Micro Panda or Hyundai Eon

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    :eek: මචන් කාර් එකක් ගන්නවනම් එක Micro Panda හොදයිද ? Hyundai Eon හොදයිද ? මගේ යලුවෙක් ඉන්නව ටොයොටා එකක් තියෙන එයා කියනවා Micro Panda ගන්න එපාලු. වැඩක් නෑලු. මම Elakiri eke Micro panda review එක දෑක්කා . Micro Panda කරන drive අය පොඩ්ඩක් help එකක්දෙ නවද? මම යන්න හෑදුවෙ Micro Panda ekakata මගෙ අතේ 2000000 තමා තියෙන්නේ
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Man nam elakiriye dakkema Micro Panda ganna epa kiyala thamai... athe 20 ka thiyanawa nam lease ekak daala japan ekakata yaman...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැන්ඩා අවුලක්නන් නැහැ. හැබැයි පෙට්‍රල් කරන්නෙ නැහැ ඉන්දියන් ඒවා තරමට.. 10-12 ඇවරේජ් තමයි..
    ඉයෝන් එකත් හොදයි. හැබැයි එයාර් බෑග් නැහැ. සේෆ්ටි අඩුයි.. පැන්ඩ තරම් ඔප්ෂන් නැහැ..
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    දුරියන් වගේ

    ඕක මචං දුරියන් කනව වගේ වැඩක්නෙ. කාපු එකාට සුවඳයි:P, නොකාපු එකාට ගඳයි:baffled:. පැන්ඩා එක හොඳ නෑ කියන ගොඩක් අය පැන්ඩ එකකට නැගලවත් නෑ. ඔය බජට් එකේ කාර්වලින් හොඳම ඔප්ෂන් දෙන්නෙ පැන්ඩ එක. හැබැයි අපේ කට්ටිය ඒක කම්පෙයා කරන්නෙ ජපන් වාහනත් එක්ක. අන්න එතනයි වරද්දගන්නෙ. අනික පැන්ඩ කිවුවහම ගොඩක් අයගේ ඔලූවට එන්නෙ ලංකාවෙ ගහනව කියන එක. ගොඩක් අයට ලංකාවේ ඒව අගයක් නෑනෙ. වාහනයක් ගන්නකොට තෙල් වියදම ගැන විතරක් හිතල මදි. එ්කේ තියන ඔප්ෂන්, සේෆ්ටිය, සැප පහසුව ගැනත් බලන්න ඕනි.
     
    අන්නේකයි.. පළවෙනි වාහනේ විදිහට පාවිච්චි කරපු පරණ එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක තමයි හොද.. පැන්ඩගෙ අවුලක් මටනන් නැහැ. පොඩ්ඩක් අඩිය වදින එක ඇරෙන්න..:baffled:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :eek: මචන් කාර් එකක් ගන්නවනම් එක Micro Panda හොදයිද ? Hyundai Eon හොදයිද ? මගේ යලුවෙක් ඉන්නව ටොයොටා එකක් තියෙන එයා කියනවා Micro Panda ගන්න එපාලු. වැඩක් නෑලු. මම Elakiri eke Micro panda review එක දෑක්කා . Micro Panda කරන drive අය පොඩ්ඩක් help එකක්දෙ නවද? මම යන්න හෑදුවෙ Micro Panda ekakata මගෙ අතේ 2000000 තමා තියෙන්නේ

    Defa Hyundai Eon :yes:
     
    Faraday

    Member
    Aug 2, 2017
    211
    48
    0
    පැන්ඩා අවුලක්නන් නැහැ. හැබැයි පෙට්‍රල් කරන්නෙ නැහැ ඉන්දියන් ඒවා තරමට.. 10-12 ඇවරේජ් තමයි..
    ඉයෝන් එකත් හොදයි. හැබැයි එයාර් බෑග් නැහැ. සේෆ්ටි අඩුයි.. පැන්ඩ තරම් ඔප්ෂන් නැහැ..

    :yes::yes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ඕක මචං දුරියන් කනව වගේ වැඩක්නෙ. කාපු එකාට සුවඳයි:P, නොකාපු එකාට ගඳයි:baffled:. පැන්ඩා එක හොඳ නෑ කියන ගොඩක් අය පැන්ඩ එකකට නැගලවත් නෑ. ඔය බජට් එකේ කාර්වලින් හොඳම ඔප්ෂන් දෙන්නෙ පැන්ඩ එක. හැබැයි අපේ කට්ටිය ඒක කම්පෙයා කරන්නෙ ජපන් වාහනත් එක්ක. අන්න එතනයි වරද්දගන්නෙ. අනික පැන්ඩ කිවුවහම ගොඩක් අයගේ ඔලූවට එන්නෙ ලංකාවෙ ගහනව කියන එක. ගොඩක් අයට ලංකාවේ ඒව අගයක් නෑනෙ. වාහනයක් ගන්නකොට තෙල් වියදම ගැන විතරක් හිතල මදි. එ්කේ තියන ඔප්ෂන්, සේෆ්ටිය, සැප පහසුව ගැනත් බලන්න ඕනි.

    bro, oya kiuwa ekaata mama ekagai, 100% Toyota carina ekak use karna mage yaluwath compaire karane uge Toyota carina 2008 eke ekath ekak micr o panda eka
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    අන්නේකයි.. පළවෙනි වාහනේ විදිහට පාවිච්චි කරපු පරණ එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක තමයි හොද.. පැන්ඩගෙ අවුලක් මටනන් නැහැ. පොඩ්ඩක් අඩිය වදින එක ඇරෙන්න..:baffled:

    machan ,panda eke ground clearance eka hodatama madida , godakma yata wadinawada? piti passata bara wetunaama
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    අන්නේකයි.. පළවෙනි වාහනේ විදිහට පාවිච්චි කරපු පරණ එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක තමයි හොද.. පැන්ඩගෙ අවුලක් මටනන් නැහැ. පොඩ්ඩක් අඩිය වදින එක ඇරෙන්න..:baffled:

    Uba use karanne panda normal akada. cross akenan yata wadina case aka nan na.