Help : Galle Expressway Bus Fare

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කවුරුහරි කියනවද මහරගමින් පටන් ගන්න ගාලු එක්ස්ප්‍රෙස්-වේ බස් එක ගල්ලට කොපමණ මුදලක් අයකරනවද කියල.

ඒ එක්කම උදේ කියෙ ඉදන්ද මහරගමින් බස් පටන් ගන්නෙ කියල
 

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ude nam 6,7 weddi bus gahanawa machan!! 500 800th athara ganak yaiii.. but hariyatama danne naha,,. anywy bump!!
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ude 5 vge idan thynva. Man 5.30 eke ghin tynva. ita klinuth tynva kiwa. gana 470 tma mthka vdhta.
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    මචන් ඔයා 1919(රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය) කෝල් කරල අහන්න. එයාල කියනව බස් තියෙන වෙලාවල්.

    ලගදි බස් ගාස්තු වැඩි වෙන්න කලින් තිබුනෙ හාරසිය ගානකට තමා. දැන් නම් 500ක්ද කොහෙද