සියදිවි

Jul 3, 2012
1,394
116
0
Umbata salli,Job ekak,Nawathinna thenak hoyaganna udaw karanam machan.etha palathakata gihin jeewath wenna kramayak kiyala dennam. Merena eka kal dapan. 0 idan jeewithaya patan ganin. Nawaloka mudalali Colombo enakota Rs5 lu athe thibune. Hamadama naraka kalaya na ban.
 

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
machan umba kiyana de waradi... advice ahagena hitha hadagaththa ekek umba kiyanadeyin vikurthi wenna puluwan.... samahara stubborn ewun ahema thamai.... (umba meka kohoma ganeewida danna)

agreed.., It is very difficult to judge someone's mental state when they get depressed /stressed .., so in civilised society we make sure they all are fine and safe, basically we care of them with close attention.
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මට ගෙයක් දොරක් නෑ රස්සාවක් නැ ආදරේ කරන්න කෙනෙක් නෑ. මට කියල තිබ්බ අන්තිම රුපියල් 1500 මම ඉන්ටෙර්නෙට් බිල ගෙවල ඉවර කරා. මම කාටවත් නය නැ. ගිය සතියේ එක කාලකන්නි දවසක මගේ ඔක්කොම නැතිඋනා.

    පොඩි කාලේ ඉදන් වින්ද දුක් අපමනයි. මම කොල්ලෙක් විස්වාසකරනවානම් කරපන් මම දෙපාරක් දුෂණය වෙලා තියනවා 6-4 නොතේරෙන කලේ. මම ලොකු වෙනකොට මම පහුකරපුව කෞරුවත් පහුකරලා නැතුව ඇති. මම අමාරුවෙන් දියුණු කරපුව ඔක්කොම ඉවරයි. මට මේ ගෙඋන අවුරුදු 27ටම විදව්ව දුක උබල දන්නවනම් මාව එකතුවෙලා මරයි.

    giya athiye kalakanni dawasaka monada une?
    dan salli poddakwath naththan ikmanata mokak hari podi rassawak hoyaganin. driving/gedaraka wadak/kadeka wadak mokak hari ekak. ita passe himiita hithapan goda enna widihak. internet kapala dapan
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    agreed.., It is very difficult to judge someone's mental state when they get depressed /stressed .., so in civilised society we make sure they all are fine and safe, basically we care of them with close attention.

    ya bro..... if this a serious case,then we gonna be victims.
    he will do anything that he want, anyway... but we have to suffer ,if our comments and the ideas really hurts him............and invited him to do what he really meant ( or may intention would have been changed after our comments)
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මට සල්ලි නෙවෙයි බං ඕන. හිතේ සතුට.

    meka umba, umbawisinma hoya gatha uthu deyak, kadeka ho wekeneku langa maya naha ekama deya umbata meya hoyaganna widiha amathaka wela . kiyapan mula indan mae thread eka, ethakota umba hoya ganei umbay a nathi wechcha, amathaka wuna, sathuta aya
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    කොලුවෝ.... අරක්කු බීපන් මැරෙනකන්.... වෙන මල ජරාව බීල මැරෙනවට වඩා ඒක ආතල්නේ බන්.... බාර් එක අරින්න ඕනෙ..... :frown:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මට ගෙයක් දොරක් නෑ රස්සාවක් නැ ආදරේ කරන්න කෙනෙක් නෑ. මට කියල තිබ්බ අන්තිම රුපියල් 1500 මම ඉන්ටෙර්නෙට් බිල ගෙවල ඉවර කරා. මම කාටවත් නය නැ. ගිය සතියේ එක කාලකන්නි දවසක මගේ ඔක්කොම නැතිඋනා.

    පොඩි කාලේ ඉදන් වින්ද දුක් අපමනයි. මම කොල්ලෙක් විස්වාසකරනවානම් කරපන් මම දෙපාරක් දුෂණය වෙලා තියනවා 6-4 නොතේරෙන කලේ. මම ලොකු වෙනකොට මම පහුකරපුව කෞරුවත් පහුකරලා නැතුව ඇති. මම අමාරුවෙන් දියුණු කරපුව ඔක්කොම ඉවරයි. මට මේ ගෙඋන අවුරුදු 27ටම විදව්ව දුක උබල දන්නවනම් මාව එකතුවෙලා මරයි.

    hari yako kiyapan... wisandumak hadamu....... umbata wechcha seen ekata sorry wenna one... me rateth madi nokiyanna kolukara balu we**ge puthala innawa... demaviyan parissam karanna ona..............
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට සල්ලි නෙවෙයි බං ඕන. හිතේ සතුට.

    තාම වයස 27 නේද?පහුගිය දේවල් අමතක කරන්න.කන්දක් නැග්ගොත් පල්ලමක් තියේ මල්ලියා.ඇත්ත හිතට දුකක් දැනුනම ජීවිතේ නැතිකරගන්න එක හොඳ විසඳුමක් කියලා හිතෙනවා.ඒත් මතක තියාගන්න මොන විදිහට දිවිනහගන්න ගියත් කවුරු වුනත් අන්තිමට කෑගහන්නේ අනේ මාව බේරගන්න කියලා.ජීවිතේ අන්තිම බිංදුවටම වැටිච්ච අය ඉන්නවා ඔනේ තරන් පස්සේ කාලේ ජීවිතේ ජයගත්තු.ඔයා කොල්ලෙක්.කෙල්ලෝ කොච්චර ඉන්නවද තමන්ගෙම අය අතින් අවුරුදු ගාණක් තිස්සේ දූෂණය වෙච්ච.ඔයාට වෙලා තියෙන්නේ කොච්චර පොඩි දේවල් ද එහෙම බැලුවම.මතක තියාගන්න කරදර,බාධක එන තරමට තමා ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ.ජීවිතේ ගොඩක් ජය අරන් තියෙන්නේ කඳුලු වල රස දන්න අයයි.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මට හිතුනා උබව බයිට් එකට ගන්න... ඒත් එක පාරටම උබ ගෑන අනුකම්පා හිතුනා. උබ හිතන්න එපා උබ ඉන්න තත්වේ ඉදලා තියේන්න උබ විතරයි කියලා.. සමහර දේවල් ප්‍රසිඩ්ද්දියේ නොකිව්වට ඔයිට වඩා වලට වෑටිලා ගොඩගියා ජීවිතත් තියේනවා කියලා මතක තියාගනින්. දෑන් වෙලා නෑ.. හෙට උදේ වෙනකන් මෑරෙන්නේ නෑතිව ඉදපන් මම උබට නම්බර් එක එවන්නම්.. අපි පෑයක් කතා කරමු උබට ජීවත් වෙන්න හිතෙයි.
     
    • Like
    Reactions: rx_storm_aight

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩො අවුරුදු 50 /60 වගෙ ටික කාලයයි උබ මෙ ලොකේ ඉන්නෙ ,උබ කොහොමත් මැරෙනව ආය අමුතුවෙන් උබ කරගන්න ඔනි නැහැ,

    සමහර දෙවල් උබට කැමති විදිහට සිද්ද වෙන්නෙ නැහැ කියල උබ මැරෙන්න හදනව

    යකො ජිවිතෙ කියන්නෙ පොඩි රයිඩ් එකක් උබට ලැබුන,ආය ජිවත් වෙන්න තිබුනනම් හොදයි කියල හිතුනත් අපරාදෙ ආය ලබෙයිද දන්නෙ නැහැ බන් ....

    දුකින් හැම දෙම බාර ගන්න නෙගටිව් එකාට ඇගට හුලගක් වැදුනත් එකටත් දුකින් ඉන්නෙ .... එත් සමහරු එ එකම හුලග විදිනව, එකට කියන්නෙ ජිවත් වෙනව කියල....
    උබට ජිවත් වෙන්න ලොකු ඩෙවල් ඔනි නැහැ ,හැබැයි ලැබිල තියන දෙ උබ බාරගන්නෙ කොහොමද කියන එක උබ තිරනය කරපන් ...

    හැමදෙම අස්තිර ලොකෙ උබෙ ප්‍රශ්නෙ විතරක් සදාකල් තියෙන්නෙ නැහැ ...අපරාදෙ උබෙ ජිවිතෙ , මට පුලුවන්නම් උබෙ ජිවිතෙන් ඉතුරු වෙන කාලෙ ඉල්ලගන්නව ,මම ජිවත් වෙන්න කැමතියි ,මට ආය මෙ වගෙ ජිවත් වෙන්න කවද ලැබෙයිද කියල මම ඩන්නෙ නැහ ..


    much love brother ..you need it most




    images


    stop-worrying.jpg


    images
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ya bro..... if this a serious case,then we gonna be victims.
    he will do anything that he want, anyway... but we have to suffer ,if our comments and the ideas really hurts him............and invited him to do what he really meant ( or may intention would have been changed after our comments)

    Most of the people they don't know , what they are doing .., insulting, hating, fighting etc. I don't understand how can they be happy doing those bloody stupid things ? If its really helping to build a good life, I swear to god "will live rest of my life insulting, hating people"
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට වෙච්ච දේවල් මට කියන්න පුලුවන්නම් පී එම් එකක් දාපන් :nerd: