සියදිවි

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මචන් උබට වැටිල ඉන්න ගෙයක් දොරක් නැති මේ වගේ පාරෙ බුදියන එකෙක්ද
    13.gif

    udlr.jpg

    මේ ළමයින්ට වගේ උඔට වේලක්වත් කෑම නැතුව බඩගින්නෙ ඉන්න එකෙක්ද
    13.gif

    i59c.jpg

    උඔ එක්තැන්වෙලා ඉන්න අබ්බගාතයෙක්ද
    13.gif

    උඔ මම කිවුව ජාතියෙ එකෙක්නම් මැරියන් බං
    11.gif

    ඒත් අමතක කරන්න එපා ඔය මම කිවුව ජාතියෙ මිනිස්සුත් මේ ලෝකෙ ජීවත්වෙනව
    .:nerd:
     
    • Like
    Reactions: ewmdyn

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නිදි පෙති බොන්න එපා බන් මැරුනෙ නැත්නන් ජීවිතේම විදවන්න වෙනවා ....මැරෙන්නම ඕනි නම් රටට හරි වැඩක් වෙන්න ඔය කරැනා අම්මාන් හරි වික්‍රමබාහු හරි වැඩකට නැති එකෙක් මරාගෙනම මැරියන්

    Aniwa.. ethakota apitath kawadahari uba gana mathak karala pin denna puluwan.. marenawata wada narakada ube prashna meke dala hitha nidahas karagaththa nam? :baffled::baffled:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ha ha .., very funny..!

    Umba athma shakthiyak nathi baya gullek ban, ekai oya prasna walin panala yanna dagalannae.

    (pudumeka mahatha.., minussu marenda upades ganneth online awith)

    marenda kalin parak ainka wadiwela minussu diha podak wiparam karala balapan, e aya jeewithaya goda naga ganna kochchara aragalayak karanawada kiyalaya .., andapan.., geyak dorak nathiya minissu awwata kara wewi wassata themi themi sathuten jeewithaya jeewath karawana lassana dakala. mae okkoma umbala hithana widihae waradda. Umba thiyennae maha bolanda, durwala pwurusayak
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් ,

    මනුස්ස ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා එක පාරක් පොළොවේ තියන වැලි ටිකක් කකුලේ නියපොත්ත උඩට අරගෙන ඒ වැලි ටික උපමා කරලා යමක්. මේ මහා පොළොවේ තියන වැලි කැට ගානට මිනිස්සු මැරුණත් නැවත මනුස්ස ආත්මයක් ලබන්නේ මේ කකුලේ නියපොත්ත උද තියන වැලි ටික හා සමාන පිරිසක් විතරයි කියල. ඉතින් උඹට තේරෙනවද මේ උඹට ලැබිච්ච අවස්තාව කොයි තරම් දුර්ලභ අවස්ථාවක්ද කියල???

    උඹේ ජීවිතේ අයිති උඹට උනාට ඒ ජීවිතේ නැති කරගන්න උඹට අයිතියක් නැහැ මචන්. උඹ එහෙම කරගත්තොත් උඹට ප්‍රාණඝාත අකුසලයක් සිදුවෙනවා. අනිවාර්යෙන්ම දෙවැනි ප්‍රතිසන්දිය අපායේ උප්පත්තියක් වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. එක ප්‍රශ්‍යකක් හෝ ප්‍රශ්න කීපයක් උද උඹ ජීවිතේ නැති කරගෙන කල්ප ගානක් අපායේ දුක් විඳින්න උනොත් උඹ තෝරාගන්නේ මේ තියන ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තව දුරටත් ජීවත් වෙන එකද නැත්තම් අපායේ පිච්චෙන එකද?

    ප්‍රායෝගිකව උඹට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුනම් ඒ ප්‍රශ්නවලින් ටික කාලෙකට ඇතකට ගිහින් ප්‍රශ්න විසඳන එක කාලයට බාරදීල ජීවත් වෙන්න උත්සහ කරපන්. ප්‍රශ්න කියන ඒවා උඹට විතරක් තියන ඒවා නෙවෙයි මචන්. මේ පොලෝ තලයේ ජීවත්වෙන හැම සත්වයෙකුටම ප්‍රශ්න තියනවා. සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුයි තමයි. එත් උත්තර නැති ප්‍රශ්න මේ ලෝකේ නැහැ. ඒ හින්ද ප්‍රශ්න වලට උත්තරයක් හොයන එක ලේසි නැතිනම් ටික කාලෙකට දුරකට යන්න. පිටරටකට හරි ගිහින් අලුතෙන් වටපිටාවක් ගොඩනගාගෙන ටික කාලයක් ජීවත් වෙන්න. උඹේ ප්‍රශ්න වලට උත්තර ලැබේවි කාලක් යනකොට.

    උඹේ පුද්ගලික ප්‍රශ්න අහන්න මට අයිතියක් නැහැ. එත් උඹ හිතනවානම් විසඳුමක් හොයාගන්න ඕන කියල උඹේ ප්‍රශ්නේ කියල මට pm එකක් දාපන්. පුල්ලුවන් විදිහට උඹට හයියක් වෙන්න බලන්නම්. අපි නොහිතන මිනිස්සු ගාව අපි නොහිතන වෙලාවට අපිට වටිනා උපදෙස් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. මේ thread එකේ උඹේ ප්‍රශ්නේ pm කරන්න කියපු හැමෝටම පුලුවනිනම් pm කරපන්. උඹ නොහිතන තැනක උඹේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න පුළුවන්. හිත හයිය කරගනින්. මැරෙනවා කියන්නේ එක ප්‍රශ්නෙකින් බේරෙන්න තව ප්‍රශ්න කෝටියක් විතර විසඳන්න වෙන වැඩක්.
     
    • Like
    Reactions: rx_storm_aight

    Maranaya1234

    Member
    Nov 20, 2013
    7
    1
    0
    මචන් උබට වැටිල ඉන්න ගෙයක් දොරක් නැති මේ වගේ පාරෙ බුදියන එකෙක්ද
    13.gif

    udlr.jpg

    මේ ළමයින්ට වගේ උඔට වේලක්වත් කෑම නැතුව බඩගින්නෙ ඉන්න එකෙක්ද
    13.gif

    i59c.jpg

    උඔ එක්තැන්වෙලා ඉන්න අබ්බගාතයෙක්ද
    13.gif

    උඔ මම කිවුව ජාතියෙ එකෙක්නම් මැරියන් බං
    11.gif

    ඒත් අමතක කරන්න එපා ඔය මම කිවුව ජාතියෙ මිනිස්සුත් මේ ලෝකෙ ජීවත්වෙනව
    .:nerd:

    මට ගෙයක් දොරක් නෑ රස්සාවක් නැ ආදරේ කරන්න කෙනෙක් නෑ. මට කියල තිබ්බ අන්තිම රුපියල් 1500 මම ඉන්ටෙර්නෙට් බිල ගෙවල ඉවර කරා. මම කාටවත් නය නැ. ගිය සතියේ එක කාලකන්නි දවසක මගේ ඔක්කොම නැතිඋනා.

    පොඩි කාලේ ඉදන් වින්ද දුක් අපමනයි. මම කොල්ලෙක් විස්වාසකරනවානම් කරපන් මම දෙපාරක් දුෂණය වෙලා තියනවා 6-4 නොතේරෙන කලේ. මම ලොකු වෙනකොට මම පහුකරපුව කෞරුවත් පහුකරලා නැතුව ඇති. මම අමාරුවෙන් දියුණු කරපුව ඔක්කොම ඉවරයි. මට මේ ගෙඋන අවුරුදු 27ටම විදව්ව දුක උබල දන්නවනම් මාව එකතුවෙලා මරයි.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මැරෙන්න එපා සහෝදරයා..මමත් සියදිවි නසාගන්න ගිය කෙනෙක්. එක සැරයක් නෙමෙයි කීපසරයක්ම..එත් ජීවිතේ කියන්නේ ඔය හිතනවට වැඩ වෙනස්ම දෙයක්..මම මැරෙන්නම ගිහින් ජීවිතේ තේරුම් අරන් ගොඩ ගිය තාමත් ගොඩ යන්න දගලන කොල්ලෙක්..උබේ ප්‍රශ්නේ මට කියපන්..pm කරපන් ඔක්කොම විස්තරේ කියල හිතේ දුක ඔක්කොම..මැරෙන්න නම් එපා..!උබට කවුරු නැති උනත් මේකේ ඉන්නවා දැනට ඉන්න හොදම කොල්ලෝ කෙල්ලෝ..උබට ඕන උදව්වක් කරයි..මැරෙන්න යන එක අමතක කරලා pm එකක් දාපන්..අපි ඔක්කොම එකතු වෙලා උබට උදව් කරන්නම් සහෝදරයා :love::love::love::love::love::love::love::love::love::love::love:

    menna kollo .., mae EK ekey Gold/Silver handi walin kiri kata gapu ewun newai enney , bahutharaya thamangae utshayen diunu wunu aya. sathuta kiyannae sallima newa yalu.., (just get rid off from the bloody materiel things ). Just check out your male parts again and make sure all are there and fine then take the bloody challenge. Show to yourself, not to the world that you can do it from the beginning, go and get it mate.. same time make sure that you hit your target f****** hard. believe on me you will be there soon
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ජිවිතේ ප්‍රශ්න වලට මුහුණ දීපන්. උබට දැන් වයස වැඩි අයෙත් ජිවිතේ පටන් ගන්න or සල්ලි නැහැ නැත් නම් අත පය නැහැ or වෙන ප්‍රශ්නයක් තිබුනත් බැරි දෙයක් නැහැ .කලින් උබ වින්ද දුක් අමතක කරපන් අමාරුවෙන් හරි .ජිවිතේ අයෙත් පටන් ගනින් .මැරෙන එක ප්‍රශ්න වලට විසදුමක් නෙමේ. එහෙනම් මේ ලෝකේ මිනුස්සුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ම suicide කර ගෙන මැරිලා

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    මචන් ,

    මනුස්ස ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා එක පාරක් පොළොවේ තියන වැලි ටිකක් කකුලේ නියපොත්ත උඩට අරගෙන ඒ වැලි ටික උපමා කරලා යමක්. මේ මහා පොළොවේ තියන වැලි කැට ගානට මිනිස්සු මැරුණත් නැවත මනුස්ස ආත්මයක් ලබන්නේ මේ කකුලේ නියපොත්ත උද තියන වැලි ටික හා සමාන පිරිසක් විතරයි කියල. ඉතින් උඹට තේරෙනවද මේ උඹට ලැබිච්ච අවස්තාව කොයි තරම් දුර්ලභ අවස්ථාවක්ද කියල???

    උඹේ ජීවිතේ අයිති උඹට උනාට ඒ ජීවිතේ නැති කරගන්න උඹට අයිතියක් නැහැ මචන්. උඹ එහෙම කරගත්තොත් උඹට ප්‍රාණඝාත අකුසලයක් සිදුවෙනවා. අනිවාර්යෙන්ම දෙවැනි ප්‍රතිසන්දිය අපායේ උප්පත්තියක් වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. එක ප්‍රශ්‍යකක් හෝ ප්‍රශ්න කීපයක් උද උඹ ජීවිතේ නැති කරගෙන කල්ප ගානක් අපායේ දුක් විඳින්න උනොත් උඹ තෝරාගන්නේ මේ තියන ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තව දුරටත් ජීවත් වෙන එකද නැත්තම් අපායේ පිච්චෙන එකද?

    ප්‍රායෝගිකව උඹට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුනම් ඒ ප්‍රශ්නවලින් ටික කාලෙකට ඇතකට ගිහින් ප්‍රශ්න විසඳන එක කාලයට බාරදීල ජීවත් වෙන්න උත්සහ කරපන්. ප්‍රශ්න කියන ඒවා උඹට විතරක් තියන ඒවා නෙවෙයි මචන්. මේ පොලෝ තලයේ ජීවත්වෙන හැම සත්වයෙකුටම ප්‍රශ්න තියනවා. සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුයි තමයි. එත් උත්තර නැති ප්‍රශ්න මේ ලෝකේ නැහැ. ඒ හින්ද ප්‍රශ්න වලට උත්තරයක් හොයන එක ලේසි නැතිනම් ටික කාලෙකට දුරකට යන්න. පිටරටකට හරි ගිහින් අලුතෙන් වටපිටාවක් ගොඩනගාගෙන ටික කාලයක් ජීවත් වෙන්න. උඹේ ප්‍රශ්න වලට උත්තර ලැබේවි කාලක් යනකොට.

    උඹේ පුද්ගලික ප්‍රශ්න අහන්න මට අයිතියක් නැහැ. එත් උඹ හිතනවානම් විසඳුමක් හොයාගන්න ඕන කියල උඹේ ප්‍රශ්නේ කියල මට pm එකක් දාපන්. පුල්ලුවන් විදිහට උඹට හයියක් වෙන්න බලන්නම්. අපි නොහිතන මිනිස්සු ගාව අපි නොහිතන වෙලාවට අපිට වටිනා උපදෙස් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. මේ thread එකේ උඹේ ප්‍රශ්නේ pm කරන්න කියපු හැමෝටම පුලුවනිනම් pm කරපන්. උඹ නොහිතන තැනක උඹේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න පුළුවන්. හිත හයිය කරගනින්. මැරෙනවා කියන්නේ එක ප්‍රශ්නෙකින් බේරෙන්න තව ප්‍රශ්න කෝටියක් විතර විසඳන්න වෙන වැඩක්.

    menna meka kiyawapan kollo.. ubata tama api innawa. ubata onanam api hambenna hari ennam. wikara karaganna epa
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මට ගෙයක් දොරක් නෑ රස්සාවක් නැ ආදරේ කරන්න කෙනෙක් නෑ. මට කියල තිබ්බ අන්තිම රුපියල් 1500 මම ඉන්ටෙර්නෙට් බිල ගෙවල ඉවර කරා. මම කාටවත් නය නැ. ගිය සතියේ එක කාලකන්නි දවසක මගේ ඔක්කොම නැතිඋනා.

    පොඩි කාලේ ඉදන් වින්ද දුක් අපමනයි. මම කොල්ලෙක් විස්වාසකරනවානම් කරපන් මම දෙපාරක් දුෂණය වෙලා තියනවා 6-4 නොතේරෙන කලේ. මම ලොකු වෙනකොට මම පහුකරපුව කෞරුවත් පහුකරලා නැතුව ඇති. මම අමාරුවෙන් දියුණු කරපුව ඔක්කොම ඉවරයි. මට මේ ගෙඋන අවුරුදු 27ටම විදව්ව දුක උබල දන්නවනම් මාව එකතුවෙලා මරයි.

    මචං කොල්ල. කදුලක අවසානෙ තවත් එක හිනාවක් බං. අතේ සතේ නැති ම්නිස්සුත් අද ප්‍රකෝටිපතියො වෙලා තියනව. මුලින්ම උඔ දැන් වැටිල ඉන්න මානසික මට්ටමෙන් නැගිටපන්. මැරෙනව කියන එක ප්‍රශ්න වලට විසදුමක් නෙමේ බං.

    උඔ මුලින්ම අදහන ආගමකට නැඹුරු වෙයන්. පන්සලකට ගිහින් ටිකක් හිත සන්සුන් කරගනින්. පල්ලියකට ගිහින් හිත නිදහස් කරගනින්.. ඊටපස්සෙ අලුත් ජීවිතයක් පටන්ගන්න ආධිෂ්ථාන කරගනින්.මේකෙ ඉන්න හිත හොද කොල්ලො උඔට නැගිටින්න උදවු වෙයි මචං
    .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture069356.jpg

    lesi karama godak thiyenawa......google karala balapan.....

    marena ewun kiya kiya inne naha.....:lol::lol::lol:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් ,

    මනුස්ස ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා එක පාරක් පොළොවේ තියන වැලි ටිකක් කකුලේ නියපොත්ත උඩට අරගෙන ඒ වැලි ටික උපමා කරලා යමක්. මේ මහා පොළොවේ තියන වැලි කැට ගානට මිනිස්සු මැරුණත් නැවත මනුස්ස ආත්මයක් ලබන්නේ මේ කකුලේ නියපොත්ත උද තියන වැලි ටික හා සමාන පිරිසක් විතරයි කියල. ඉතින් උඹට තේරෙනවද මේ උඹට ලැබිච්ච අවස්තාව කොයි තරම් දුර්ලභ අවස්ථාවක්ද කියල???

    උඹේ ජීවිතේ අයිති උඹට උනාට ඒ ජීවිතේ නැති කරගන්න උඹට අයිතියක් නැහැ මචන්. උඹ එහෙම කරගත්තොත් උඹට ප්‍රාණඝාත අකුසලයක් සිදුවෙනවා. අනිවාර්යෙන්ම දෙවැනි ප්‍රතිසන්දිය අපායේ උප්පත්තියක් වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. එක ප්‍රශ්‍යකක් හෝ ප්‍රශ්න කීපයක් උද උඹ ජීවිතේ නැති කරගෙන කල්ප ගානක් අපායේ දුක් විඳින්න උනොත් උඹ තෝරාගන්නේ මේ තියන ප්‍රශ්න වලට උත්තර හොයාගෙන තව දුරටත් ජීවත් වෙන එකද නැත්තම් අපායේ පිච්චෙන එකද?

    ප්‍රායෝගිකව උඹට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුනම් ඒ ප්‍රශ්නවලින් ටික කාලෙකට ඇතකට ගිහින් ප්‍රශ්න විසඳන එක කාලයට බාරදීල ජීවත් වෙන්න උත්සහ කරපන්. ප්‍රශ්න කියන ඒවා උඹට විතරක් තියන ඒවා නෙවෙයි මචන්. මේ පොලෝ තලයේ ජීවත්වෙන හැම සත්වයෙකුටම ප්‍රශ්න තියනවා. සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරුයි තමයි. එත් උත්තර නැති ප්‍රශ්න මේ ලෝකේ නැහැ. ඒ හින්ද ප්‍රශ්න වලට උත්තරයක් හොයන එක ලේසි නැතිනම් ටික කාලෙකට දුරකට යන්න. පිටරටකට හරි ගිහින් අලුතෙන් වටපිටාවක් ගොඩනගාගෙන ටික කාලයක් ජීවත් වෙන්න. උඹේ ප්‍රශ්න වලට උත්තර ලැබේවි කාලක් යනකොට.

    උඹේ පුද්ගලික ප්‍රශ්න අහන්න මට අයිතියක් නැහැ. එත් උඹ හිතනවානම් විසඳුමක් හොයාගන්න ඕන කියල උඹේ ප්‍රශ්නේ කියල මට pm එකක් දාපන්. පුල්ලුවන් විදිහට උඹට හයියක් වෙන්න බලන්නම්. අපි නොහිතන මිනිස්සු ගාව අපි නොහිතන වෙලාවට අපිට වටිනා උපදෙස් ලැබෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. මේ thread එකේ උඹේ ප්‍රශ්නේ pm කරන්න කියපු හැමෝටම පුලුවනිනම් pm කරපන්. උඹ නොහිතන තැනක උඹේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න පුළුවන්. හිත හයිය කරගනින්. මැරෙනවා කියන්නේ එක ප්‍රශ්නෙකින් බේරෙන්න තව ප්‍රශ්න කෝටියක් විතර විසඳන්න වෙන වැඩක්.

    well said bro.....
    මේ කරුණු ටික,ඔය සිතිවිල්ල එන එන හැම වෙලාවටම කියවපන් මචන් ....මම දන්නේ නැ උඹේ ආගම මොකද්ද කියල.....මොකක් උනත් අදාල තැනට ගිහිල්ලා ඒ ආගමික නායක වරුන්ගෙන් උපදෙසක් ගන්න බලන්න.....තව දෙයක්.......පුළුවන් කමක් තියනව නම් psychiatric කෙනෙක් හම්බ වෙන්න යන්න.....එක ලජ්ජා වෙන්න කරනයක් නෙමෙය්....ඒ කට්ටිය ඉන්නේ මනුස්සයෝන්ට උදව් කරන්න.....කොහොම හරි මෝඩ වැඩ නම් කරන්න එපා......:nerd::nerd::nerd::frown:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Capture069356.jpg

    lesi karama godak thiyenawa......google karala balapan.....

    marena ewun kiya kiya inne naha.....:lol::lol::lol:

    සිරා කතාව ..ප්‍රශ්නයක් තියනව නම් ඒකට උත්තරයක් හොයනව මිසක් මැරිල වැඩක් නෑ නෙ අනික මේකෙ නිදි පෙති විකුනන උන් නෑ නෙ ..
    ..අනික මැරෙන්න හිතාගෙන ඉන්න ඉන්න එකා ප්ලෑන් කරකර ඉන්නෙ නෑ ....සියදිවි හානි කරගන්නවා කියන්නෙ හදිසි ආවේගයක් පිට කිරීමක් මිසක් මේ දවසෙ මම මැරෙනවා කියකිය ඉන්න එක නෙමෙයි ...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    mechchara miniskamak thiyena samajeka jeewath welath marenna dangalanawane.........

    Nidi pethi 10 gane aragena business ekak karapan.....
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Capture069356.jpg

    lesi karama godak thiyenawa......google karala balapan.....

    marena ewun kiya kiya inne naha.....:lol::lol::lol:

    machan umba kiyana de waradi... advice ahagena hitha hadagaththa ekek umba kiyanadeyin vikurthi wenna puluwan.... samahara stubborn ewun ahema thamai.... (umba meka kohoma ganeewida danna)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    marenna epa ban anyway ube duka uba witarane danne..monawa wunada api danne....but ath kakul nethuwa,andawela nattan wida daran hitapan goda enna puluwan lankawe..marenna epa ban oka othanin ivara ne aye wena tanaka upadiy oyatath wada karma gewanna...uba prashne kivoth help ekak denna puluwan....
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    819
    696
    93
    උබට මොනාද ඔනෙ ජොබ් එකක් සහ ඉන්න තෑනක්ද? පුලුවන් දෙයක් කරන්නම්.පීම් එකක් දාපන්. යකෝ අනාත වෙලා යන එනමන් නෑතුව ජීවත් වෙන ගෑනු මන් දෑකල තියෙනව. තනියම ඉන්න පොඩි කෙල්ලො. කොහොම හරි ගොඩ එනව කියල හිතන. මනුස්සකමට ලෑජ්ජ කරන්න එපා.