නිදි පෙති බොන්න එපා බන් මැරුනෙ නැත්නන් ජීවිතේම විදවන්න වෙනවා ....මැරෙන්නම ඕනි නම් රටට හරි වැඩක් වෙන්න ඔය කරැනා අම්මාන් හරි වික්රමබාහු හරි වැඩකට නැති එකෙක් මරාගෙනම මැරියන්

මචන් උබට වැටිල ඉන්න ගෙයක් දොරක් නැති මේ වගේ පාරෙ බුදියන එකෙක්ද![]()
![]()
මේ ළමයින්ට වගේ උඔට වේලක්වත් කෑම නැතුව බඩගින්නෙ ඉන්න එකෙක්ද![]()
![]()
උඔ එක්තැන්වෙලා ඉන්න අබ්බගාතයෙක්ද![]()
උඔ මම කිවුව ජාතියෙ එකෙක්නම් මැරියන් බං![]()
ඒත් අමතක කරන්න එපා ඔය මම කිවුව ජාතියෙ මිනිස්සුත් මේ ලෝකෙ ජීවත්වෙනව.![]()
මැරෙන්න එපා සහෝදරයා..මමත් සියදිවි නසාගන්න ගිය කෙනෙක්. එක සැරයක් නෙමෙයි කීපසරයක්ම..එත් ජීවිතේ කියන්නේ ඔය හිතනවට වැඩ වෙනස්ම දෙයක්..මම මැරෙන්නම ගිහින් ජීවිතේ තේරුම් අරන් ගොඩ ගිය තාමත් ගොඩ යන්න දගලන කොල්ලෙක්..උබේ ප්රශ්නේ මට කියපන්..pm කරපන් ඔක්කොම විස්තරේ කියල හිතේ දුක ඔක්කොම..මැරෙන්න නම් එපා..!උබට කවුරු නැති උනත් මේකේ ඉන්නවා දැනට ඉන්න හොදම කොල්ලෝ කෙල්ලෝ..උබට ඕන උදව්වක් කරයි..මැරෙන්න යන එක අමතක කරලා pm එකක් දාපන්..අපි ඔක්කොම එකතු වෙලා උබට උදව් කරන්නම් සහෝදරයා
මචන් ,
මනුස්ස ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා එක පාරක් පොළොවේ තියන වැලි ටිකක් කකුලේ නියපොත්ත උඩට අරගෙන ඒ වැලි ටික උපමා කරලා යමක්. මේ මහා පොළොවේ තියන වැලි කැට ගානට මිනිස්සු මැරුණත් නැවත මනුස්ස ආත්මයක් ලබන්නේ මේ කකුලේ නියපොත්ත උද තියන වැලි ටික හා සමාන පිරිසක් විතරයි කියල. ඉතින් උඹට තේරෙනවද මේ උඹට ලැබිච්ච අවස්තාව කොයි තරම් දුර්ලභ අවස්ථාවක්ද කියල???
උඹේ ජීවිතේ අයිති උඹට උනාට ඒ ජීවිතේ නැති කරගන්න උඹට අයිතියක් නැහැ මචන්. උඹ එහෙම කරගත්තොත් උඹට ප්රාණඝාත අකුසලයක් සිදුවෙනවා. අනිවාර්යෙන්ම දෙවැනි ප්රතිසන්දිය අපායේ උප්පත්තියක් වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. එක ප්රශ්යකක් හෝ ප්රශ්න කීපයක් උද උඹ ජීවිතේ නැති කරගෙන කල්ප ගානක් අපායේ දුක් විඳින්න උනොත් උඹ තෝරාගන්නේ මේ තියන ප්රශ්න වලට උත්තර හොයාගෙන තව දුරටත් ජීවත් වෙන එකද නැත්තම් අපායේ පිච්චෙන එකද?
ප්රායෝගිකව උඹට තියන ප්රශ්න වලට උත්තර හොයන්න අමාරුනම් ඒ ප්රශ්නවලින් ටික කාලෙකට ඇතකට ගිහින් ප්රශ්න විසඳන එක කාලයට බාරදීල ජීවත් වෙන්න උත්සහ කරපන්. ප්රශ්න කියන ඒවා උඹට විතරක් තියන ඒවා නෙවෙයි මචන්. මේ පොලෝ තලයේ ජීවත්වෙන හැම සත්වයෙකුටම ප්රශ්න තියනවා. සමහර ප්රශ්න වලට උත්තර හොයන්න අමාරුයි තමයි. එත් උත්තර නැති ප්රශ්න මේ ලෝකේ නැහැ. ඒ හින්ද ප්රශ්න වලට උත්තරයක් හොයන එක ලේසි නැතිනම් ටික කාලෙකට දුරකට යන්න. පිටරටකට හරි ගිහින් අලුතෙන් වටපිටාවක් ගොඩනගාගෙන ටික කාලයක් ජීවත් වෙන්න. උඹේ ප්රශ්න වලට උත්තර ලැබේවි කාලක් යනකොට.
උඹේ පුද්ගලික ප්රශ්න අහන්න මට අයිතියක් නැහැ. එත් උඹ හිතනවානම් විසඳුමක් හොයාගන්න ඕන කියල උඹේ ප්රශ්නේ කියල මට pm එකක් දාපන්. පුල්ලුවන් විදිහට උඹට හයියක් වෙන්න බලන්නම්. අපි නොහිතන මිනිස්සු ගාව අපි නොහිතන වෙලාවට අපිට වටිනා උපදෙස් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. මේ thread එකේ උඹේ ප්රශ්නේ pm කරන්න කියපු හැමෝටම පුලුවනිනම් pm කරපන්. උඹ නොහිතන තැනක උඹේ ප්රශ්නෙට උත්තරයක් තියෙන්න පුළුවන්. හිත හයිය කරගනින්. මැරෙනවා කියන්නේ එක ප්රශ්නෙකින් බේරෙන්න තව ප්රශ්න කෝටියක් විතර විසඳන්න වෙන වැඩක්.
මට ගෙයක් දොරක් නෑ රස්සාවක් නැ ආදරේ කරන්න කෙනෙක් නෑ. මට කියල තිබ්බ අන්තිම රුපියල් 1500 මම ඉන්ටෙර්නෙට් බිල ගෙවල ඉවර කරා. මම කාටවත් නය නැ. ගිය සතියේ එක කාලකන්නි දවසක මගේ ඔක්කොම නැතිඋනා.
පොඩි කාලේ ඉදන් වින්ද දුක් අපමනයි. මම කොල්ලෙක් විස්වාසකරනවානම් කරපන් මම දෙපාරක් දුෂණය වෙලා තියනවා 6-4 නොතේරෙන කලේ. මම ලොකු වෙනකොට මම පහුකරපුව කෞරුවත් පහුකරලා නැතුව ඇති. මම අමාරුවෙන් දියුණු කරපුව ඔක්කොම ඉවරයි. මට මේ ගෙඋන අවුරුදු 27ටම විදව්ව දුක උබල දන්නවනම් මාව එකතුවෙලා මරයි.
මචන් ,
මනුස්ස ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා එක පාරක් පොළොවේ තියන වැලි ටිකක් කකුලේ නියපොත්ත උඩට අරගෙන ඒ වැලි ටික උපමා කරලා යමක්. මේ මහා පොළොවේ තියන වැලි කැට ගානට මිනිස්සු මැරුණත් නැවත මනුස්ස ආත්මයක් ලබන්නේ මේ කකුලේ නියපොත්ත උද තියන වැලි ටික හා සමාන පිරිසක් විතරයි කියල. ඉතින් උඹට තේරෙනවද මේ උඹට ලැබිච්ච අවස්තාව කොයි තරම් දුර්ලභ අවස්ථාවක්ද කියල???
උඹේ ජීවිතේ අයිති උඹට උනාට ඒ ජීවිතේ නැති කරගන්න උඹට අයිතියක් නැහැ මචන්. උඹ එහෙම කරගත්තොත් උඹට ප්රාණඝාත අකුසලයක් සිදුවෙනවා. අනිවාර්යෙන්ම දෙවැනි ප්රතිසන්දිය අපායේ උප්පත්තියක් වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. එක ප්රශ්යකක් හෝ ප්රශ්න කීපයක් උද උඹ ජීවිතේ නැති කරගෙන කල්ප ගානක් අපායේ දුක් විඳින්න උනොත් උඹ තෝරාගන්නේ මේ තියන ප්රශ්න වලට උත්තර හොයාගෙන තව දුරටත් ජීවත් වෙන එකද නැත්තම් අපායේ පිච්චෙන එකද?
ප්රායෝගිකව උඹට තියන ප්රශ්න වලට උත්තර හොයන්න අමාරුනම් ඒ ප්රශ්නවලින් ටික කාලෙකට ඇතකට ගිහින් ප්රශ්න විසඳන එක කාලයට බාරදීල ජීවත් වෙන්න උත්සහ කරපන්. ප්රශ්න කියන ඒවා උඹට විතරක් තියන ඒවා නෙවෙයි මචන්. මේ පොලෝ තලයේ ජීවත්වෙන හැම සත්වයෙකුටම ප්රශ්න තියනවා. සමහර ප්රශ්න වලට උත්තර හොයන්න අමාරුයි තමයි. එත් උත්තර නැති ප්රශ්න මේ ලෝකේ නැහැ. ඒ හින්ද ප්රශ්න වලට උත්තරයක් හොයන එක ලේසි නැතිනම් ටික කාලෙකට දුරකට යන්න. පිටරටකට හරි ගිහින් අලුතෙන් වටපිටාවක් ගොඩනගාගෙන ටික කාලයක් ජීවත් වෙන්න. උඹේ ප්රශ්න වලට උත්තර ලැබේවි කාලක් යනකොට.
උඹේ පුද්ගලික ප්රශ්න අහන්න මට අයිතියක් නැහැ. එත් උඹ හිතනවානම් විසඳුමක් හොයාගන්න ඕන කියල උඹේ ප්රශ්නේ කියල මට pm එකක් දාපන්. පුල්ලුවන් විදිහට උඹට හයියක් වෙන්න බලන්නම්. අපි නොහිතන මිනිස්සු ගාව අපි නොහිතන වෙලාවට අපිට වටිනා උපදෙස් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. මේ thread එකේ උඹේ ප්රශ්නේ pm කරන්න කියපු හැමෝටම පුලුවනිනම් pm කරපන්. උඹ නොහිතන තැනක උඹේ ප්රශ්නෙට උත්තරයක් තියෙන්න පුළුවන්. හිත හයිය කරගනින්. මැරෙනවා කියන්නේ එක ප්රශ්නෙකින් බේරෙන්න තව ප්රශ්න කෝටියක් විතර විසඳන්න වෙන වැඩක්.

![]()
lesi karama godak thiyenawa......google karala balapan.....
marena ewun kiya kiya inne naha.....![]()
Pissu karana epa ban.... Jiwithe kiyanne Prashna tama ban....