°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol:රිදුනා:rofl:
    7085_459707150789499_1143346296_n.jpg
    :rofl::rofl:
    කව්ද බන් උබේ ප්‍රොෆයිල් එක බලන්න එන්නෙ? උබට මොන විසිට්ස්ද බන්?:lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහමවත් කියපන් :P :rofl:

    පත්තරේ දාපන් :lol: :lol:
    තෝ වැඩක් නැතුව අපත ගගහ ඉන්න එකේ මට ෆෝන් එකක් හොයල දීපන් කො..:rofl:

    8000/= ට අඩු, රළු භාවිතයට සුදුසු, mp3 playback, radio, torch/flashlight, 3.5mm jack, memory අඩුම තරමේ 512MB තියෙන්න ඕන..

    කලර් ඩිස්ප්ලේ:P, වීඩියෝ ප්ලේබැක්, කැමරා, බ්ලූටූත් වගේ ඒව අනවශ්‍යයි..:no:

    නොකියa ඉන්දියන් නැතුව වෙන ඕන බ්‍රෑන්ඩ් එකක්..
    ක්ලෑම්ෂෙල්/ ෆ්ලැප් වගේ නම් විශේෂයි..:rofl:

    හිනාවෙන්න එපා..:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :lol::lol: