මගේ ෆෝන් කට්ටේ ඔය ඉල්ලලා තියෙන ඒවා ඔක්කොම තියෙනවා + හාඩ් යූස් කරත් බැට්රිය දවස් 3ක් තියෙනවාතෝ වැඩක් නැතුව අපත ගගහ ඉන්න එකේ මට ෆෝන් එකක් හොයල දීපන් කො..
8000/= ට අඩු, රළු භාවිතයට සුදුසු, mp3 playback, radio, torch/flashlight, 3.5mm jack, memory අඩුම තරමේ 512MB තියෙන්න ඕන..
කලර් ඩිස්ප්ලේ, වීඩියෝ ප්ලේබැක්, කැමරා, බ්ලූටූත් වගේ ඒව අනවශ්යයි..
නොකියa ඉන්දියන් නැතුව වෙන ඕන බ්රෑන්ඩ් එකක්..
ක්ලෑම්ෂෙල්/ ෆ්ලැප් වගේ නම් විශේෂයි..
හිනාවෙන්න එපා..![]()


තොගේ නරිප්පඩ ගන්නෙ නැහැ යකෝ..මගේ ෆෝන් කට්ටේ ඔය ඉල්ලලා තියෙන ඒවා ඔක්කොම තියෙනවා + හාඩ් යූස් කරත් බැට්රිය දවස් 3ක් තියෙනවා
ඒත් විකුණනන්නේ නෑ![]()

මොට්ට සිමයියන්ට ඒවා දෙන්නෙත් නෑ යකෝතොගේ නරිප්පඩ ගන්නෙ නැහැ යකෝ..
කියපන් මොකද්ද බ්රෑන්ඩ්/ මොඩ්ල් එක?


මොට්ට සිමයියන්ට ඒවා දෙන්නෙත් නෑ යකෝ
![]()
![]()
![]()


මොන මගුල් වෙලාද දන්නෙත් නැහැ.. ඕව බ්රෑන්ඩ් නිව් ආවනම් මම ගන්නෙත් සෝනි (එරික්සන්) W,K සීරීස් එකේ එකක් තමයි..

මදැයි ඇහුව..
පලඩෝ යන්න![]()
කටුගෙට යවපන් ඕක..
ඔය වගේ ඒව සකන්ඩ් හෑන්ඩ් ගන්න බයයි බන්..මොන මගුල් වෙලාද දන්නෙත් නැහැ.. ඕව බ්රෑන්ඩ් නිව් ආවනම් මම ගන්නෙත් සෝනි (එරික්සන්) W,K සීරීස් එකේ එකක් තමයි..
බලල කියහන්කො බන්..මදැයි ඇහුව..
![]()
රෙක්සි කිව්ව LG smart cookie 8500iයි කියල..



රිදිල..පලඩෝ යන්න
ඒකනන් එහෙම තමයි....
මම අරගෙන දැන් අවුරුදු 4ක් බන් තාම බැට්රිය එලකිරි වගේ
අලුත් ෆෝන් ගැනනන් නෝ අයිඩියා ඒ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් නෑ![]()





රිදිල..
සෝනි එරික්සන් ඒව පට්ටයි.. දැන් සෝනි එක්ස්පීරියා රෙද්දවල් විතරනෙ එන්නෙ.. අපිට ෆෝන් එකක් එන්නෙත් නැහැ..
alcatel gleam කියල එකක තියෙ.. ඒකෙ විස්තර පොඩ්ඩක් හොයාගන්න ඕන..
http://www.gsmarena.com/motorola_gleam-3871.php
නෙදකින්.. උබ මොකටද ජීවත් වෙන්නෙ?![]()




රිදිල..
සෝනි එරික්සන් ඒව පට්ටයි.. දැන් සෝනි එක්ස්පීරියා රෙද්දවල් විතරනෙ එන්නෙ.. අපිට ෆෝන් එකක් එන්නෙත් නැහැ..
alcatel gleam කියල එකක තියෙ.. ඒකෙ විස්තර පොඩ්ඩක් හොයාගන්න ඕන..
http://www.gsmarena.com/motorola_gleam-3871.php
නෙදකින්.. උබ මොකටද ජීවත් වෙන්නෙ?![]()

මගේ අවුරුදු හතරටම එක පාරයි රිබන් ගියේඔය නමන එව්වා ගන්න එපා ඉක්මන්ට රිබන් එක යනවා![]()

ඇන්ඩ්රොයිඩ් ගන්න සල්ලි නැහැ බොලේ...![]()
ලොවෙත් සුපිරියි බන් ඒකයි මම ඇන්ඩ්රොයිඩ් රෙද්දකට මාරු නොවී ඉන්නේ
ඕල්ඩ් ඊස් ගෝල්ඩ්
අපෝ බන් GPRS විතරයිනේ තියෙන්නේ EDGE වත් නෑ![]()
අනිත් එක වැඩකුත් නැහැ මටනම්..

mp3 එකක් ප්ලේ කරගෙන මෙව්ව දෙක කනේ ගහන් ඉන්න තියේ නම් එච්චරයි..(+ ඇමතුම් හා කෙටි පණිවුඩ )..

අඩෝව් ඒ උනාට මට පට්ට ආසයි බන් කෝල් එකක් එනකොට ෆ්ලැප් එක ඕපන් කරල ආන්සර් කරන්න..ඔය නමන එව්වා ගන්න එපා ඉක්මන්ට රිබන් එක යනවා![]()





දැන් එන හුයන්නවල් වල තමයි බන් ඉක්මනින් යන්නෙ..මගේ අවුරුදු හතරටම එක පාරයි රිබන් ගියේ![]()
මටත් ඔය සීන් එකමයි අනිත් එක හැමදාම චාජ් කරන එක මල ඇනයක් නේ බන්ඇන්ඩ්රොයිඩ් ගන්න සල්ලි නැහැ බොලේ...අනිත් එක වැඩකුත් නැහැ මටනම්..
මයික්රොමැක්ස් වගේ එකක් තමයි ගත්තත්...
මට ඕව ඕන නැහැ බන්..mp3 එකක් ප්ලේ කරගෙන මෙව්ව දෙක කනේ ගහන් ඉන්න තියේ නම් එච්චරයි..(+ ඇමතුම් හා කෙටි පණිවුඩ )..
![]()
සවුන්ඩ් කොලිටි එකත් පොඩ්ඩක් බලන්න ඕන..![]()


සිරාවට....දැන් එන හුයන්නවල් වල තමයි බන් ඉක්මනින් යන්නෙ..
ඒක ඇත්ත.. ඕව පරිස්සම් කරන්නත් බෑ මට..මටත් ඔය සීන් එකමයි අනිත් එක හැමදාම චාජ් කරන එක මල ඇනයක් නේ බන්
මයික්රොමැක්ස් ඒවා හොඳද බන් මටනන් ශුවර් නෑ....
සිරාවට....

අනිත් එක 600kb වගෙ පික්ස් වෝල්පේපර් එකට දන්න බෑ.. සයිස් වැඩියි කියනව..
