උබ වියදම් කරල හදල දීපන්, පව් බන් මාම....![]()

ඔය පැත්තේ ඉන්න බාස් කෙනෙකුට දීල paint කරගනින් බන්. body works කරන ගරාජ් එකකට අරන් පලයන්. උපරිම උඹට 5000 ක් යාවි . නිතර වාහන එක්ක ගැවසෙන ගරාජ් දන්නා කෙනෙකුටනම් ඕකට යන්නේ උපරිම 2500/= ක් විතර තමයි. උඹ ඕක micro එකට අරන් ගියොත් අනිවා උන් උඹෙන් 15000/= වත් අවම ගන්නවා. එත් දෙගොල්ලම කරන්නේ එකම වැඩේ. ඕක පැය දෙක තුනක වැඩක් බන්. උදේක අරන් ගියොත් ඒ වෙලාවේම catloy (metal filler )දාල ඕක fill කරලා කපල මට්ටම් කරන්න උපරිම පැය දෙකක් ගනියි. ඒ අතරේ තීන්ත කාලක් හදාගෙන ආවම paint code එකක් ගහල potty දාල පැය දෙක තුනක් තියල ආයේ 1500 sand paper එකෙන් කපල last code එක ගැහුවම වැඩේ ඉවරයි. වැඩ කරන කාලේ ගත්තොත් ඔය වැඩේට යන්නේ පැය 3 යි උපරිම. එත් potty වේලෙන්න යන කාලෙත් එක්ක උදේ ගියාම හවසට වැඩේ ඉවරයි. එත් දැන් potty එකක් තියනවා දාපු ගමන් කපන්න පුළුවන්. ඒවා ටිකක් ගණන් වැඩියි. ඒවායින් කරනවානම් ඕක වරුවක වැඩක්. company දැම්මොත් උඹට උන ගන්න බිලක් දෙයි වැඩේට.
gana wadi unath MICRO ekatama danawa ban..
machan b genuine. uben wereddak una nam ubama wiyadam karala hadala deepan. ooka company dammoth aniwa 10k 12 k gannawa. normal thanaka nam 3000 wage ganiwi. itz up to u. mama mukuth nokiuwata hithe duka athi. uba hadala deepan aaye hoyanna bari wennama....

මටත් ඔහොම වැඩක් වුනා මචං. ඔහොම වුනහම නම් හිතට හෙන අව්ල් තමයි. මගේ අතින් අපේ ලොකුතාත්තගේ වෑන් එක, එයාලාගේ ගේට් එකෙන් ඇතුළට දානකොට සයිඩ් එකක් යන්තම් ගෑවුනා. ලොකුතාත්තා මොකුත් කිව්වෙ නෑ. හදන්නත් එපා කිව්වා එයා හදාගන්නම් කියලා. ඒත් මම ඒක බලෙන්ම හදලා දුන්නා. රුපියල් 3200 යි ගියේ.
ඕක මයික්‍රෝව් එකට දැම්මොත් මචං උං උබව අනාගෙන කයි. 17000 ක් වත් ගයි. නිකං අපරාදෙනේ. ඕකේ බොනට් එක ඇරියහම ඇතුලේ පේන්ට් එකේ කලර් කෝඩ් එක ගහලා ඇති මච. ඒපාටම හදාගත්තම අව්ලක් නෑ. අනික ඕක අලුත් කාර් එකනේ තියන පාට තාම අව්වට පිච්චිලත් නැති නිසා ඔරිජිනල් තත්වෙට ගහගන්න ලේසී. පොඩ්ඩක් ඔය පැත්තේ හොයලා බලන්න හොදට පේන්ට් ගහන තැන් තියනවද කියලා. ඔය මීගමුව පාරේ තැන් තියනව නේද මචං. ඕක හදාගන්නකන් කොහොමත් හිතට අව්ල් තමයි.
ඕව අපේ වැරදි මචං පුරුදු නැති වාහනයක් අතට ගතක්තම පුරු වාහනේ වගේ පදින්න යන්න හොද නෑ. ටිකක් කල්පනාවෙන් පදින්න ඕනේ මොකද එකින් එකට පෑගෙන විදිය, හැරවෙන විදිය වගේ දේවල් ටිකක් වෙනස් වෙනවනේ
rep++++Loku ganak yana ekak ne machn...poddak gihin pennala gana ahapan.

machan mama danna vidiyatanam owukun galawanawa datha mulinma.ubata barida monawahari bailawak gahala okata quatation ekak ganna mulinma micro eken.
reppaint karana ekekta dila karagathoth 3k 4k wage.. company dammoth 10k wage
car eka aluth hinda company dala pent keranna nathtam godak honda painter kenekta denna mokada paint eka waradunoth eka kapila penawa good luck.
rep++++MAMA KARAYA AENNA KALIN KIYAKATA HARI VIKUNALA DAPAN.WEDE GODA
uncle innawa ban..eya inna thana thama wadune![]()
උඹට හොඳටම් සුවර්ද රෙප් දුන්න කියලා???rep++++ ow ban man hadala danawa![]()


උඹට හොඳටම් සුවර්ද රෙප් දුන්න කියලා???![]()
