ඔබ සොයන්නේ මොනවගේ කෙනෙක් ද ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mama nam yalu une lasana balala only child sallit tibe but only child nisa gedarata loku part sharing adui.cl karanawat wadi ..hamadema magen ahana eka tama karadare. Hodama de only child nisa athe salli.baba part nam wadi thani nisa
    boboha sthuthi ad has walata ,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රුවැති ලඳ ළඟ ගුණ නැත...
    රුවැති ලඳ ළඟ ගුණ නැත,
    ගුණැති ලඳ ළඟ රුව නැත,
    රුවැති ගුණැති ලඳ ළඟ පතිවත නැත
     
    • Like
    Reactions: rocat90

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මටනම් තේරුමක් තිබ්බෙම නෑ බන් හොයාගන්න ඕන මොන වගේ කෙනෙක්ද කියලවත්. ආදරේ කරන්න පටන් ගනිද්දි මම 9 පංතියේ.ඒ කෙල්ලට ආදරේ බව කිවුවෙත් 11 පංතියට ආවම. එතෙක් හිතෙන් ආදරේ කලා. ඒක මාරම කාලයක්. මතක් වෙද්දිත් හිතට දැනෙන්නෙ අමුතුම විදියක්.
    උඹ අහල තියෙන දේට උත්තරේ මෙතන නෑනෙ නේද? මම ආදරේ කරන්නෙ මගේ මුලු හිතෙන්මයි. ආයෙ වෙන අය ගැන හිතන්නෙ නෑ මම. හිතන්නෙත් නෑ මම. ඒ නිසා මට මොන විදියට සැලකුවත් මගෙ ආදරේ වෙනසක් නෑ. බඳින්න ඉස්සෙල්ලද පස්සෙද කියල එකක් නෑ බන් මට. ඒක හැමදාමත් එහෙමමයි. මට ද්‍රෝහි වෙනවද නැද්ද කියන එකෙත් මට ප්‍රශ්ණයක් නෑ බන්. එහෙම වෙනවානම් ඒක දවසකදි දරාගන්න බැරිවෙන්නෙ මට නොවෙන බව මම දන්න නිසා.
    කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණයෙන්ම ගැලපෙන්නෙත් නෑ බන්.ලැබෙන තරමින් හොඳ නරක වෙන් කරගෙන ජීවිත් වෙන්න ඕන කියන එකයි මම හිතන්නෙ.අපි රන්ඩු වෙන්නෙ හිත් නරක් කර ගන්නෙ වෙන් වෙන්නෙ වැඩකට නැති සමහර දේවල් වලට බව තේරුම් ගන්න පුලුවන්නම් එතනයි මචන් ජීවිතේ තියෙන්නෙ.:love:
    අනික විශ්වාසය කියන දේ ඉහටත් උඩින් තියාගෙන ඉන්න කෙනෙක්ව රවට්ටන එක, බොරු කරන එක ඒ අය තමන්ටම කරගන්න පවක් විතරයි කියන විශ්වාසයේ මම ඉන්නව බන්.
    shanea watinwa bn thnks adhas walata
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රුවැති ලඳ ළඟ ගුණ නැත...
    රුවැති ලඳ ළඟ ගුණ නැත,
    ගුණැති ලඳ ළඟ රුව නැත,
    රුවැති ගුණැති ලඳ ළඟ පතිවත නැත
    anthima pade nane

    මෙහෙම තමා හරි නේ
    රුවැති ලඳ ළඟ ගුණ නැත,
    ගුණැති ලඳ ළඟ රුව නැත
    රුවැති ගුණැති ලඳ ළඟ පතිවත නැත

    රුවැති ගුණැති ලඳ පතිවත ඇති ලග කිසිවකු නැත
    එහෙම එවුන් දැන් හොයන්නට නැත
    කතා පොත් වල ඇත

    එත් එහෙම අය නැ කියනත් බැ ,ඒ අවසාන පදය නිවරදි කියන්න පුළුවන් අවස්ථා නැතුවත් නෙමේ
    රුවැති ගුණැති ලඳ පතිවත ඇති ලග කිසිවකු නැත
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eka ekage ahdas eka ekage jeewithwalata galapenna... eka wenas...

    :yes:

    quote-always-be-yourself-express-yourself-have-faith-in-yourself-do-not-go-out-and-look-for-a-bruce-lee-109758.jpg
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,021
    9,352
    113
    Microsoft
    අපිට තාම එහෙම අත්දැකීම් නැ අයියා..:dull:
    එක නිසා මෙතන දන්නා තරම් ලොකු අදහසක් නැ.
    එත් අනික්අයගේ අදහස් දෑනගන්න කැමති.
    off topic යන්නේ නැති හොද ත්‍රෙඩ් එකක් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.:nerd:
    :dull::dull::dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මටනම් තේරුමක් තිබ්බෙම නෑ බන් හොයාගන්න ඕන මොන වගේ කෙනෙක්ද කියලවත්. ආදරේ කරන්න පටන් ගනිද්දි මම 9 පංතියේ.ඒ කෙල්ලට ආදරේ බව කිවුවෙත් 11 පංතියට ආවම. එතෙක් හිතෙන් ආදරේ කලා. ඒක මාරම කාලයක්. මතක් වෙද්දිත් හිතට දැනෙන්නෙ අමුතුම විදියක්.
    උඹ අහල තියෙන දේට උත්තරේ මෙතන නෑනෙ නේද? මම ආදරේ කරන්නෙ මගේ මුලු හිතෙන්මයි. ආයෙ වෙන අය ගැන හිතන්නෙ නෑ මම. හිතන්නෙත් නෑ මම. ඒ නිසා මට මොන විදියට සැලකුවත් මගෙ ආදරේ වෙනසක් නෑ. බඳින්න ඉස්සෙල්ලද පස්සෙද කියල එකක් නෑ බන් මට. ඒක හැමදාමත් එහෙමමයි. මට ද්‍රෝහි වෙනවද නැද්ද කියන එකෙත් මට ප්‍රශ්ණයක් නෑ බන්. එහෙම වෙනවානම් ඒක දවසකදි දරාගන්න බැරිවෙන්නෙ මට නොවෙන බව මම දන්න නිසා.
    කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණයෙන්ම ගැලපෙන්නෙත් නෑ බන්.ලැබෙන තරමින් හොඳ නරක වෙන් කරගෙන ජීවිත් වෙන්න ඕන කියන එකයි මම හිතන්නෙ.අපි රන්ඩු වෙන්නෙ හිත් නරක් කර ගන්නෙ වෙන් වෙන්නෙ වැඩකට නැති සමහර දේවල් වලට බව තේරුම් ගන්න පුලුවන්නම් එතනයි මචන් ජීවිතේ තියෙන්නෙ.:love:
    අනික විශ්වාසය කියන දේ ඉහටත් උඩින් තියාගෙන ඉන්න කෙනෙක්ව රවට්ටන එක, බොරු කරන එක ඒ අය තමන්ටම කරගන්න පවක් විතරයි කියන විශ්වාසයේ මම ඉන්නව බන්.

    ithin eekata mokada une:dull::dull:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මම නම් ඉස්සල්ලා වැඩකරපු ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක තමයි යාලු වුනේ දැන් නම් මම එතනින් අස් වුනා .ඡොබ් එක නම් එච්චරටම ප්‍රශ්ණයක් නෑ .එත් පොලොවේ පය ගහල ඉන්න කෙල්ලෙක් නම් හොදයි සමාඡය ගැන අවබොධයක් තියෙන ලේසියකට නම්ම ගන්න බැරි එකක් තමයි හෙව්වේ .දැන් අවු 2ක් විතර වෙනවා යාලු වෙලා එත් එදා ගත්ත ගත්ත තීරණය ගැන තවම සතුටු වෙනවා .ගතිගුන වලට තමයි ගොඩක්ම කැමති ප්‍රයමනාප පෙනුමටත් හිතගියා .මුලින් නම් එච්චරට සෙක්ස් ෆිලින් එකක් තිබුනෙත් නෑ .ඉස්සලාම කිස් එකක් දෙන්නත් මාස 6ක් විතර හිටියා දැන් නම් ලොකු වැඩ නැතිව අනිත් හැම දෙයක්ම කරනවා .මට ලැබෙන ආදරේ තමයි මට නම් වැදගත් ඡොබ් එක නම් ප්‍රශ්නයක් නෑ මට කොහොමත් බැන්දට පස්සේ රස්සාවකට යවන්නේත් නෑ .
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    hmm mamath me thread dekka...

    mata nam kiyanna tiyenne mechchrai.. ubata hodai kiyala hitena kellek wa daagena balahan.. eeta passe terenawa ne kauda hoda kiyala.. ubata ka ekka da inna puluwan kiyala... man da mama nam ehemai kare.. mama ooka try karanna kello 8 denek ekka yalu una.. eeth katawath hikuwe nam nehe.... den marry kare 8 weni kella.. 3 years affair eka tibba.. randu kara, yalu una hina una mara gatta eeth tamat joliye innawa. anna eekai mama hitana widiya.. mokada ithin genige rassawa kooka unath koi ekath kellek ne bun...