-kaktus-ball.gif
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඉස්සෙල්ල ආව අඟට වැඩිය පස්සෙ ආපු අරක ලොකු උනා වගේ
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    පය බරවා ට අරකේ බෙහෙත් බදිනවා වගේ

    ඕනේ නම් මෙහෙම කියන්නත් පුලුවන්

    අරකේ අරකට අරකේ අරවා බදිනවා වගේ